සේපාල සහ 2019

pdkuma

Well-known member
  • May 22, 2016
    625
    756
    93
    2019 සේපාල කොහෙද හිටියෙ කියල අමතක උන ජෙප්පො සේපාලව කරේ තියාගෙන ගියා
    2019 දි සේපාලව බයියො කරේ තියාගෙන ගිය බව උන්ට අමතක වෙලා හිරගෙට දක්කන්න ලෑස්තිය.
    හැමෝටම කියන්නෙ කවුරු හරි එකෙක් උගෙ ස්වාධීන මතය කියනකොට තමුන්ගෙ ලයින් එකට ලඟින් යනව නම් කරේ තියා ගන්නෙ නැතුව උට උගෙ පාඩුවෙ කැමති ලබ්බක් කියෝගන්න කියල තම තමුනගෙ දේශපාලනය කරගෙන හිටිය නම් ඉවරයිනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    images
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවගෙන් වැඩක් නැ ෆේක් පොන්සි, ඌ දැන් බල්ල වගේ පැදුරු කඩමල්ලක රැවුල තියන් බුදි ඇති මැක්කො කකා..🤣🤣