සේයා ගැන දුක්වීම බොරුවකි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සේයා ගැන දුක්වීම බොරුවකි

    7667be4f664ac7a92086410747a85993_L.jpg

    දැරියක දූෂණය කර මරා දමා ඇත. ඒ ගැන විවාදය ඒ සිද්ධියට වඩා බරපතලය. වැඩි දෙනෙකු කියන්න මේ අපරාධකාරයාට මරණ දඬුවම ලබාදිය යුතු බවය. ඊට එරෙහිව කරුණු මතු කරන අයද සිටී. එහෙත් අපරාධකාරයා මරා දැමිය යුතු බව මේ සිංහල බෞද්ධ සමාජයේ පොදු පිලිගැනීමය. ඒ අනෙක් ජාතියක ආගමක මතය නොවේ ඇයි අප කියන්නේ නැත.

    විද්‍යාතා දැරියගේ මරණය සම්බන්ධයෙන් දෙමළ සමාජය කීවේද එයමය. එහෙත් ඒ සමාජයන් හා බෞද්ධ දර්ශනයේ අවිහිංසාව, ඉවසීම පදනමේ සකස්වුණු සිංහල බෞද්ධ සමාජය අතර වෙනසක් ඇති බවට වන ඉස්මුරුත්තාව හැදෙනකම් අපේ ඔලුගෙඩි ඇතුලට පුරවන්න උත්සහ කළ ප්‍රකට ආකල්පය අනුව යමින් සිතන්නට කෙතරම් වෙර දැරුවද, ඒ එසේ නැත. මරාදාන්නමයි කියන්නේ. යෝජනා කරන්නේම මරා දැමීම ගැනය.

    මෙයට තවත් විදිහකින් තහවුරු වූ තැනකි, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ව මරා දැමීම. මේ ගැන සිංහල බෞද්ධ සමාජයේ වූ කතිකාවතද අවසන් වූයේ සිරකරුවන් නම් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සාධාරන බව කියමිනි.

    අපරාධකරුවකු කෙසේ වෙතතත් මිනීමරුවකුට දඬුවම් ලෙස මරා දැමීම, අප දන්නා මිනිස් ඉතිහාසයේ සිට පැවැතගෙන ආ විදිහය. ඒ තවමත් බොහෝ රටවල ක්‍රියාත්කම වේ. විශේෂයෙන්ම ශරියා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රාජ්‍යයන් කියන රටවල දඬුවම් ලෙස මරා දැමීම, අංගච්ඡේදනය, කස පහර ආදිය ක්‍රියාත්මකව පවතී. ඉතා සුලු වරදට පමණක් නොව අත් වැරදීමවලට පවා මේ දඬුවම් ක්‍රියාත්මක වී ඇති ආකාරයන් අපි දු‍ටුවෙමු. 'රිසානා'ගේ සිදුවීමද එවැන්නකි. ප්‍රාණ ඝාතය වැරදී දෙයක් ලෙස නොපිලිගන්නා ඒ ආගමික රාජ්‍යයක ඒ සිදුවීම ගැන තර්කයක් තිබේ. පසුගියදා මක්කම දොඹකරයක් කඩා වැටීමෙන් වූ මරණ සම්බන්ධයෙන් මෙහෙ කතාව වූයේ එළුවන් මරණ නිසා එසේ වූබවටය.

    එහෙත් කෙතරම් දැඩි දඬුවම් පැනවූවද මේ කිසිදු රටක මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ තබා හොරකම්වත් නතර වී ඇති බවක් වාර්තා වන්නේ නැත. ඒ සිරගෙවල්වල තදබදය ද ඇති බව වාර්තා වී ඇත.

    මේ අතරම සිරකරුවන් නොමැති වීම නිසා සිර ගෙවල් වසා දැමීමට සිදුව ඇති රටවල් කිහිපයක් ගැනද වාර්තා වෙයි. ඉන් කිහිපයක්ම අධි සංවර්ධිත රාජ්‍යයන් වන ස්කැනේඩියානු රාජ්‍යයන්ය. එහෙත් ගැටලුව නම් මේ රටවල් මිනී මැරුමකට දඬුවම ලෙස මරණ දඬුවම හෝ අංගච්ඡේදනය හෝ නොපිලිගැනීමය. මේ රටවල අවිහිංසාව මූලධර්මයක් කර ගත් ආගමික රාජ්‍යයන්ද නොවේ. සත්ව මංශ බහුලව ආහාරයට ගන්නේද මේ රාජ්‍යයන්ය. මත්පැන් පානයද ඔවුන් හොඳින් කරති. හතර පෝයට සිලගන්න ජනතාවක් එහෙ නැත. ඔවුන්ගේ කිසිදු ගුවන්විදුලි හෝ රූපවාහිනියක නිතිපතා ආගමික වැඩ සටහන් නැත.

    එසේ නම් මේ ලොකයේ ඉහළම අවිංසාවාදී ආගම ලෙස බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලබන දහමක් පැලපැදියම්ව තිබෙන මේ රටේ මේ ම්ලෙච්ඡත්වයට වඩා හාත්පසින් වෙනස් සමාජ ක්‍රමයක් ඒ රටවල්ට ලැබුණේ කෙසේද ?

    මරණ දඬුවම ලබා දීම තබා දරුවන් යහමඟට ගන්නට යැයි කියා කෝ‍ටුමස් කිරීම හෝ තදින් කතා කිරීම හෝ මේ සංවර්ධිත රාජ්‍යවල නොකරති. එසේ කිරීම නීතියෙන්ද දඬුවම් ලැබිය හැකි වරදකි. මන්ද ඒ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වැඩිහිටියාට අයිතියක් නැති බැවිනි. මේ කිව්වා සේ ඉහත ගැටළුවට පිලිතුරද ඒ තුල ඇත. ඒ අනෙකාගේ අයිතිය පිළි ගැනීමය. අනෙකාට ගෞරව කිරීමය. දෙමළාවද මුසල්මනුවාවද පෙති ගැසීමට බලා සිටිනා රාජ්‍යයක සෙසු ජනතාවට 'අනෙකාගේ අයිතිය' කුණුහරුපයක් බව අපි අත් දැකිමෙන්ම දන්නා ඇත්තකි. මේ අනුව ලෝකයේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර මිනී මැරුම් බහුල රටක් ලෙස මේ ශ්‍රී ලංකාද්වීපය සලකුණු වීම ලොකු අරුමයක් නොවේ. සමන් කුමාරලා, ක්‍රිශාන්ති කුමාරස්වාමිලා, විද්‍යාතලා, සේයාලා තව තවත් අපට පෙරදා හමුවුනා සේ ඉදිරියටත් හමුවීමට නියමිතය. ඒ අනිවාර්යයකි. අද මේ සේයා වෙනුවෙන් ඇද හැලෙන්නේ කිඹුල් කඳුළුය. ඒ තමාගේ එකාට එහෙම දෙයක් විය නොවිය යුතු බවට වන ආත්මාර්තකාමී හැඟීම අනුව මිස සේයාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නොවන බව ටක්කෙටම පැවැසිය හැක.

    අප පුරුදුව ඇත්තේ අනෙකාට මෛත්‍රී කිරීමේ බොරුවට හැර මිසක අනෙකාගේ අයිතිය පිලිගැනීමට නොවේ. 'මා මෙන්ම' අහවලාද නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා, පළමුව තමන් ගේ පංගුව බේරාගෙන වැඩ කළා මිස අනෙකාගේ නීරෝගී භාවය මිනිස් අයිතියක් බවත් ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවෙන් සටන් කළේ නැත. අඩුම තරමින් මේ සමාජය මිනිසාගේ ජිවත් වීමේ අයිතිය පිළිගත යුතුය. ඒ අද නීතියෙන්ද අපට අහිමිව ඇති මිනිස් අයිතිවාසිකමකි.

    එසේ හෙයින් අනෙකාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම ප්‍රතික්ෂප කරන සමාජයක් 'සේයා' වෙනුවෙන් කඳුළු හෙලිම මුළුමනින්ම බොරුවකි.​

    copy
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හරි මචන් දැන් මේකෙන් කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ කියලනේ . හරි මොකක්ද එතකොට උත්තරේ . අ ඕව ඔහොම තමයි කියලා ඇස කන් වහන් ඉන්න එකද ?:oo::oo::oo:
     
    • Like
    Reactions: JesonRulez

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    හරි මචන් දැන් මේකෙන් කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ කියලනේ . හරි මොකක්ද එතකොට උත්තරේ . අ ඕව ඔහොම තමයි කියලා ඇස කන් වහන් ඉන්න එකද ?:oo::oo::oo:
    copy:lol: කියලා තියෙන්නේ මුගේ අදහසක් නෙවයි .ඒ නිසා උට උත්තර නැ බන් .:oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ්හ් එහෙනම් ඔන්න ඔහේ ඌට තව ළමයි පස් හය දෙනෙක්ව දූෂණය කරන ඉන්න අරිමු බන්. නැත්නම් බෞද්ධ කමට හොඳ නෑනේ.

    (තොට තේරෙයි තොගේ දරුවෙක්ට ඔහොම කරපු දවසක. එහෙම වෙන්න එපා හීනෙකින්වත් හැබැයි)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔකේ දෙපැත්තක් තියනවා ජේසො.. මමත් කියන්නේ එල්ලපන් කියලා. නමුත් ලන්කාවේ නීතිය 100%ක් ශුවර් නැනේ.. වැරදි එකෙක්ව එල්ලුවොත්, දැන් බලහන් අද කුඩු සෙලේ සුදා එලියේ. ඌ නිකරුනේලු සැක කරලා තියෙන්නේ. ඉතින් බැරි වෙලා හරි ඒක ඇත්තනම්, නිදසෑඉ අහින්සකයෙක්වනේ අපි පට්ට ගහලා තියෙන්නේ. අයේ ඌව එල්ලුවනම් පන ගන්නයැ.. ඉස්සෙලා නීතිය හරියට දියුනු කරන්න. පොලිස් පරීක්ශන වලට නවීන තාක්ශනය ගේන්න ඔනේ ඉන්ටනැශනල් ස්ටැන්ඩර්ඩ් වලට පරීක්ශනය කරලා ඔප්පු උනොත් අන්න එල්ලුවට කමක් නැ. එහෙම නැතුව එල්ලන්න ගියොත්, පොලිසීයේ තරහාකාරයො ඔක්කොම බාල අපරාද කේස් දාලා නීතිමය වශයෙන් එල්ලනවා..
     
    • Like
    Reactions: vinura kithmal

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this is because people in this country (like many places else) like to sport their religion like a decoration..it's only a tool for most of them to feed their egos.

    killing the criminals is never going to address the root cause of the problem..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    7667be4f664ac7a92086410747a85993_L.jpg

    දැරියක දූෂණය කර මරා දමා ඇත. ඒ ගැන විවාදය ඒ සිද්ධියට වඩා බරපතලය. වැඩි දෙනෙකු කියන්න මේ අපරාධකාරයාට මරණ දඬුවම ලබාදිය යුතු බවය. ඊට එරෙහිව කරුණු මතු කරන අයද සිටී. එහෙත් අපරාධකාරයා මරා දැමිය යුතු බව මේ සිංහල බෞද්ධ සමාජයේ පොදු පිලිගැනීමය. ඒ අනෙක් ජාතියක ආගමක මතය නොවේ ඇයි අප කියන්නේ නැත.

    විද්‍යාතා දැරියගේ මරණය සම්බන්ධයෙන් දෙමළ සමාජය කීවේද එයමය. එහෙත් ඒ සමාජයන් හා බෞද්ධ දර්ශනයේ අවිහිංසාව, ඉවසීම පදනමේ සකස්වුණු සිංහල බෞද්ධ සමාජය අතර වෙනසක් ඇති බවට වන ඉස්මුරුත්තාව හැදෙනකම් අපේ ඔලුගෙඩි ඇතුලට පුරවන්න උත්සහ කළ ප්‍රකට ආකල්පය අනුව යමින් සිතන්නට කෙතරම් වෙර දැරුවද, ඒ එසේ නැත. මරාදාන්නමයි කියන්නේ. යෝජනා කරන්නේම මරා දැමීම ගැනය.

    මෙයට තවත් විදිහකින් තහවුරු වූ තැනකි, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ව මරා දැමීම. මේ ගැන සිංහල බෞද්ධ සමාජයේ වූ කතිකාවතද අවසන් වූයේ සිරකරුවන් නම් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සාධාරන බව කියමිනි.

    අපරාධකරුවකු කෙසේ වෙතතත් මිනීමරුවකුට දඬුවම් ලෙස මරා දැමීම, අප දන්නා මිනිස් ඉතිහාසයේ සිට පැවැතගෙන ආ විදිහය. ඒ තවමත් බොහෝ රටවල ක්‍රියාත්කම වේ. විශේෂයෙන්ම ශරියා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රාජ්‍යයන් කියන රටවල දඬුවම් ලෙස මරා දැමීම, අංගච්ඡේදනය, කස පහර ආදිය ක්‍රියාත්මකව පවතී. ඉතා සුලු වරදට පමණක් නොව අත් වැරදීමවලට පවා මේ දඬුවම් ක්‍රියාත්මක වී ඇති ආකාරයන් අපි දු‍ටුවෙමු. 'රිසානා'ගේ සිදුවීමද එවැන්නකි. ප්‍රාණ ඝාතය වැරදී දෙයක් ලෙස නොපිලිගන්නා ඒ ආගමික රාජ්‍යයක ඒ සිදුවීම ගැන තර්කයක් තිබේ. පසුගියදා මක්කම දොඹකරයක් කඩා වැටීමෙන් වූ මරණ සම්බන්ධයෙන් මෙහෙ කතාව වූයේ එළුවන් මරණ නිසා එසේ වූබවටය.

    එහෙත් කෙතරම් දැඩි දඬුවම් පැනවූවද මේ කිසිදු රටක මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ තබා හොරකම්වත් නතර වී ඇති බවක් වාර්තා වන්නේ නැත. ඒ සිරගෙවල්වල තදබදය ද ඇති බව වාර්තා වී ඇත.

    මේ අතරම සිරකරුවන් නොමැති වීම නිසා සිර ගෙවල් වසා දැමීමට සිදුව ඇති රටවල් කිහිපයක් ගැනද වාර්තා වෙයි. ඉන් කිහිපයක්ම අධි සංවර්ධිත රාජ්‍යයන් වන ස්කැනේඩියානු රාජ්‍යයන්ය. එහෙත් ගැටලුව නම් මේ රටවල් මිනී මැරුමකට දඬුවම ලෙස මරණ දඬුවම හෝ අංගච්ඡේදනය හෝ නොපිලිගැනීමය. මේ රටවල අවිහිංසාව මූලධර්මයක් කර ගත් ආගමික රාජ්‍යයන්ද නොවේ. සත්ව මංශ බහුලව ආහාරයට ගන්නේද මේ රාජ්‍යයන්ය. මත්පැන් පානයද ඔවුන් හොඳින් කරති. හතර පෝයට සිලගන්න ජනතාවක් එහෙ නැත. ඔවුන්ගේ කිසිදු ගුවන්විදුලි හෝ රූපවාහිනියක නිතිපතා ආගමික වැඩ සටහන් නැත.

    එසේ නම් මේ ලොකයේ ඉහළම අවිංසාවාදී ආගම ලෙස බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලබන දහමක් පැලපැදියම්ව තිබෙන මේ රටේ මේ ම්ලෙච්ඡත්වයට වඩා හාත්පසින් වෙනස් සමාජ ක්‍රමයක් ඒ රටවල්ට ලැබුණේ කෙසේද ?

    මරණ දඬුවම ලබා දීම තබා දරුවන් යහමඟට ගන්නට යැයි කියා කෝ‍ටුමස් කිරීම හෝ තදින් කතා කිරීම හෝ මේ සංවර්ධිත රාජ්‍යවල නොකරති. එසේ කිරීම නීතියෙන්ද දඬුවම් ලැබිය හැකි වරදකි. මන්ද ඒ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වැඩිහිටියාට අයිතියක් නැති බැවිනි. මේ කිව්වා සේ ඉහත ගැටළුවට පිලිතුරද ඒ තුල ඇත. ඒ අනෙකාගේ අයිතිය පිළි ගැනීමය. අනෙකාට ගෞරව කිරීමය. දෙමළාවද මුසල්මනුවාවද පෙති ගැසීමට බලා සිටිනා රාජ්‍යයක සෙසු ජනතාවට 'අනෙකාගේ අයිතිය' කුණුහරුපයක් බව අපි අත් දැකිමෙන්ම දන්නා ඇත්තකි. මේ අනුව ලෝකයේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර මිනී මැරුම් බහුල රටක් ලෙස මේ ශ්‍රී ලංකාද්වීපය සලකුණු වීම ලොකු අරුමයක් නොවේ. සමන් කුමාරලා, ක්‍රිශාන්ති කුමාරස්වාමිලා, විද්‍යාතලා, සේයාලා තව තවත් අපට පෙරදා හමුවුනා සේ ඉදිරියටත් හමුවීමට නියමිතය. ඒ අනිවාර්යයකි. අද මේ සේයා වෙනුවෙන් ඇද හැලෙන්නේ කිඹුල් කඳුළුය. ඒ තමාගේ එකාට එහෙම දෙයක් විය නොවිය යුතු බවට වන ආත්මාර්තකාමී හැඟීම අනුව මිස සේයාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නොවන බව ටක්කෙටම පැවැසිය හැක.

    අප පුරුදුව ඇත්තේ අනෙකාට මෛත්‍රී කිරීමේ බොරුවට හැර මිසක අනෙකාගේ අයිතිය පිලිගැනීමට නොවේ. 'මා මෙන්ම' අහවලාද නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා, පළමුව තමන් ගේ පංගුව බේරාගෙන වැඩ කළා මිස අනෙකාගේ නීරෝගී භාවය මිනිස් අයිතියක් බවත් ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවෙන් සටන් කළේ නැත. අඩුම තරමින් මේ සමාජය මිනිසාගේ ජිවත් වීමේ අයිතිය පිළිගත යුතුය. ඒ අද නීතියෙන්ද අපට අහිමිව ඇති මිනිස් අයිතිවාසිකමකි.

    එසේ හෙයින් අනෙකාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම ප්‍රතික්ෂප කරන සමාජයක් 'සේයා' වෙනුවෙන් කඳුළු හෙලිම මුළුමනින්ම බොරුවකි.​

    copy

    Kristiyani Ratawal Gana Heen Noolen Hondak kiyala thiyenawa....
    Mamam Highlight Karala thiyena kotas walin aka theyrum ganna Puluwan...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔකේ දෙපැත්තක් තියනවා ජේසො.. මමත් කියන්නේ එල්ලපන් කියලා. නමුත් ලන්කාවේ නීතිය 100%ක් ශුවර් නැනේ.. වැරදි එකෙක්ව එල්ලුවොත්, දැන් බලහන් අද කුඩු සෙලේ සුදා එලියේ. ඌ නිකරුනේලු සැක කරලා තියෙන්නේ. ඉතින් බැරි වෙලා හරි ඒක ඇත්තනම්, නිදසෑඉ අහින්සකයෙක්වනේ අපි පට්ට ගහලා තියෙන්නේ. අයේ ඌව එල්ලුවනම් පන ගන්නයැ.. ඉස්සෙලා නීතිය හරියට දියුනු කරන්න. පොලිස් පරීක්ශන වලට නවීන තාක්ශනය ගේන්න ඔනේ ඉන්ටනැශනල් ස්ටැන්ඩර්ඩ් වලට පරීක්ශනය කරලා ඔප්පු උනොත් අන්න එල්ලුවට කමක් නැ. එහෙම නැතුව එල්ලන්න ගියොත්, පොලිසීයේ තරහාකාරයො ඔක්කොම බාල අපරාද කේස් දාලා නීතිමය වශයෙන් එල්ලනවා..

    හ්ම්ම් ඔව් බන්. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා බන්. එහෙනම් මොකක්ද කියහන්කෝ කරන්නේ මේ අපරාද අඩු කරන්න. මිනිස්සු දැන් මිනී මරන්න දෙපාරක් හිතන්නේ නෑ බන්. පොඩි වරදක් වුනත් ඇති කෙලින්ම පවුල් පිටින්ම මැරුවා.

    ඉස්සර අපේ තාත්තා තරුණ කාලේ ඔය වගේ ලොකු අසාදාරනයක් තාත්තට වෙලා ඒ මිනිහව මරන්නම හදලා ආයෙත් එහෙම නොකර ඉඳලා තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියන බය නිසා. කොච්චර ලොකු ආවේගයක් ආවත් එල්ලුම් ගස් යන්න වුනොත් කියන බය මාර විදියට හිතට එනවා බන් අපරාදයක් කරන්න කලින්. නිකන් හිරේ යනවා වගේ නෙමෙයි නේ. එදා ඒ වගේ දෙයක් අපේ තාත්ත කළා නම් අද මාත් නෑ. :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kristiyani Ratawal Gana Heen Noolen Hondak kiyala thiyenawa....
    Mamam Highlight Karala thiyena kotas walin aka theyrum ganna Puluwan...
    උබලා කොහොමත් දකින්නේ ක්‍රිස්තියන්කාරයන්ගේ අප්සෙට් එකනේ.. උබලට වෙස්ටර්න් කල්චර් එක වහා නේ.. ඔක්කොම වහගෙන පොරොගෙන ඉන්නකොට ඇරගෙන ඉන්න එකියක් දැක්කම නගිනවා. එහේ ඉන්න උන් සදාකල් ඇරගෙන ඉන්නේ ඉතින් වහගෙන ඉන්න බොඇ එකෙක් දැක්කම උන්ට නගිනවා ඌරු ජුවල්.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හ්ම්ම් ඔව් බන්. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා බන්. එහෙනම් මොකක්ද කියහන්කෝ කරන්නේ මේ අපරාද අඩු කරන්න. මිනිස්සු දැන් මිනී මරන්න දෙපාරක් හිතන්නේ නෑ බන්. පොඩි වරදක් වුනත් ඇති කෙලින්ම පවුල් පිටින්ම මැරුවා.

    ඉස්සර අපේ තාත්තා තරුණ කාලේ ඔය වගේ ලොකු අසාදාරනයක් තාත්තට වෙලා ඒ මිනිහව මරන්නම හදලා ආයෙත් එහෙම නොකර ඉඳලා තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියන බය නිසා. කොච්චර ලොකු ආවේගයක් ආවත් එල්ලුම් ගස් යන්න වුනොත් කියන බය මාර විදියට හිතට එනවා බන් අපරාදයක් කරන්න කලින්. නිකන් හිරේ යනවා වගේ නෙමෙයි නේ. එදා ඒ වගේ දෙයක් අපේ තාත්ත කළා නම් අද මාත් නෑ. :no:

    bummer
     
    ඔසෙට එල්ලන්න නම් නෙමෙයි. හැබැයි ඉදලා හිටලා හරි දරුනු අපරාදකාරයෙක්ව සාදාරන නඩු විබාගයකින් පස්සේ කාල සීමාවක් දීලා එල්ලුවනම්, මේ අපරාද ටිකක් අඩු වෙයි බයට. නමුත් ඇත්තටම මානසික අසහනකාරයන්ට නම් එල්ලුම් ගහෙන් වැඩක් නැ.. මානසික අසහන හො රොග තියන මිනිස්සුන්ව හදුනා ගැනීමක් කරලා ඒ මිනිස්සුන්ව සාමානය සමාජයෙන් අයින් කරන එක තමා හරි වැඩේ.. දැන් ඔය වැඩේ කරපු එකා උනත් ආයේ සමාජෙට එනවා නම් ඒක අනතුරක්. සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා කියලා ලිස්ට් කරලා ඒක ප්‍රසිද්ද කරන වැඩ පිලිවෙලක් තියනවා පිට රට. අන්න ඒ වගේ එකක් ගෙනාවොත් මිනිස්සුන්ට දැනුවත් වීමක් වෙන්න පුලුවන්.. මේ සිද්දියේ නොසැලකිලිමත්කම ලොකුවට තියනවනේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    උබලා කොහොමත් දකින්නේ ක්‍රිස්තියන්කාරයන්ගේ අප්සෙට් එකනේ.. උබලට වෙස්ටර්න් කල්චර් එක වහා නේ.. ඔක්කොම වහගෙන පොරොගෙන ඉන්නකොට ඇරගෙන ඉන්න එකියක් දැක්කම නගිනවා. එහේ ඉන්න උන් සදාකල් ඇරගෙන ඉන්නේ ඉතින් වහගෙන ඉන්න බොඇ එකෙක් දැක්කම උන්ට නගිනවා ඌරු ජුවල්.

    Machan mama Innema western Culture eke uparimayen.. mata Athi wahak naha machan.. Ehemanam mama Ada Mehe modeling Field wada karanne naha... Mama kiwwe Article eka Hama jaathiyakatama waradi kiyalaa anthimata Hondama Kiyana Eka Eyaala kiyana thanata Genalla thiyena Ekai..

    Maat Ekka wada karanawa girl models 114 Denek.. Matanam Kawadaawath Uba Kiyana widiye Deyak Ehema wenne naha Mama Job ekak karana welaawe...

    Article ekata anuwa Mineemaruwanwa Stree Dooshakayanwa samawa Deela Yawwoth Wenne Monawada kiyalath Kiyapan Machan... Anika ehema Unwa Maranne aaith a kenaa Samajayei thawath Billak Ganne nathiwenna thamai...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Go and fuck your wife.
    5.gif

    :baffled::baffled:

    Machan mama Innema western Culture eke uparimayen.. mata Athi wahak naha machan.. Ehemanam mama Ada Mehe modeling Field wada karanne naha... Mama kiwwe Article eka Hama jaathiyakatama waradi kiyalaa anthimata Hondama Kiyana Eka Eyaala kiyana thanata Genalla thiyena Ekai..

    Maat Ekka wada karanawa girl models 114 Denek.. Matanam Kawadaawath Uba Kiyana widiye Deyak Ehema wenne naha Mama Job ekak karana welaawe...

    Article ekata anuwa Mineemaruwanwa Stree Dooshakayanwa samawa Deela Yawwoth Wenne Monawada kiyalath Kiyapan Machan... Anika ehema Unwa Maranne aaith a kenaa Samajayei thawath Billak Ganne nathiwenna thamai...

    :shocked::cool:
     
    හරි හරි බන්. ආටිකල් එක ලියපු එකා වෙස්ටර්න් කල්චර් එකට ලැදි එකෙක් වෙන්ඩ ඇති. හැබැටම බන්. උබලා ඔහොම වෙස්ටර්න් කල්චර් එකේ ජොබ් කර කර. ඒ කල්චර් එකෙන්ම යැපෙමින්, ඇයි බන් මුස්ලිම් වර්ල්ඩ් එකක් හදන්න. මුලු ලොකේම මුස්ලිම් කරන්න. අනිත් සන්ස්කෘතීන් එලවන්න සෙට් වෙන්නේ.. අනික මේ ප්‍රශ්නේ උනත් ඇරැබ් වල මරන දඩුවම දුන්නට මිනිස්සු හැදිලා නැනේ බන්. අරාබියෙන් පිට ගිහින් ඔක්කොම කරනවා. බය කියන එක තියෙන්න ඔනේ නීතියට සාපේක්ශව මිස, නීතිය බයට සාපේක්ශ වෙන්න ගියොත් වෙන්නේ රාජ උදහසට බයේ හිටපු මිනිස්සු වගේ මොඩ ජාතියක් බිහිවෙන එක නේද?
     
    Similar threads