සේයා ඝාතන පරීක්ෂණ අවුල්

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    සේයා ඝාතන පරීක්ෂණ අවුල්

    සේයා ඝාතන පරීක්ෂණ අවුල් වුනේ සියළු දෙනාම එක්ව පොලිස් නිලධාරීන්ට එල්ල කළ බලපෑම් නිසයි -ඇමැති පාලිත රංගේ

    (ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.6.20) සේයා සඳෙව්මි දියණියගේ ඝාතනය පිළිබඳ මූලික පොලිස් පරීක්ෂණ අවුල් වීමට හේතුව එම ඝාතනයෙන් පසුව දේශපාලනඥයන්, මාධ්‍ය, උසස් පොලිස් නිලධාරීන්, කුපිත වූ ජනතාව ඇතුළු බොහෝ පිරිස් එම පරීක්ෂණ පැවැත්වූ පහල මට්ටමේ පොලිස් නිලධාරීන්ට කළ බරපතල බලපෑම් නිසා යැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    ඇසින් දුටු සාක්ෂි නොමැති මෙවැනි කෘෘර ඝාතනයකදී වැදගත් වන්නේ විද්‍යාත්මක සාක්ෂි බව පවසන ඇමතිවරයා සැකකරුවන් සොයා විද්‍යාත්මක සාක්ෂි ඉක්මනින් තහවුරු කිරීම සඳහා ලංකාවේ අපරාධ විසඳීමේ යෙදී සිටින නිලධාරීන් හට තාක්ෂණික පහසුකම් ඉතා අවම බවද සඳහන් කරයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල සමාජයේ කතා බහට ලක්වූ මෙවැනි අපරාධ වලට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් ආයුද පෙන්වීමට ගොස් පොලිසියෙන් වෙඩි කා මරුමුවට පත්වීම්, සැකකරුවන් මාංචු සහිතව ගංඟා වලට පැන සිය දිවි නසා ගැනීම් වැනි සිද්ධීන් බහුල වූ බවද සඳහන් කරන රංගේ බණ්ඩාර මහතා එවැනි සිදුවීම් ‘යහපාලනය‘ තුල නැවත සිදුකිරීමට නොහැකි නිසා පොලිසිය අතින් මෙවැනි අවුල් සිදුවෙන බවද කියයි.

    හිටපු පොලිස් නිලධාරියෙකු වන රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පවසයි.

    ‘‘පසුගිය කාලේ මේ වගේ දරුණු අපරාධයක් වුනාම කව්රු හරි එකෙක් අත්අඩංගුවට ගන්නවා. මිනිහට විරුද්ධව සාක්කි හදනවා. ඊට පස්සේ සැකකාරයා ආයුද පෙන්නන්න එක්ක යනවා. එහෙම නැත්නම් ඔරුවක නැගලා යද්දී සැකකාරයා මාංචු පිටින් ගඟේ පනිනවා. මේ වගේ කෙටි ක්‍රම හරහා තමයි ඒ කාලේ අපරාධකාරයන් කියන අයට දඬුවම් දුන්නේ.

    මේ වගේ කෙටි ක්‍රම වලට තමයි අපේ පොලිස් නිලධාරිනුත්, ජනතාවත් ඇතුලූ සියලූ දෙනාත් හුරුවෙලා හිටියේ. දැන් ඒවා බෑනේ. නියම විදිහට සාක්ෂි සහිතව අපරාධකරුවන් අල්ලාගන්න අපේ අයට තාම හුරු නැහැ.

    මේ සිද්ධියේදී පරීක්ෂණ පැවැත්වූ පහල නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ බලපෑම් එල්ල වුනේ දේශපාලනඥයන්ගෙන් මාධ්‍යවලින් කුපිත වූ ජනතාවගෙන් ඒ වගේම උසස් පොලිස් නිලධාරීන්ගෙන්. මේ හේතු නිසාත් අර කලින් පූර්වාදර්ශ දී තිබූ අපරාධ විසඳීමේ ‘‘ෂෝට් කට්‘‘ වලට යන්න නොහැකි වීමත් නිසා මෙහි මූලික පරීක්ෂණන අවුල් වුණා. ඒ නිවැරදිව විද්‍යානුකූලව කටයුතු කරන්න ගිය නිසා. “

    ---------------------------
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කතාවේ ඇත්තකුත් තියෙනවා ..හැබැයි ඒකාලේ එහෙමයි කියල ලිස්සල යන්න එපා .අපරාද කාරය නිදැල්ලේ කියන්නේ තවත් මේවගේ මල් කැකුළු ගන්න්නාවකගේ ජීවිත අහිමි කිරීමක් වෙන්න පුළුවන් ...
    :dull::dull:
    නමගිය අපරාද කරුවන්ගේ සහ සුළු සුර්ලු අපරාද කල අයගේ ජීව දත්ත තවමත් අපේ පොලිසි දත්ත ගබඩා වල නැති එකයි මේකේ ලොකුම ගැටලුව ...dna ගත්තත් එකත් එක්ක ගලපන්න කාගෙන්ද කියන ගැටලුව තියෙනවා ...:dull:

    දැන්වත් පොලිසිය මේක පාඩමකට අරන් පොලිසිය අත්අඩංගුවට ගන්න සෑම පුද්ගලයෙක්ගේම දත්ත ගබඩා කිරීම කලයුතුයි .සාමාන්‍යයෙන් සුළු අපාරාද කාරයෙක් කාලයක් එක්ක ලොකු අපරාද කිරීමට පෙලබිමේ හැකියාව වැඩියි ..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මරුසිරා;19112725 said:
    කතාවේ ඇත්තකුත් තියෙනවා ..හැබැයි ඒකාලේ එහෙමයි කියල ලිස්සල යන්න එපා .අපරාද කාරය නිදැල්ලේ කියන්නේ තවත් මේවගේ මල් කැකුළු ගන්න්නාවකගේ ජීවිත අහිමි කිරීමක් වෙන්න පුළුවන් ...
    :dull::dull:
    නමගිය අපරාද කරුවන්ගේ සහ සුළු සුර්ලු අපරාද කල අයගේ ජීව දත්ත තවමත් අපේ පොලිසි දත්ත ගබඩා වල නැති එකයි මේකේ ලොකුම ගැටලුව ...dna ගත්තත් එකත් එක්ක ගලපන්න කාගෙන්ද කියන ගැටලුව තියෙනවා ...:dull:

    දැන්වත් පොලිසිය මේක පාඩමකට අරන් පොලිසිය අත්අඩංගුවට ගන්න සෑම පුද්ගලයෙක්ගේම දත්ත ගබඩා කිරීම කලයුතුයි .සාමාන්‍යයෙන් සුළු අපාරාද කාරයෙක් කාලයක් එක්ක ලොකු අපරාද කිරීමට පෙලබිමේ හැකියාව වැඩියි ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Derana Rupavahini channel eke 6.30 pm vage news valata SEYA ge teacher kenek katha karanu pennuva . Teacher kiyanava, Class ekata SEYA va ekka gena enne mother or father nevelu. SEYA va class ekata ekkan enne ATTHAMMA lu. MOTHER OR FATHER kisima dinaka class ekata avilla nahalu. A vagema gethara vehicle eken nevelu class avilla thiyenne. SEYA class eke adapu ARTS pennuva. Kisima dinaka SEYA mother or father ge rupa arts vala adhala nathilu. E vagema SEYA class ekata apu mul davas vala murandui lu. Anith lamain ekka randu karanna yanavalu. Namuth SEYA ta adharen katha karala varadi hari gasssuvama hodhata innavalu. Adharen katha karanavata godak kamathilu. Gedharedi SEYA ta love ekak labenne nathi nisa Adhare labenavata SEYA kamathi venna puluwan. Class ekedi SEYA samanya ARTS andath Gedharedi SEYA bitthi[walls] vala adhala thiyenne, HOLMAN-----BUTTHA -----RUPALU. Mea ganath samaja upadesivakivak kiwwe derana rupavhiniyata, Gedharedi [home] ekedi adharaya[love] eka labenne nathi lamain ehema BUTTHA rupa adinna kamathi venavalu.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mevain sakayn[doubts] keepayak athi venava [ 1] Seya ta varaddhakata [Buttha rupa wall eke adapu eka vennath puluwan varaddha---ehema nathnam sahodarin ekka randu veema vage ekak] gedharin daduvam karanna yamedi, Seya ta gahapu parakata Seya marunadha ? Varaddha vaha ganna Gedhara aya try kaladha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [2]Seyata Gethara aya nosalakuwe, aya pitin aran hadha gath Daruvek nisadha ? Class ekata vath kisima dinaka noapu father, thamange vehicle eken kisima dinaka class ekata SEYA va nogenapu father, SEYA marunain pasu body eka laga idha gena maha haiyen aduve , boru raga pamakkdha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gethara ta Night eke apu vehicle eka mokakdha ?? [Gethara vehicle eka nevelu]. Seya pita place ekakadi marala ema vehicle eken genavadha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Boru Sasthara karayek vath kiwwadha danne naha----Seya gen gedhara ayata apalai kiyala. Eka nisa mea moda[foolish] parents la seyava maruvadha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology hodin danna mama mea apala kathava gana poddak kiyannam. KISIMA DINAKA DARUVEK GEN FATHER TA APALA SIDU VANNE NATHA. YAM PUDGALAYEK PASU PASA APALA[KARMAYA] ENNE , EMA PUDGALAYA VISIN PAMANAK PERA KARANA LADHA KARMA NISAYA. [GONA PASUPASIN KARATTHA RODAYA ENNA VAGEYA . GONAGE FATHER GE PITUPASIN KARATTHA RODAYA ENAVA KIYA DESANA KARA NATHA.]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Namuth Daruvage kendare , Daruva upadina davas vala, kendara kotuve, 9 or 10 kotu valin kiyavenne father ge thatvaya ganaya. Daruvage father koi vage kenekdha, pohosath kenekdha, Duppath kenekdha, adhi vistharayak ema kotu valin kiwa haka. E vagema Daruva upadina davas vala father pera karana ladha karma hethuven, father pin or paw pala dena time ekakdha kiyalath dana gatha haka. Methendi thama MODA SAMAHARA ASTROLOGERS LA PATALAVA GANNE. DARUVAGE 10 VENI KENDARA KOTUVEN KIYANNA, FATHER GE TIME EKE VISTHARAYAK MISA, DARUVA NISA EMA KARMA LABENA BAVAK NEVE. DARUVA GE KENDAREN KARANNE FATHER TA HELP EKAKI. FATHER TA HODHA TIME EKAKDHA NARAKA TIME EKAKDHA KIYALA DARUVAGE 10 KOTUVEN KIYALA DEEMEN KARANNE HELP EKAKI. EHEMA NATHUVA EMA KARMAYA LABENNE DARUVAGE 10 KOTUVA NISA NEVE.EMA KOTUVEN KARANNE FORCAST KIRIMAK PAMANI. EYA FATHER TA HELP EKAK NEDHA ? NAVATHATH BUDUN VAHANSE DESANA KARANA LADHA DEYA MATHAK KARAMI***** THAMAN KARANA LADHA PAW, GONAGE PITU PASIN ENA KARATTHA RODAYA VAGE PAMINEI. KARATTHA RODAYA ENNE GONAGE PASU PASIN MISA GONAGE FATHER GE PASU PASIN NEVE. EKA NISA KISIMA DINAKA DARUVEK GEN FATHER TA APALA ENNE NATHA.]*****
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Derana Rupavahini channel eke 6.30 pm vage news valata SEYA ge teacher kenek katha karanu pennuva . Teacher kiyanava, Class ekata SEYA va ekka gena enne mother or father nevelu. SEYA va class ekata ekkan enne ATTHAMMA lu. MOTHER OR FATHER kisima dinaka class ekata avilla nahalu. A vagema gethara vehicle eken nevelu class avilla thiyenne. SEYA class eke adapu ARTS pennuva. Kisima dinaka SEYA mother or father ge rupa arts vala adhala nathilu. E vagema SEYA class ekata apu mul davas vala murandui lu. Anith lamain ekka randu karanna yanavalu. Namuth SEYA ta adharen katha karala varadi hari gasssuvama hodhata innavalu. Adharen katha karanavata godak kamathilu. Gedharedi SEYA ta love ekak labenne nathi nisa Adhare labenavata SEYA kamathi venna puluwan. Class ekedi SEYA samanya ARTS andath Gedharedi SEYA bitthi[walls] vala adhala thiyenne, HOLMAN-----BUTTHA -----RUPALU. Mea ganath samaja upadesivakivak kiwwe derana rupavhiniyata, Gedharedi [home] ekedi adharaya[love] eka labenne nathi lamain ehema BUTTHA rupa adinna kamathi venavalu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mevain sakayn[doubts] keepayak athi venava [ 1] Seya ta varaddhakata [Buttha rupa wall eke adapu eka vennath puluwan varaddha---ehema nathnam sahodarin ekka randu veema vage ekak] gedharin daduvam karanna yamedi, Seya ta gahapu parakata Seya marunadha ? Varaddha vaha ganna Gedhara aya try kaladha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [2]Seyata Gethara aya nosalakuwe, aya pitin aran hadha gath Daruvek nisadha ? Class ekata vath kisima dinaka noapu father, thamange vehicle eken kisima dinaka class ekata SEYA va nogenapu father, SEYA marunain pasu body eka laga idha gena maha haiyen aduve , boru raga pamakkdha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gethara ta Night eke apu vehicle eka mokakdha ?? [Gethara vehicle eka nevelu]. Seya pita place ekakadi marala ema vehicle eken genavadha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Boru Sasthara karayek vath kiwwadha danne naha----Seya gen gedhara ayata apalai kiyala. Eka nisa mea moda[foolish] parents la seyava maruvadha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema nathnam, Gedhara Land eka hari venath land ekak hari thiyenne, Atthamma namindha ? Atthamma Seyata Adhare nisa mea lands Seyata pavarai kiyala Gethara ayata hithunadha ?