සේයා වෙනුවෙන් ගයේශා එයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:
    kelinma linde :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    අහ් ඒක නිසාද, මේ කරන්නෙ මවාපෑමක් විතරයි කියන්නෙ.
    එහ් කියන්න දැන් මේකට විරුද්දව උත්ගෝශනය කරන ඔක්කොම කරන්නෙ බොරුව.? රයිට් රයිට්.

    මමත් දන්න හැටියට මේක ඇවිල්ල මාකටින් ට්‍රික් එකක්. හැබැයි මාකටින් ට්‍රික් එකකින් හරි හොඳ දෙයක් වෙනවනම් මොකද? මේ ක්‍රමේ පිටරටවල්වල සාර්ථකයි. ඒත් ලංකාවෙ ඉන්නෙ දවස් පහලොවෙන් ඕන දෙයක් අමතක වෙන මිනිස්සු.අනික ලංකාවෙ දෙයක් කරන්න හදන මිනිහට කරන දේවල් බැලුවම මේ කියන දේවල් සුලු දේවල්.;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් දන්න හැටියට මේක ඇවිල්ල මාකටින් ට්‍රික් එකක්. හැබැයි මාකටින් ට්‍රික් එකකින් හරි හොඳ දෙයක් වෙනවනම් මොකද? මේ ක්‍රමේ පිටරටවල්වල සාර්ථකයි. ඒත් ලංකාවෙ ඉන්නෙ දවස් පහලොවෙන් ඕන දෙයක් අමතක වෙන මිනිස්සු.අනික ලංකාවෙ දෙයක් කරන්න හදන මිනිහට කරන දේවල් බැලුවම මේ කියන දේවල් සුලු දේවල්.;)

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තාම මම කවුරුත් කියනවා දැක්කේ නෑ flying fish ෆිල්ම් එකේ තියෙන වරද මොකක්ද කියල :confused: හැමෝම බනිනවා විතරයි දැක්කේ. දන්නා කවුරුත් ඉන්නවා නං කියන්නකෝ ෆිල්ම් එකේ අවුල මොකක්ද කියල :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේකිගෙ චරිතෙ ගැන අපිට වැඩක් නෑ.. ඒ උනාට මේකි දගලනව වැඩියි.. දෙයක් කරනවා නම් කමක් නෑ.. ඕකෙ උණුහුම ගියාට පස්සෙ ඔක්කෝම ටික සද්ද නැතුව මාරු වෙයි.. එච්චර තමා..

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තාම මම කවුරුත් කියනවා දැක්කේ නෑ flying fish ෆිල්ම් එකේ තියෙන වරද මොකක්ද කියල :confused: හැමෝම බනිනවා විතරයි දැක්කේ. දන්නා කවුරුත් ඉන්නවා නං කියන්නකෝ ෆිල්ම් එකේ අවුල මොකක්ද කියල :)

    lingika irsiyava ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:

    ඔව් මච්න් සහතික ඇත්ත. නිලියක් නිරුවතින් රගපැවා කියලා එයා ඉදිපත් වෙන සමාජ සත්කරෙකදි වාසි ගන්න හඩනවා කියලා මෙ හෙලුවෙන් රගපාලා කාමය ඖස්සනව කියන එක න්ම් මහ තුප්පහි කතාවක්. එයා කරන්නෙ එයාගෙ රගපැම එක කොහොමද බලපාන්නෙ එයා මහින්ද වෙනුවෙන් හො සෙයා වෙනුවෙන් හො කිනම් පක්ශයක් වෙනුවෙන් කතා කරනකොට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාම මම කවුරුත් කියනවා දැක්කේ නෑ flying fish ෆිල්ම් එකේ තියෙන වරද මොකක්ද කියල :confused: හැමෝම බනිනවා විතරයි දැක්කේ. දන්නා කවුරුත් ඉන්නවා නං කියන්නකෝ ෆිල්ම් එකේ අවුල මොකක්ද කියල :)

    ෆිල්ම් එකෙ නම් මහ කියන තරම් ලොකු සම්බාව්ය ගතියක් නැහැ කුනු ගොඩක් වගෙ. එත් හැම් දෙටම ගයෙහ්සා හෙලුවෙ න් රගපැව කියලා කැගහන් එක වරදි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො.

    මුදලට නිරුවත, ශරිරය විකිනිම, සල්ලි වෙනුවෙන් හෙලුවෙන් රඟපෑම, ෆොටො ගැසීම, .... etc "හොඳ" දෙයක් විදිහට ද උඹට දෙමවුපියො/ගුරුවරු පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙන්නෙ? :confused:

    නිලියන්ගෙ, නලුවන්ගේ "හොඳයි" කියලා ගන්න දෙයක් නැත්තටම ඇති තරං මට නං. කලාතුරකින් මිනිහෙකුගේ ඇරෙන්න. මොකද උන් පස්සෙ කොච්චර සමාජ සත්කාර කලත්, උන් මුදලට කරන දෙයින් වෙන සමජයේ විනාශය ඊට සපෙක්ශව ගොඩක් ප්‍රභල නිසා. උදාහරනෙට හොලිවුඩ් ම ගනින්.

    මට පුදුම හිතුනා උඹ කියපු දේ දැක්කම ඒකයි...

    අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:

    ගෑනු දැකලා නෑ වගේ නටන හැටියි,
    ලිංගික අසහනයයි දැක්කම,
    ලන්කාවේ මිනිස්සුන්ගේ මොලේ කොලොප්පං වෙලා තියෙන්නෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් නං තමයි..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ, සමහර විට අවංකවම මේ වෙනුවෙන් වැඩ කරනව වෙන්න පුලුවන් නෙ. අනික දේශපානයේදිත් මෙයා එකම ප්‍රතිපත්තියක ඉදල තියනව.

    ගයෙශා මෙතෙන්දි කරන දේ වැරදි නෑ. 100% ක් ම හරි.
    ප්‍රශ්නෙ කියන්නෙ.. (මිනිස්සු හිතන්නෙ) ගයේශගෙ සැබෑ අරමුන මොකද්ද කියන එක.
    හුදෙක්ම ප්‍රසිද්දියක් ලබා ගැනිම කියලයි ගොඩක් දෙනෙක් හිතන්නෙ.
    එහෙම හිතන්න පුලුවන්. එහෙම නෑ වෙන්නත් පුලුවන්.
    ගයේශා මේ ලමයා වෙනුවෙන් හෝ මෙ අපරාද වෙනුවෙන් පෙනි ඉන්නවා කියලා මට හිතෙන්නෙත් නෑ....
    මුන් සල්ලි වලට ඕන දෙයක් කරන මිනිස්සු.
    දෙශපාලනේ කරන්න ඔකුන් එන්නෙ රටට ආදරේට වගේ ද උඹ්ට පේන්නෙ? මට නං එහෙම පෙනෙන්නෙ නෑ! (එහෙනං දෙශපාලනෙන් ඉවත් වුනත් ඉවත් වෙච්චි දවසේ ඉඳන් අද වෙනකං සමාජ සත්කාරයේ යෙදෙන්න එපැයි? මොනාද ගයේශා මේ රටට කරලා තියන සේවය?)

    මට පේන්නෙ උන් හැම දෙම කරන්න සල්ලි වලට! එච්චරයි! :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාව වගේ රටක චිත්‍රපටියක මුලු කඳම හෙලුවෙන් පෙන්නපු අම්මන්ඩියක් මේවට කෑගහන එක එක්තරා විහිලුවක්..බොරු පඩේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුලුවන්නම් ඔප්පු කරපන් ඇත්ත කියල බොරු දාන්නෙ නැතුව.

    මේ තියෙන්නේ ඒ ගැන තමයි.

    12033008_865448763553217_109636409133461886_n.png

    http://www.hirunews.lk/sinhala/116941/ගැණු-කෙනෙක්-බිලා-මෙහෙමත්-හැසිරෙනවද
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ නිළියො, මොඩ්ල්ස්ල ඔක්කොම එකයි. උන්ගෙ කසාද මිනිස්සු, බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් ඔක්කොම එකයි. වටේ යාම, කොටු පැනීම, ඇඟ විකිණීම, කුඩු බිස්නස් කිරීම, හොර ජාවාරම් කිරීම වගේ ඔක්කොම අපත වැඩ වලට මේ නිළියොයි උන්ගෙ මිනිස්සුයි සම්බන්ධයි.

    දැන් ටික දවසකට කලින් ෂෙහාරා ජයවීර කියලා නිළි ගොනකුයි ඒකිගෙ මිනිහයි මාට්ටු උනා වෙලා සුදා එක්ක කුඩු බිස්නස් කරලා. උදයන්ති කුලතුංගයි ඒකිගෙ පවුලෙ දෙතුන් දෙනෙක් මාට්ටු උනා ඒත් වෙලේ සුදා එක්ක කුඩු සල්ලි ඩීල් දාලා. ආක්ශා සුදාරිට නාකි ඉන්දියන්කාරයෙක් නඩු දැම්මා කෝටි ගාණක් සල්ලි දේපල හොරකම් කලා කියලා.

    මුන් ඔය දෙරණ, හිරු, සිරස වගේ චැනල් වල අරක් අරගෙන ඉන්නෙ. මුන් යටින් දෙන ආදර්ශ තම "නංගියෙ එක මිනිහෙක්ගෙන් සැනසෙන්න එපා - මල්ලියෙ ඩ්‍රග්ස් ගහලා, බීලා ෆුල් සොමියෙ ජීවත් වෙන්න - හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න"
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම්බන්ධ ද නැද්ද යන්න ගැන පොලිසිය ප්‍රකාශයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
    මිය ගිය දැරියගේ ඝාතනයේ සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය නොමළ දරුවකු ද මළ දරුවකුගේ තත්ත්වයට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ද, සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ස්ටාලින් මහතා පවසයි.
    මේ ගැන කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ වෛද්‍ය වාර්තා ආ පසු ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි. සිසුවා සැකපිට ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවයි. අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙනියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ සැකයක් මතු වූ විට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තබෙන බවයි.

    http://www.lankadeepa.lk/index.php/top_story/350013
     
    :angry: maha vesa policeyak ne yako meka
    ehema atatanduvata ganna puluwanda ona ona ekekva
    mama nam dan kiyanne mekai
    yuda aparadath me vidiyatama hamudava karanna ati
    eka nisa jatiyantara parisanayak apita one
    palakoyo mevata epa kiyanne unva ahuvena nisai
    natuwa ratata adare nisa nevi
    mata nam policiya hamudava visvasa na
    un sinhala minisunta mevage salakanava nam
    demaunta kohoma salakanava attda
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගයෙශාට තියෙන්නෙ කොහෙන් හරි දෙශ්පාලනයට රින්ගිමෙ උවමනාව