සේයා සදෙව්මි සහ බුදු දහම-අටලෝ දහම

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තෝ ත්‍රෙඩ් එකක් දැම්ම නං කමෙන්ට් කරන ඒවත් ඉවසගෙන ඉදපං ලොල්ලා....
    කමෙන්ට් ඕන නැත්තං කටයි **යි වහගෙන ත්‍රෙඩ් නොදම ඉදපං.....:dull:

    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපිය.පිට පනින්න එපා.අහපු ප්‍රශ්නය තෙරුම් අරගෙන වර.‍තෝ දත් ගැන ඇරෙන්න ආනිත් මොන බිජ්ජක් ගැනවත් අබමල් රේනුවක තරම් දැනුමක් නැති එකෙක්නේ බන්.:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපිය.පිට පනින්න එපා.අහපු ප්‍රශ්නය තෙරුම් අරගෙන වර.‍තෝ දත් ගැන ඇරෙන්න ආනිත් මොන බිජ්ජක් ගැනවත් අබමල් රේනුවක තරම් දැනුමක් නැති එකෙක්නේ බන්.:rofl:
    මම නං දත් ගැන හරි දන්නවා.....
    තෝ දන්නේ මොන පයන්න ද බං හරියකට...
    දන්නේ කොහෙන් හරි ගූ ගොඩක් මේකට කොපි පේස්ට් කරන්න විතරයි...
    අඩු ගානේ තෝ මුර කරන කරවල ගැන වත් තෝ දන්නව ද හරියට....
    ලොල්...:rofl:
     

    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    මම නං දත් ගැන හරි දන්නවා.....
    තෝ දන්නේ මොන පයන්න ද බං හරියකට...
    දන්නේ කොහෙන් හරි ගූ ගොඩක් මේකට කොපි පේස්ට් කරන්න විතරයි...
    අඩු ගානේ තෝ මුර කරන කරවල ගැන වත් තෝ දන්නව ද හරියට....
    ලොල්...:rofl:



    උබට කව්ද එමෙසියාගෙ ඩිටෙල් දුන්නෙ.ජිටීයා නම් එතිකල් නැහැ වැඩේ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම දන්න බුද්ධ ධර්මයෙනම් සෑම දෙයක්ම වෙන්නේ කර්මය නිසා කියලා නෑ

    කොපි පේස්ට්

    සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි.
    ලෝකය හා සත්වයාගේ පැවැත්ම, නිර්මාණය හා විනාශය පිළිබඳ මතවාදී ඉතිහාසය මානව සමාජය තරම්ම පැරැණිය. මේ සඳහා පිළිතුරු වශයෙන් ඊශ්වර නිර්මාණවාදය (දේවනිර්මාණය) අහේතු අප්පච්චය වාදය, පුබ්බෙකත හේතු වාදය, නියතිවාදය වැනි අර්ථ දැක්වීම් රැසක් ඉදිරිපත් වී ඇත. මේ සියලු මතවාද බැහැර කළ බුදුසමයෙන් ඉදිරිපත් කෙරෙනුයේ ප්‍රතීත්‍යසමුත්පන්න (පටිච්ච සමුප්පන්න) දර්ශනයයි. ලෝකය හා සත්ත්වයා පිළිබඳව කරන ලද ආර්ය පර්යේෂණයකින් අනතුරුව ඉදිරිපත් කෙරුණු මෙම දර්ශනයේ එක් පැතිකඩක් ලෙස පංචනියාම ධර්ම විස්තරය දැක්වේ.

    ධම්මසංගණී ප්‍රකරණයට ලියූ අක්ථසාලිනී අටුවාවේ ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන නියාම ධර්ම පහ මෙසේ නම් කර ඇත.

    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    තනිවම මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගයෙන් ද ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම නියාම ධර්මයන්ට ඇත. බීජ, උතු හා ධම්ම යන නියාමයන් ස්වභාව ධර්මයෙහි ඇතුළත් භෞතික නියමයන් වේ. කම්ම හා චිත්ත යන නියාම දෙක පුද්ගල අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක මානසික නියමයන් වේ. භෞතික නියමයන්ගේ බලපෑම පුද්ගලයාටත් පුද්ගල මානසික නියමයන්ගේ බලපෑම භෞතික පරිසරයටත් නොමදව ලැබේ. බීජ නියාමයට අනුව ශාක හා සත්ව බීජයන්ගේ ඵලෝත්පාදනය සිදුවූවත්, එය නිසි අයුරින් සිදුවීමට උතුනියාමයේ සහයෝගය අවශ්‍ය ය. සාරවත් පොල් ගසක් බිහි කිරීමේ ශක්තිය පිරි පොල් ගෙඩියක් පැළවන මොහොතේ වියළි කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් බීජයේ පැවති ශක්තීන් ක්‍ෂයවී ගොස් කේඩෑරි වී ගිය පොල්ගසක් නිර්මාණය විය හැකි ය. දානාදී පින්කම් කළ පුණ්‍යවන්තයන්ට පවා දුර්භික්‍ෂ කාලයන්හි ආහාරපාන නොලැබී යෑම් සිදුවිය හැකි ය. උණුසුම් පරිසරයක් තිබූ හෙයින් රහත්වීමේ හේතු සම්පත් (පුණ්‍යබීජ මුහුකුරා ගොස්) ඇතිව සිටි තෙරවරුන් රැසක් රහත් නොවූ අයුරු ථෙරගාථාට්ඨකථාවේ කියැවේ. වර්ෂාව ලැබ කාය දාහය සන් සිඳී ගිය මොහොතෙහිම උන්වහන්සේලා රහත්වූහ. මෙසේ නුවණැස මෙහෙයවා කරුණු විමසීමේ දී පංචනියාම ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සහයෝගී පැවැත්මෙහි අවශ්‍යතාව වඩාත් තේරුම් ගත හැකි ය.

    01. බීජ නියාමය

    ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.

    බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.

    සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්‍ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි.

    2. උතු නියාමය

    වෛදික ජනයා පර්ජන්‍ය, මරුත් අග්නි ආදී දෙවියන් ලෙස සැලකූ තත්ත්වයන් උතු නියාමය නිසා සිදුවන බව බුද්ධිමත්ව විමසා බැලූ විට පැහැදිලි වේ. සෘතූන්ගේ විකාශනය වීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ මුල සිට කරුණු දැක්වේ. මතු සිදුවන සෘතු විපර්යාස පිළිබඳව සප්ත සුරියුග්ගමන සූත්‍රයේ දැක්වේ. සෘතූන්ගේ පැවැත්මට මුල්වනුයේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නොව හිරු හා සඳු බව මිලින්දපඤ්හයේ කියැවේ. වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම උතුනියාමයෙන් සිදුවන ;ද් ය. පෘථිවියේ ජීව අජීව වස්තූන්ගේ නිර්මාණයට සෘතු නියාමය නිරන්තයෙන් බලපායි. රූප උපදවන හේතු සතරින් එකක් ලෙස අභිධර්මයේ ‘සෘතුජ’ හේතුව දැක්වේ. රූපයේ ලහුබව, මෘදු බව හා කර්මණ්‍ය බවද වර්ෂාව, බීජ ප්‍රරෝහණය, පෘථිවියේ ගන්ධය, කඳු, ශිඛර පර්වත, පැළෑටි නිල්වන් වීම, සමුද්‍රය ජලයෙන් පිරී තිබීම උතු නියාමයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවේ. උතුපරිණාමයෙන් ඇතිවන ආබාධ ද ඇති බව ගිරිමානන්ද සූත්‍රයේ කියැවේ. (උතු පරිණාමජා ආබාධ)

    3. කම්ම නියාමය

    සත්ත්වයාගේ හොඳ නරක හැසිරීම් අනුව ක්‍රියාත්මක වන නිෂ්පුද්ගල ධර්මතාවක් වන ‘සෘතය’ පිළිබඳ අදහස් වෛදික සාහිත්‍යයේ ඇත. ඊට වඩා වෙනස් වූ මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීමක් ලෙස බෞද්ධ කම්ම නියාමය විග්‍රහ වේ. චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු ලෙස ද කර්ම නියාමය දැක්වේ. බීජ නියාම, උතු නියාම සම්පූර්ණ වූත් කර්මානුරූපව පැමිණි ගන්ධබ්බයකු නැතිනම් කලලය විනාශය වී යන බව මහා තණ්හා සංඛය සූත්‍ර විග්‍රහයේ දැක්වේ. කර්මය පුනර්භවයට හේතු වේ. කර්ම නියාමයේ පැවැත්ම සිතට පමණක් ගෝචර වේ. සත්වයන් අතර විවිධත්වයක් ඇති කරනුයේ කර්මයෙනි. එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි. උස් මහත් ලොකු පොඩි භේද සමාජයේ පවතිනුයේ කර්මය හේතුවෙනි. රහතන් වහන්සේ කර්මක්‍ෂය කොට සසර ගමන නවතන සේක. ඇතැම් ආබාධ පූර්ව කර්මයෙන් ඇතිවේ. (කම්ම විපාකජා ආබාධා)

    4. ධම්ම නියාමය

    සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ.

    ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්‍රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ යද ධම්ම නියාමට අයත් වේ.

    ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.

    5. චිත්ත නියාමය

    මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක් ලෙස චිත්ත නියාමය දැක්වේ. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්‍රහයේ කියැවේ. (ආරම්මණං චිත්තෙති චිත්තං) වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ උපමාවක් පවා පැවසීම දුෂ්කර බව බුද්ධදේශනාවේ එයි. ඉතා දුරගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. (චිත්තානු පරිවත්තිනො ධම්මා) යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත තම සතුරාටත් වඩා විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි.සත්ව උපතට ද චිත්තයක පැවැත්ම අවශ්‍ය වේ. සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපගේ භෞතික ශරීරය පවතී. තරහ සිතක් ඇති වූ විට අපේ ශරීරය ද විපර්යාසයට පත් වේ. (මනොපුබ්බංගමා ධම්මා) සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ජීව අජීව පරිසරයේ පැවැත්මට සෘජුවම බලපානු ලැබේ. එනිසා ලෝකය සිතින් පැවැත්වෙන බවත්, සිතින් පරිකර්ෂණය වන බවත් බුදුහු දෙසූහ. (චිතෙන නීයතී ලොකෝ චිත්තේන පරිකස්සතී.)

    මේඅනුව සියල්ල කර්මයෙන් සිදුවේය යන පුබ්බේකත හේතුවාදී මතය අනාථ වේ. පංචනියාම ධර්ම විවරණයේ කර්මය එක් නියාම ධර්මයක් පමණකි.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම නං දත් ගැන හරි දන්නවා.....
    තෝ දන්නේ මොන පයන්න ද බං හරියකට...
    දන්නේ කොහෙන් හරි ගූ ගොඩක් මේකට කොපි පේස්ට් කරන්න විතරයි...
    අඩු ගානේ තෝ මුර කරන කරවල ගැන වත් තෝ දන්නව ද හරියට....
    ලොල්...:rofl:
    ඔකගෙන් කරොල පොතු අරිනහ් හැටි ඇහුවනම් කියලාදෙයි :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිල් පදයක් කලින් තිබුනේ නෑ කියලා කර් මය පව් ඵලය තිබ්බේ නෑ කියලාද කියන්නේ? කවුද ඥණසාර හමුදුරුවන්ගේ දහම් පාසලටද ගියේ?:lol:

    ජොලියට හුකල කරුමෙට ඉපදුන තෝ වගේ නරියෙකුට ඕව තේරෙන්නේ නෑ..:lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොන්නයො බඩු දෙකක එකට ගහන එක වැරදි නෑ.මම හම්බයෙක් කියලා උඹ උපකල්පනය කරන එකෙන්ම ‍තෝ ගොනෙක් කියලා පේනවා.සිදුහත් කුමරත් අන්තපුර ස්ත්‍රීන් පන්සීයක් එකට තියාගෙන රති කෙලියේ යෙදී ඇත.බුදුන් වහන්සේ අන්තක්පුර වහන්න කියලා රජවරුන්ට කීවද? රජුන්ට කැප ජනයාට අකැප කර් මය කිමක්ද? රජවරු අන්තක් පුර නිසා නිරයට යනවද? දෙවිවරුන්ටත් අන්තක් පුර ඇත.
    එකට හේතුව කරොලිස් බුද්ධ ධර්මය කියන්නේ ආගමක් නෙමේහ් නිවනට මාරිගයක් ආගමක තමා නිති තියෙන්නෙහ් . බුදුන් වහනේ මාර්ගය පෙන්නලා දුන්නා මිසක් එවාට වාරණ දැම්මේ නැහ්
    සිදුහත් කුමරත් අන්තපුර ස්ත්‍රීන් පන්සීයක් එකට තියාගෙන රති කෙලියේ යෙදී ඇත
    :dull::dull:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම දන්න බුද්ධ ධර්මයෙනම් සෑම දෙයක්ම වෙන්නේ කර්මය නිසා කියලා නෑ
    ඒ කියන්නේ ගිය භවයේ මේ වගේ අපරාදයක් නොකල කෙනෙකුටත් මේ වගේ භයානක ඉරණමක් වෙන්න පුලුවන්ද?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ කියන්නේ ගිය භවයේ මේ වගේ අපරාදයක් නොකල කෙනෙකුටත් මේ වගේ භයානක ඉරණමක් වෙන්න පුලුවන්ද?

    පැහැදිලිවම ඔව්..මේ හැම දෙයක්ම දුකක්..ලෝකය සාධාරණ නෑ..ඉපදීම නැති කර ගත්තොත් අපිට දුකත් නැති වෙනවා..
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පැහැදිලිවම ඔව්..මේ හැම දෙයක්ම දුකක්..ලෝකය සාධාරණ නෑ..ඉපදීම නැති කර ගත්තොත් අපිට දුකත් නැති වෙනවා..

    නමුත් කර් ම ඵල වාදය අනුව එහෙම එකක් වෙන්නෙ නෑ නේද? හේතුවක් නැතිව ඵලයක් නෑ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නමුත් කර් ම ඵල වාදය අනුව එහෙම එකක් වෙන්නෙ නෑ නේද? හේතුවක් නැතිව ඵලයක් නෑ.

    මම දාපු පොස්ට් එක සම්පුර්නයෙන් කියෙව්වද? පංච නියාම ධර්ම නිසා තමයි හේතුව ඇති වෙන්නේ.. කර්මය එක නියාම ධර්මයක් විතරයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සේයා දුවගේ මරණය ගැන හුගක් අය කම්පා වෙමින් ඉන්නවා.මොකද මේක ටිකක් භයානක සිදුවීමක්.නමුත් ඇත්තටම මිනිසුන් පව් කරන කම් මේ වගේ දේවල් සිදු වෙන එක සාමන්‍යය දෙයක්.බුදු දහම අනුව ඇය විසින් පෙර බවයක කරන ලද අකුසලයක කර් ම ඵලයක් තමයි මේ සිදු වීම. සේය්යව මරපු මිනීමරුවත් යම් කලෙක මේ වගේ භයානක මරණයක් ඇති වෙන්න පුලුවන්.අනාගත ලෝකයක් ඔහු ගැනත් කම්පා වෙනවා ඇති. නමුත් බුදුන් වහන්සේ අනුව කුඩා ලමයෙකුට කර්මයක් ඵල දීම අනුමත කල හැකිද? අඩුම ගානේ නිසි වයස එනතෙක් වත් ඉන්න ඕන නේද?කුඩා ලමයින්ට මේ වගේ භයානක කර්ම ඵල දීම ඉතාම වැරදියි.
    ---Karmaya kuda lamaya vasayen ganan ganne karmaya karana ladha time ekata sapecshava. Karmaya kala vigasa, eya mul avasthave kudava pavathina namuth, karana ladha karmaya balavath nam, karmaya ikmanin mora reaction eka labey. Karmaya time ganenne karmaya karana ladha time ekata sapecsshava.[relativity]
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සේයා දුවගේ මරණය ගැන හුගක් අය කම්පා වෙමින් ඉන්නවා.මොකද මේක ටිකක් භයානක සිදුවීමක්.නමුත් ඇත්තටම මිනිසුන් පව් කරන කම් මේ වගේ දේවල් සිදු වෙන එක සාමන්‍යය දෙයක්.බුදු දහම අනුව ඇය විසින් පෙර බවයක කරන ලද අකුසලයක කර් ම ඵලයක් තමයි මේ සිදු වීම. සේය්යව මරපු මිනීමරුවත් යම් කලෙක මේ වගේ භයානක මරණයක් ඇති වෙන්න පුලුවන්.අනාගත ලෝකයක් ඔහු ගැනත් කම්පා වෙනවා ඇති. නමුත් බුදුන් වහන්සේ අනුව කුඩා ලමයෙකුට කර්මයක් ඵල දීම අනුමත කල හැකිද? අඩුම ගානේ නිසි වයස එනතෙක් වත් ඉන්න ඕන නේද?කුඩා ලමයින්ට මේ වගේ භයානක කර්ම ඵල දීම ඉතාම වැරදියි.

    මොකාද මේ මුඩුක්කු බල්ලා :)
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    12039649_413043942227263_5552245247055011804_n.jpg