සේයා සදෙව්මි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැඳවුම් නියෝග නිකුත් කෙරිණ.

    සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ අවසර හිමි වූයේ ඒ අනුවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.


    Code:
    newsfirst.lk
    :oo::oo::oo:
     
    Last edited by a moderator:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    :lol:මාර සීන් තමා..ඒ පාර ඒ කෙල්ලව දූෂණය කරපු උන් ගොඩයි.අහෝ ලංකාව.:rofl:
     
    Nov 29, 2011
    354
    30
    0
    ඇත්තද බං:lol:
    අපරාදේ අරුව එල්ලුම් ගස් යවන්න තිබිබේ.....

    පොලිෂ්....:lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එතකොට අරූ දුන්න කට උත්තරේ :eek::oo:
    33069661.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kondayage DNA galapenne nathi case ekak thiyenwalu,
    aththada boruda kiyalanam danne naha
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලොල් සහගතයි
    මට නම් මුල ඉඳන්ම අරූගේ කට උත්තරේ ගැන සැකයක් තිබුන. ශුවර් එකටම ඩී එන් ඒ ගැලපෙන්නෙ නැතුව ඇති. දැන් ගැලපෙන ඩීඑන්ඒ තියෙන එකෙක් හොයනව ඇති
    :lol: :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    meka joke ekak wegena enne. policeya eka ekaata thadi babaa eka ekaata piligannawanawa. madya ta genawa. mona kunuharupayak koranawada satha pahakata wishwasa nathi policeyak
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එකමත් එක දවසක ලොව හොඳම පොලිසිය තේරීමේ තරගයක්‌ තිබුණේලු. ස්‌කොට්‌ලන්ඩ්යාඩ් ආදී ලෙසින් ලොව දියණුම රටවල පොලිස්‌ නිලධාරින් සමග අපේ පොලිසියේ නිලධාරින් කිහිප දෙනකුද ඊට සහභාගි වූයේලු.

    තරග සංවිධායකයන් තරගය අරඹමින් විශාල කැලයකට හාවෙක්‌ අතහැර ඌව සොයාගෙන එන්නැයි ඊට සහභාගි වූ පොලිස්‌ තරගකරුවන්ට කීවේලු. මෙසේ තරගය ඇරඹී මාරුවෙන් මාරුවට ඇමරිකන්, එංගලන්ත, ප්‍රංශ ආදී ලෙසින් දියුණු යෑයි කියන රටවල් ඇතුළු සියලුම රටවල පොලිස්‌ නිලධාරින් වරින් වර හාවා සොයා කැලයට ගියද එකකුටවත් හාවා සොයාගත නොහැකි වූයේලු.

    අවසානයේ ශ්‍රී ලංකා පොලිසියේ කණ්‌ඩායම පොලු කිහිපයක්‌ද අතට ගෙන කැලයට ගියේලු. විනාඩි කිහිපයක ඇසිල්ලේ ඔවුන් තඩි වලහෙක්‌ද රැගෙන ඌට පහර දෙමින් යළි පිටතට ආවේලු. මෙය දුටු තරග සංවිධායකයන් මේ සිටිනුයේ හාවා නොව වලහෙක්‌ නොවේදැයි ඔවුන්ගෙන් ඇසුවේලු. එහිදී එකකු අමුතු බැල්මකින් වලහා දෙස බැලුවේලු.

    එකෙනෙහි වලහා "බුදු සර් මම වලහෙක්‌ නෙමේ වලහෙක්‌ නෙමේ.. හාවෙක්‌.. හාවෙක්‌" යෑයි කියමින් තරග සංවිධායකයන්ගේ කන් අඩි පැලෙන්නට මොර දුන්නේලු. ඉතින් අපේ පොලිසියේ අය වැඩේ ගොඩ දා ගත්තේලු. මාරයි නේ..?
    :lol::lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    NGO කාක්කො බඩු ටිකක් සෙට් කරගෙන සේයාගෙ මරණය පෙන්නල අපචාර අඩුකරන්න කියල ගණිකා වුර්තිය නීති ගත කරන්න යනව
    ආන්ඩුවත් ඉතින් ඕවට උදව් දේවි,,කාලේ හොද වෙලා NGO කාරන්යන්ගෙ