සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්රාත් ප්රියන්ති ලියනාරච්චි මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැඳවුම් නියෝග නිකුත් කෙරිණ.
සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ අවසර හිමි වූයේ ඒ අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

Code:
newsfirst.lk

Last edited by a moderator:
මාර සීන් තමා..ඒ පාර ඒ කෙල්ලව දූෂණය කරපු උන් ගොඩයි.අහෝ ලංකාව.