මචන්ලා එතකොට අර පාසල් සිසුවට මොකද වෙන්නේ දැන්...
kolla eliyata awa gaman nadu danna yana kathawak kiyanwa.
kollage school eke lamainge demapiyan thama nadu danna yanne kolla wenuwen
මචන්ලා එතකොට අර පාසල් සිසුවට මොකද වෙන්නේ දැන්...
තමන්ව මානසිකව පිඩනයකට ලක් කරා කියල doctor report(approval) යටතෙ නඩු දාල දිනන්න පුලුවන්. මම දැකල තියනව ඔය වගෙ නඩු පිලිබදව පත්තරෙ අර්ටිකල් එකක් තියනව.මචන්ලා එතකොට අර පාසල් සිසුවට මොකද වෙන්නේ දැන්...

පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...
අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 32 වන වියේ පසුවන්නෙකු වනවා.
ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.
කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.
මෙම සැකකරු ඉකුත් අප්‍රේල් මස දිනක බෙම්මුල්ල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී රාත්‍රි කාලයේ නිදා සිටි 06 හැවිරිදි දැරියක් රැගෙන ගොස් අතවර සිදු කර තිබෙනවා.
එම ආසන්න කාලයෙදීම තවත් 03 හැවිරිදි දැරියක්ද නිවසේ නිදා සිටියදී රාත්‍රී කාලයේදී පැහැරගෙන ගොස් අතවර සිදු කර අසළ පිහිටි වෙල් යායක අතහැර දමා ගොස් තිබෙනවා.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.
මීට අමතරව රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදා සිටින ඉරියව් නැරඹීමට පුරුදු වී සිටියෙකු බවද අනාවරණය වී තිබෙනවා.
වරක් සුසාන භූමියේ භූමිදානය කර තිබූ කාන්තාවකගේ සිරුරක් ගොඩ ගෙන එම සිරුරට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන්ද කොණ්ඩයා නොහොත් සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා
- See more at: http://offair.nethfm.com/article/26734#sthash.vpF32AnK.dpuf

ලොකු ලොක්කෝ සෙකට්‍රිලා ඔඩොක්කු වල තියන් ආතල් දෙනවා...ලොකු ලොකු හෝටල් ගානේ අරන් ගිහින් ලොකු ලොකු බඩු ගහනවා...එතනෝල්,කුඩු කන්ටේනර් ගෙන්නනවා..ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා..ප්‍රසිද්දියේ කුණුහරුප කියන් රටේ උත්තරීතර තැන් වල සත්තු වගේ හැසිරෙනවා...
රටේ මාධ්‍ය, ගැහැණු ළමයි බාගෙට හෙළුවෙන් නටවල සල්ලි හම්බ කරනවා...නිරුවත වෙළද භාණ්ඩයක් කරන් මිනිස්සුන්ට පෙන්නලා හැම එකම මාර්කට් කරනවා..අර ඉස්ටාර්, මේ ඉස්ටාර්, කුමරිය කියා කියා රට වටේම කෙල්ලෝ අරන් ඇවිත් උන්ගෙන් අමුතු ලාභ ප්‍රයෝජන ගන්නවා..
කොම්පැනි වල ලොක්කෝ තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට උසස්වීම් දෙන්න ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...චිත්‍රපටි නිලියෝ චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක, නිෂ්පාදක එක්ක යහන් ගත වෙනවා...සමහරු එහෙම ඇහුව කියල ප්‍රසිද්දියේ මාධ්‍ය වලත් කියනවා...
විදුහල්පති වරු ළමයි ඉස්කෝලෙට දාගන්න අම්මලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...
අපි අවට දිනපතා මෙච්චර මෙහෙම වෙද්දී රටේ පොඩි දැරියක් දූෂණය උන එකට සැක පිට අල්ලපු ගෙදර කොල්ලව අත්අඩංගුවට අරන් ඒ කොල්ලගේ ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝවක් තිබ්බ කියන එක ලොකුවට අර ජඩ වැඩ සේරම කරන මාධ්යෙන්ම වාර්තාත් කරනවා...චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...
මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...![]()

මචන්ලා එතකොට අර පාසල් සිසුවට මොකද වෙන්නේ දැන්...

පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...
අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...

ඔක්කොම කරේ පොලිස් බල්ලො ටිකයි මහලොකු මිඩිය එකයි.
.පහු ගිය දවස් ටිකෙම මම දැක්ක හිරු ගොසිප් එකේ ඒ පොඩි එකාව විකුනන් කනවා.
.ඔය වෙසිගෙ පුතලට හෙනගහන්න ඔනේ

.මිඩියා බල්ලෝ කවදාවත් බ්ලූ ෆිල්ම් එකක් බලපු නැති පක්කු ට්කක් වගේ හැසිරුනේ පහුගිය ටිකේ,
,,ශික් මේ වගේ පක්කු නම්