බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..
ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..
අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..
sirawta ban, mama dakka derana site eke dala tiyanawa story eka nikan wala kathawak wage. nodakin




