සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

    දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා
    පාපතරයා පාපොච්චාරණය කරයි




    "අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. මෙම සැකකරු ඉකුත් 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක්‌ ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ.

    සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.

    මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්‌කම මම ගේ ඇතුළට යන්න විදියක්‌ බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්‌කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.

    පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

    සැකකරු කිසිදු අධ්‍යාපනයක්‌ නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.

    සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්‌ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

    රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

    භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

    සැකකරු ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අසාධාරණ ලෙස බන්ධනාගාරගත කර සිටින පාසල් ශිෂ්‍යයා සහ තරුණයා නිදහස්‌ කර ගැනීමටද රහස්‌ පොලිසිය අධිකරණය හරහා කටයුතු කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    මේ අතර මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ.

    දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක්‌ නොව මිනී පෙට්‌ටියට පස්‌ පිඬක්‌ හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක්‌ දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ.



    Code:
    http://www.divaina.com/2015/09/25/news12.html



    12047124_964294583609719_3402592440746009352_n.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහ රෑ ඇවිත් තමන්ගේ ලග හිටපු ළමයාගේ යට ඇදුම් ගලවල අරන් යනකන් අම්ම දන්නේ නැහැ..අනේ මෙහෙමත් ගෑණු..:angry:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මහ රෑ ඇවිත් තමන්ගේ ලග හිටපු ළමයාගේ යට ඇදුම් ගලවල අරන් යනකන් අම්ම දන්නේ නැහැ..අනේ මෙහෙමත් ගෑණු..:angry:

    වෙන සිහිවලින් ඉන්නේ , තරු කුමරා ගෑන හීන දකින්න ඈති ,
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ කලකන්නි කැ* බලු හු**ගේ ෆොටෝ නැද්ද බන්..ඒවා මාධ‍ය් වල පෙන්නන්ඩ ඕනි...ඕකව නිදස් කරන්ඩනම් හොඳ නෑ බන්...වල්ල කපල පුකෙ ගහන්ඩ ඕනි...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මම බෙනා;19014857 said:
    මේ කලකන්නි කැ* බලු හු**ගේ ෆොටෝ නැද්ද බන්..ඒවා මාධ‍ය් වල පෙන්නන්ඩ ඕනි...ඕකව නිදස් කරන්ඩනම් හොඳ නෑ බන්...වල්ල කපල පුකෙ ගහන්ඩ ඕනි...

    ඒවා දන්නේ නැහැලු..උගේ මානව හිමිකම් කඩ උනොත් එහෙම..පව්නේ අහිංසකයා..:growl::growl::growl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    muta nam thawath jiwath wenna kisi aithiyak na
    hire dala wadak na mun
    aniwa marala danna thama one
    nikamma maralath be
    dasa wada dila prasiddiye thama maranna one kalakanniya :angry:
     
    Nov 29, 2011
    354
    30
    0
    මාර කේස් එකනේ බං...එතකොට මේ දරුවාගේ අම්මා කිව්වේ අායේ කාමරයේ ගිහින් බලන කොට දරුවා හිටියේ නැහැ කියලා.දරුවා තමන් ගාව ඉඳන් අරන් යනතුරුම දරුවාගේ
    අම්මා දන්නෙ නැද්ද?....දරුවාගේ අම්මා කියලා තියෙන්නේ බොරුවක්ද ?

    නැතිනම් ලියපු කෙනාගේ අවුල්ක්ද?අතිශයෝක්තියක් දලා ලියන්න ගිහින් වැරදියට ලියලාද?
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දොරවල් ජනෙල් ඇරගෙන නිදාගන්න මිනිස්සු ජාතියක් ගැන ඇහුවමයි :shocked:

    මිනිහ වැඩ කරලා රෑ වෙනවලු ගෙදර එන්න.මේ ගෑණිට මැරිලා මැරිලා ගෙදර එන මිනිහට දොර අරින්න බෑ..මහ රෑ වෙනකන් tv බලලා නිදාගන්න පුළුවන්.ඔන්න අද කාලේ ගෑණු.:rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම බෙනා;19014857 said:
    මේ කලකන්නි කැ* බලු හු**ගේ ෆොටෝ නැද්ද බන්..ඒවා මාධ‍ය් වල පෙන්නන්ඩ ඕනි...ඕකව නිදස් කරන්ඩනම් හොඳ නෑ බන්...වල්ල කපල පුකෙ ගහන්ඩ ඕනි...

    හා හා කට කට. උගේ මානව හිමිකම් කැඩුනොත්.
    5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..

    මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..

    මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..

    :eek::(
     

    Similar threads