සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..

    මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..

    puluwannam video ekakuth hadawi.ehema media ekak dan thiyenne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..

    ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..

    අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් අදටත් ඉන්දියාවේ ඒ කෙල්ලගේ ඇත්ත photo එකක් නෑ හොයාගන්න. ඒකට අපේ හැත්ත.
    5.gif
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    "භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම"

    aththatama meka manussayekda nathnam perethayekda...?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..

    මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..

    meka puduma ratak ban.me dawas ahana dakina dewal wena monama rataka wath wenne betiwa athi.kalakirenwa ban sirawata.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අදටත් ඉන්දියාවේ ඒ කෙල්ලගේ ඇත්ත photo එකක් නෑ හොයාගන්න. ඒකට අපේ හැත්ත.
    5.gif
    ඒක තමා බං කියන්නෙ.. මුන්ව මරාගෙන කාලත් මදිනේ..:(

    meka puduma ratak ban.me dawas ahana dakina dewal wena monama rataka wath wenne betiwa athi.kalakirenwa ban sirawata.
    හිරු එකෙන් බං ඔය සීන් ඔක්කොම දාන්නෙ.. බලපං ITN එකට අපි කොච්චර බැන්නත් අර කුදලගෙන ගියපු පොඩි එකාවත්, දරුවගෙ බොඩි එකවත් පෙන්නුවෙ නෑ.. ඒ අතින් උන් සුපිරියි..

    හිරු හැත්ත කරන්නෙ විනාඩියෙන් විනාඩිය නිවුස් අප්ඩේට් කරනවා.. අරූ මෙහෙම කිව්වා, අරහෙම කිව්වා.. මෙහෙමයි දූෂණය කලේ.. මෙහෙමයි අරන් ගියේ කියලා.. හරියට නවකතාවක් වගේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..

    ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..

    අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..

    Sahathika aththa..thamath e daruwawa wikunan kanawa..
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දැන් පුලුවන්නම් මාද්‍ය වේසිගෙ පුතාල උ අර මැරිච්ච කෙල්ලෙක් ගොඩ අරන් දුෂණය කරා කියපු එකත් ලොකු කරලා ..ඒ මැරිච්ච අහිංසක කෙල්ලගේ පොටෝත් රට වටේ යවපල්ලා වේසිගෙ බල්ලෝ :growl::growl::growl::growl::growl::growl::growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ :dull:
    ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන් :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ :dull:
    ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන් :dull:

    ඔබ හරි. :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ :dull:
    ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන් :dull:

    පොලිස් බල්ලට ඉව අැල්ලුවේ ඒක පෙන්නලා.tv ඵකේ පෙන්නුවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ :dull:
    ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන් :dull:

    Matath penne thamath harima aparadakaraya allaganna Bari wechcha patak..papochcharanaya karanawanan oyita wada karunu kiyawanna one..me kiyala thiyena okkoma api ahapu dakapu ewamaine..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක තමා බං කියන්නෙ.. මුන්ව මරාගෙන කාලත් මදිනේ..:(

    හිරු එකෙන් බං ඔය සීන් ඔක්කොම දාන්නෙ.. බලපං ITN එකට අපි කොච්චර බැන්නත් අර කුදලගෙන ගියපු පොඩි එකාවත්, දරුවගෙ බොඩි එකවත් පෙන්නුවෙ නෑ.. ඒ අතින් උන් සුපිරියි..

    හිරු හැත්ත කරන්නෙ විනාඩියෙන් විනාඩිය නිවුස් අප්ඩේට් කරනවා.. අරූ මෙහෙම කිව්වා, අරහෙම කිව්වා.. මෙහෙමයි දූෂණය කලේ.. මෙහෙමයි අරන් ගියේ කියලා.. හරියට නවකතාවක් වගේ..

    ඉතින් ඇයි බන් හිරු වගේ channels බලන්නෙ. හිරු කරන්නෙ මිනිස්සුන්ව පොන්නයා කරන එක.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඔය ගෙදරට මොකා ආවත් බුරනවා කියපු බල්ලා මූට විතරක් බිරුවේ නැත්තේ ඇයි? බල්ලෙක් ඉන්නවා කියල දැන දැනත් මූ බය නැතුව ගෙයි ඇතුලට ආවේ ඇයි?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒවා දන්නේ නැහැලු..උගේ මානව හිමිකම් කඩ උනොත් එහෙම..පව්නේ අහිංසකයා..:growl::growl::growl:

    :growl: ඌ එතකොට අර පොඩි ලමයගේ මානව හිමිකම් වලට මොකද දන්නේ නෑ කරේ...... :growl:

    :oo: මෙහෙම අවුලකුත් තියෙනවා...... මුලින් ලමයගේ තාත්තා.... සීයා වැරදි කාරයෝ උනා.... ඊට පස්සේ අර අහිංසක ඉස්කෝලේ යන කොල්ලෙක් වැරදි කාරයා උනා...... මේ සීන් එකත් එහෙමද දන්නේ නෑ..... දන්නවනේ ඉතින් මේක ලංකාවනේ.......!! :dull::dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙ මාධ්‍ය බලවත් වරදක් කරනවා. හැම එකාම ෆස්ට් වෙන්න යනවා. ඇත්ත නැත්ත හොයන්නෙ නැ.. අපි තමයි මුලින්ම නිව්ස් එක දුන්නෙ කියන්න තමයි බලන් ඉන්නෙ.. මේව අනිවාර්්‍යෙයන් පාලනයක් තියෙන්න ඕන.. තව ටිතෙන් අර කොහොවත් යන අහිංසකයෙක් ගස් යනවා.. කොකාකෝලා එකෙන් කැලණිගගට වස දමද්දි කටක් නැරපු උන් මේවට නම් ඉස්සර වෙනවා එක දාගන්න...
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොලිස් බල්ලට ඉව අැල්ලුවේ ඒක පෙන්නලා.tv ඵකේ පෙන්නුවා.
    බල්ලා ඉව ඇල්ලුව්ට ආයේ ආවේ ගෙදරටමයි කියලා නිවුස් එකක් ගියා නේද ? මු එක්කො ගෙම දිලා ඉවර වෙලා තමා එවා ගෙනල්ලා මෙට්ට අස්සේ ගැහුවේ
    නිවුස් වල දැන් යන දෙවලුයි කලින් ගිය දෙවලුයි අතරේ පරස් පර විරොදි සින් ටිකක් තියෙනවාහ්
    අර පොලිසිය කැලෙන් අල්ලගෙන ආපු නරියා වගේ දෙයක් ද කියලා සැකයි
     
    Similar threads