දොරවල් ජනෙල් ඇරගෙන නිදාගන්න මිනිස්සු ජාතියක් ගැන ඇහුවමයි![]()
ඔව් බන්.. එහේමත් නිදගන්නවද.. 

දොරවල් ජනෙල් ඇරගෙන නිදාගන්න මිනිස්සු ජාතියක් ගැන ඇහුවමයි![]()

ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..
මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..
puluwannam video ekakuth hadawi.ehema media ekak dan thiyenne

බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..
ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..
අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..
ඔය වේ# බල්ලගෙ පිංතූරයක් එහෙම නැද්ද බං.. මුන් අර පොඩි එකාගෙ පිංතූර පවා මීඩියා වල පබ්ලිෂ් කරපු එකේ..
මීඩියාකාරයො දැන් පොඩි එකාව දූෂණය කරපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න වගේ හදන්නෙ.. මොන හු#න සක්කිලිද බං මුන්..
ඔව් අදටත් ඉන්දියාවේ ඒ කෙල්ලගේ ඇත්ත photo එකක් නෑ හොයාගන්න. ඒකට අපේ හැත්ත.![]()

meka puduma ratak ban.me dawas ahana dakina dewal wena monama rataka wath wenne betiwa athi.kalakirenwa ban sirawata.
බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..
ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..
අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..

යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ
ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන්![]()

ඒක තමා බං කියන්නෙ.. මුන්ව මරාගෙන කාලත් මදිනේ..
හිරු එකෙන් බං ඔය සීන් ඔක්කොම දාන්නෙ.. බලපං ITN එකට අපි කොච්චර බැන්නත් අර කුදලගෙන ගියපු පොඩි එකාවත්, දරුවගෙ බොඩි එකවත් පෙන්නුවෙ නෑ.. ඒ අතින් උන් සුපිරියි..
හිරු හැත්ත කරන්නෙ විනාඩියෙන් විනාඩිය නිවුස් අප්ඩේට් කරනවා.. අරූ මෙහෙම කිව්වා, අරහෙම කිව්වා.. මෙහෙමයි දූෂණය කලේ.. මෙහෙමයි අරන් ගියේ කියලා.. හරියට නවකතාවක් වගේ..
ඒවා දන්නේ නැහැලු..උගේ මානව හිමිකම් කඩ උනොත් එහෙම..පව්නේ අහිංසකයා..![]()
ඌ එතකොට අර පොඩි ලමයගේ මානව හිමිකම් වලට මොකද දන්නේ නෑ කරේ......
මෙහෙම අවුලකුත් තියෙනවා...... මුලින් ලමයගේ තාත්තා.... සීයා වැරදි කාරයෝ උනා.... ඊට පස්සේ අර අහිංසක ඉස්කෝලේ යන කොල්ලෙක් වැරදි කාරයා උනා...... මේ සීන් එකත් එහෙමද දන්නේ නෑ..... දන්නවනේ ඉතින් මේක ලංකාවනේ.......!! 

බල්ලා ඉව ඇල්ලුව්ට ආයේ ආවේ ගෙදරටමයි කියලා නිවුස් එකක් ගියා නේද ? මු එක්කො ගෙම දිලා ඉවර වෙලා තමා එවා ගෙනල්ලා මෙට්ට අස්සේ ගැහුවේපොලිස් බල්ලට ඉව අැල්ලුවේ ඒක පෙන්නලා.tv ඵකේ පෙන්නුවා.