ඉතින් ඇයි බන් හිරු වගේ channels බලන්නෙ. හිරු කරන්නෙ මිනිස්සුන්ව පොන්නයා කරන එක.
මේවා නවත්තන්න ඕන බං.. කවුරුවත් මේ වෙනුවෙන් කතා කරන්නෙ නැහැනේ.. 

Sahathika aththa..thamath e daruwawa wikunan kanawa..
හිරු එකේ උන් තමා අක්කෙ වැඩියක්ම ඔය බලු වැඩේ කරන්නෙ.. අනිත් චැනල් වලින් මේ හැටි දගලන්නෙ නැහැ.. පොඩි දරුවගෙ පිංතූර දදා මොකක් හරිම දෙයක් දානවා මුන්.. දවසට කොහොමත් ඔය නිවුස් එක දහ වතාවකට වැඩිය අප්ඩේට් කරනවා..

යට ඇදුමක් ගලවලා මෙට්ට අස්සේ ගහන්නේ එක්කො ගෙදර මිනිහෙක්ව සැක පිට අල්ලන්නහ් එක මාස්ටර් ප්ලැන් එකක කොටසක් එහෙම දෙයක් කරනවනම් කෙල්ලව මරලා දුශනය කරන්නම ඔනි කියන ප්ලැන් එක පිට එන්නහ් ඔනි එත් මෙකෙම උ කියනවා ජනේලෙන් දැක්ක හින්දා ආසවක් ආපු මගුලක් දැක්ක වෙලාවේ උ මරලා ගෙදර එකෙක් අහුවෙන්න ප්ලැන් කරලත් ඉවරයි


