සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් ඇයි බන් හිරු වගේ channels බලන්නෙ. හිරු කරන්නෙ මිනිස්සුන්ව පොන්නයා කරන එක.
    මේවා නවත්තන්න ඕන බං.. කවුරුවත් මේ වෙනුවෙන් කතා කරන්නෙ නැහැනේ.. :(

    Sahathika aththa..thamath e daruwawa wikunan kanawa..
    හිරු එකේ උන් තමා අක්කෙ වැඩියක්ම ඔය බලු වැඩේ කරන්නෙ.. අනිත් චැනල් වලින් මේ හැටි දගලන්නෙ නැහැ.. පොඩි දරුවගෙ පිංතූර දදා මොකක් හරිම දෙයක් දානවා මුන්.. දවසට කොහොමත් ඔය නිවුස් එක දහ වතාවකට වැඩිය අප්ඩේට් කරනවා..:growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Matath penne thamath harima aparadakaraya allaganna Bari wechcha patak..papochcharanaya karanawanan oyita wada karunu kiyawanna one..me kiyala thiyena okkoma api ahapu dakapu ewamaine..
    ඔව් :yes: යට ඇදුමක් ගලවලා මෙට්ට අස්සේ ගහන්නේ එක්කො ගෙදර මිනිහෙක්ව සැක පිට අල්ලන්නහ් එක මාස්ටර් ප්ලැන් එකක කොටසක් එහෙම දෙයක් කරනවනම් කෙල්ලව මරලා දුශනය කරන්නම ඔනි කියන ප්ලැන් එක පිට එන්නහ් ඔනි එත් මෙකෙම උ කියනවා ජනේලෙන් දැක්ක හින්දා ආසවක් ආපු මගුලක් දැක්ක වෙලාවේ උ මරලා ගෙදර එකෙක් අහුවෙන්න ප්ලැන් කරලත් ඉවරයි
    මිනිහා එච්චර මාස්ටර් ප්ලැන් කාරයෙක් කියලා තිතන්න අමාරුයි .... බලමු කොකටත් වෙන දේ
    පරස්පර විරොදි සිද්දි ටිකක් නැතුවමත් නෙමෙහ්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් ඔය ගෙදරට මොකා ආවත් බුරනවා කියපු බල්ලා මූට විතරක් බිරුවේ නැත්තේ ඇයි? බල්ලෙක් ඉන්නවා කියල දැන දැනත් මූ බය නැතුව ගෙයි ඇතුලට ආවේ ඇයි?
    :yes: ලග ගෙදරකනම් කමක් නැහ් කියන්න පුලුවන් එහා ගෙදර වගේහ් එත් දැනට ඇරෙස්ට් කරලා ඉන්නහ් එකා කිලෝමිටරයක් දුර එකෙක් ලුනෙහ් සෙයාගේ ගෙදරට ඉදන් ?
    ඔහොම කතාවක් දැක්කා කොහේ හරි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් :yes: යට ඇදුමක් ගලවලා මෙට්ට අස්සේ ගහන්නේ එක්කො ගෙදර මිනිහෙක්ව සැක පිට අල්ලන්නහ් එක මාස්ටර් ප්ලැන් එකක කොටසක් එහෙම දෙයක් කරනවනම් කෙල්ලව මරලා දුශනය කරන්නම ඔනි කියන ප්ලැන් එක පිට එන්නහ් ඔනි එත් මෙකෙම උ කියනවා ජනේලෙන් දැක්ක හින්දා ආසවක් ආපු මගුලක් දැක්ක වෙලාවේ උ මරලා ගෙදර එකෙක් අහුවෙන්න ප්ලැන් කරලත් ඉවරයි
    මිනිහා එච්චර මාස්ටර් ප්ලැන් කාරයෙක් කියලා තිතන්න අමාරුයි .... බලමු කොකටත් වෙන දේ
    පරස්පර විරොදි සිද්දි ටිකක් නැතුවමත් නෙමෙහ්

    උඹට හොඳ සිතීමේ හැකියාවක් තියෙනවා කුකුලොහ්...
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    වැරදි කරපු එවුන්ගේ මුනවල් දන්නේ නෑ ආයුබෝවන්ඩ අන්න එකයි ලංකාව කියන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12046956_1473412656298072_1398595914473504211_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් :yes: යට ඇදුමක් ගලවලා මෙට්ට අස්සේ ගහන්නේ එක්කො ගෙදර මිනිහෙක්ව සැක පිට අල්ලන්නහ් එක මාස්ටර් ප්ලැන් එකක කොටසක් එහෙම දෙයක් කරනවනම් කෙල්ලව මරලා දුශනය කරන්නම ඔනි කියන ප්ලැන් එක පිට එන්නහ් ඔනි එත් මෙකෙම උ කියනවා ජනේලෙන් දැක්ක හින්දා ආසවක් ආපු මගුලක් දැක්ක වෙලාවේ උ මරලා ගෙදර එකෙක් අහුවෙන්න ප්ලැන් කරලත් ඉවරයි
    මිනිහා එච්චර මාස්ටර් ප්ලැන් කාරයෙක් කියලා තිතන්න අමාරුයි .... බලමු කොකටත් වෙන දේ
    පරස්පර විරොදි සිද්දි ටිකක් නැතුවමත් නෙමෙහ්

    ohoma awulak thiyenawa machan,lamaya nathi une friday,eth body eka hoyagaththe sunday.body eka hoya gaththa ala hariya kabarayo sahenna innawalu,ithin gama aya kiyanawalu dawas 2k body eka ohoma berila thiyenne baha kiyala.
    ewagema mu e gamata awilla thiyenne akkage gedara toilet ekak hadana wadakata,awillath dawas deka thunakwath nalu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ohoma awulak thiyenawa machan,lamaya nathi une friday,eth body eka hoyagaththe sunday.body eka hoya gaththa ala hariya kabarayo sahenna innawalu,ithin gama aya kiyanawalu dawas 2k body eka ohoma berila thiyenne baha kiyala.
    ewagema mu e gamata awilla thiyenne akkage gedara toilet ekak hadana wadakata,awillath dawas deka thunakwath nalu

    අනිත් එක තමයි ඒ ළමයා අතුරුදහන වුනාට පස්සේ මුළු ගමේම මිනිස්සු ඒ ලමයව හෙව්වා. මෙච්චර ගෙදර ලඟම තිබිලත් හොයා ගන්න බැරි වෙච්ච එක පුදුමයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මහ රෑ ඇවිත් තමන්ගේ ලග හිටපු ළමයාගේ යට ඇදුම් ගලවල අරන් යනකන් අම්ම දන්නේ නැහැ..අනේ මෙහෙමත් ගෑණු..:angry:

    ඒකනේ බන් මුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙන බහුබූත, අපරාදෙ අර අහිංසක පුංචි දරුව ඉන්දෙද්දි මේ ගැණිට අහවල් වැඩේ කරන්න තිබ්බෙ දෙපැත්තටම, බලපන්කො මීඩියා වල කතකරද්දි ඒකිට ගානක්වත් නැහැ වගේ ටෝක්ස් දෙන්නෙ, අඩුගානෙ සාප කරන්නෙවත් නැහැ අපරාධකාරයොන්ට.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    මෙවැනි පාපතරයින් මේ පිං බිමෙන් තුරන් කල යුතු නොවේ ද?:growl::growl:
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    පොලිසිය දැනුත් මූ කිව්වා කියලා කෙප්ප දානවා වගේ.පවුලෙ කට්ටියට බ්ලෙම් එකදාන්න අනිත් උන්ව අවුස්සනවා, සහ පොලිසි මුලදි පවුලේ අයව සැක කරපු එක ප්‍රශ්ණ කරපු එක සාධාරනිකරනය කරන්න හදනවා අම්මා ගාව ඉදලා ගෙනිච්චා කියලා අරු කියනවා කියලා.
    ලංකාවේ පොලිසිය කියන්නෙ බහුතරයක් අමනයෝ ඉන්න තැනක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,905
    9,710
    113
    ඒකනේ බන් මුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙන බහුබූත, අපරාදෙ අර අහිංසක පුංචි දරුව ඉන්දෙද්දි මේ ගැණිට අහවල් වැඩේ කරන්න තිබ්බෙ දෙපැත්තටම, බලපන්කො මීඩියා වල කතකරද්දි ඒකිට ගානක්වත් නැහැ වගේ ටෝක්ස් දෙන්නෙ, අඩුගානෙ සාප කරන්නෙවත් නැහැ අපරාධකාරයොන්ට.

    මටත් සැකයි උෟ ඔය ගෑණිත් ඵක්ක බුදියගෙන ළමයව අරන් ගියාද කියලත්.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    යට ඇදුම් ගලවලා මෙට්ටේ අස්සේ ගැහුවා කියන එක ගැලපෙන්නේ නැහ් නේ :dull:
    ඔය වෙලාවට ඔච්චර දෙයක් කරන්න කොහොමත් බැහ් නේ ඔතන වෙන දෙයක් වෙලා තියෙනවාහ් මොන මොඩයද අම්මා එක්ක ඉන්න ලමයෙක්ගේ යට ඇදුම් ගලවන්නේ එතන ඉදන් :dull:

    ඔය නොකිය නොකිය හිටියට ඉස්සෙල්ලම ඌ වැඩේ දෙන්න ඇත්තෙ අම්මට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹට හොඳ සිතීමේ හැකියාවක් තියෙනවා කුකුලොහ්...
    :P:P:P
    ohoma awulak thiyenawa machan,lamaya nathi une friday,eth body eka hoyagaththe sunday.body eka hoya gaththa ala hariya kabarayo sahenna innawalu,ithin gama aya kiyanawalu dawas 2k body eka ohoma berila thiyenne baha kiyala.
    ewagema mu e gamata awilla thiyenne akkage gedara toilet ekak hadana wadakata,awillath dawas deka thunakwath nalu
    ඇත්තම මිනිමරුවටද මෙ දඩුවම් කරන්නෙහ් යන්නේ කියලා ප්‍රශ්න්යක් තියෙනවා :dull:
    ඔව් කබරයෝ ඉන්න ඇලක බොඩි එකක් එහම තියෙන්න විදිහකුත් නැහ් නෙහ් ... පරස් පර කතා ගොඩක්
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    ඒකනේ බන් මුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙන බහුබූත, අපරාදෙ අර අහිංසක පුංචි දරුව ඉන්දෙද්දි මේ ගැණිට අහවල් වැඩේ කරන්න තිබ්බෙ දෙපැත්තටම, බලපන්කො මීඩියා වල කතකරද්දි ඒකිට ගානක්වත් නැහැ වගේ ටෝක්ස් දෙන්නෙ, අඩුගානෙ සාප කරන්නෙවත් නැහැ අපරාධකාරයොන්ට.

    වටේ ඉන්න උන් අම්මාටයි තාත්තටයි මිනි මරුවෝ කියලා කියන කොට ඉස්සරහට කාරලා කෙල ගහන කොට, උත්තර දෙන්න කතා කරන්න ඉඩ දෙන්නෙ නැතිකොට උබලා දුක්වෙන්නෙ බොරුවට කියලා මිනිස්සු සාපකරන කොට ඒ මිනිස්සුන්ටත් එපාවෙන්නෙ නැද්ද?
    ඒ වගේ වෙලාවට හැගිම් ප්‍රකාශ වෙන්නෙ නැහැ.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය නොකිය නොකිය හිටියට ඉස්සෙල්ලම ඌ වැඩේ දෙන්න ඇත්තෙ අම්මට
    :rofl::rofl: එකත් කියන්නහ් බැහ් එත් බැදපු මිනිහගේ අම්මයි තාත්තයි ඉන්න ගෙදරකට හොර මිනිහෙක් ගෙන්න ගන්නේ මොන මොඩ ගැනියෙක්ද :dull:
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    මටත් සැකයි උෟ ඔය ගෑණිත් ඵක්ක බුදියගෙන ළමයව අරන් ගියාද කියලත්.

    පිස්සු කතා කියන්න එපා බන්.උබලා පොලිසියෙ හැටි දන්නෙ නැද්ද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පොලිසිය දැනුත් මූ කිව්වා කියලා කෙප්ප දානවා වගේ.පවුලෙ කට්ටියට බ්ලෙම් එකදාන්න අනිත් උන්ව අවුස්සනවා, සහ පොලිසි මුලදි පවුලේ අයව සැක කරපු එක ප්‍රශ්ණ කරපු එක සාධාරනිකරනය කරන්න හදනවා අම්මා ගාව ඉදලා ගෙනිච්චා කියලා අරු කියනවා කියලා.
    ලංකාවේ පොලිසිය කියන්නෙ බහුතරයක් අමනයෝ ඉන්න තැනක්.

    එහෙම තමයි බන් පොලිසිය හිතාමතාම වෙනස් ප්‍රචාර යවනව ඒ අපරාද කාරයො නොමග යවන්න කරන්නෙ සත්‍ය හැම දෙයක්ම ජනතාවට දෙන්නෙ නැහැ ඔය හැමදෙයක්ම අවසාන ප්‍රතිඵලය තමයි හරියටම වටින්නෙ අපිට වැදගත් වෙන්නෙ ඒක නේ ගොඩක් අපරාද කරපු ඒව පොලිසියෙන් අවුරුදු ගානක් ගිහිල්ලහරි අල්ලල තියෙනව, ඔය ට්‍රැෆික් පප්පල තමයි ටිකක් චාටර් ජරා පප්පො අනිත් උන් හොඳයි 50% වැඩිය
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    මුලදීම මේ කාලකන්නියා අතුරුහන් උනා කියලා ගම්මු කිව්වා.ඌ හොයනවා වෙනුවට පොලිසිය කලේ වෙන මෙකට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගත්ත එක.
     
    Similar threads