na machan me v2 eka. kalin full 3d animated eka thama canceled une 3d rendering nisa high cost nisa.ඕක දැන් වැඩ නෑ
thx 4 sharena machan me v2 eka. kalin full 3d animated eka thama canceled une 3d rendering nisa high cost nisa.
dan meka aluth version ekak. elearning.lk eke profile ekak hadaganna, lagadima free mekata join wenna email invitation ewanawa kiwwa,

ow mamath ahanawa eka. ekath hodai.මෙයාලගේ "මනස්ගාත" podcast 1ත් නියමයි
mama clubhouse gana wadiya danne nane. eke english practice wennama groups thiyenawada?ක්ලබ් හවුස් ග්රූප් වලට සෙට්වෙලා කතා කරන එක හොඳ නැද්ද බං. මේව ගෙ තියෙනව වගේ ආටිෆිෂල් විදිහට නෙවේනෙ ඇත්තටම කන්වසේෂන් එකක් වෙන්නෙ. බිගිනර්ස්ලට නම් හොඳයි. Anyway thanks for sharing
elearning.lk eke free register wenna. eita passe launch ekata (mama hithanne beta version) ready unama free email invitation ekak ewanawa kiyalai kiyanne.kohomada okata join wenne
English practice group කියන එක අමතක කරන්න ටිකදෙනෙක් ඉන්න ඔයා කැමති සබ්ජෙක්ට් එකක ග්රූප් එකකට සට්වෙන්න. ඊට පස්සෙ කතා කරන්න ඒ සබ්ජෙක්ට් එකගැන. මම දැකල තියෙනදේ තමා ඉංග්රීසි ඉගෙනගන්නවා කියල හිතල ගියොත් ඕක වෙන්නෙ නෑ. මොකක්ද awkward ගතියක් එනව. මොකකට හරි ජොයින් වෙලා කියව කියව ඉඳපං.mama clubhouse gana wadiya danne nane. eke english practice wennama groups thiyenawada?