සේරා එක්ක ඉ‍ංග්‍රිසි කතාකරන්න ඉගෙනගමු - AI ගුරුතුමිය

Sen-lu

Well-known member
  • ක්ලබ් හවුස් ග්රූප් වලට සෙට්වෙලා කතා කරන එක හොඳ නැද්ද බං. මේව ගෙ තියෙනව වගේ ආටිෆිෂල් විදිහට නෙවේනෙ ඇත්තටම කන්වසේෂන් එකක් වෙන්නෙ. බිගිනර්ස්ලට නම් හොඳයි. Anyway thanks for sharing
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ක්ලබ් හවුස් ග්රූප් වලට සෙට්වෙලා කතා කරන එක හොඳ නැද්ද බං. මේව ගෙ තියෙනව වගේ ආටිෆිෂල් විදිහට නෙවේනෙ ඇත්තටම කන්වසේෂන් එකක් වෙන්නෙ. බිගිනර්ස්ලට නම් හොඳයි. Anyway thanks for sharing
    mama clubhouse gana wadiya danne nane. eke english practice wennama groups thiyenawada?
     

    Sen-lu

    Well-known member
  • mama clubhouse gana wadiya danne nane. eke english practice wennama groups thiyenawada?
    English practice group කියන එක අමතක කරන්න ටිකදෙනෙක් ඉන්න ඔයා කැමති සබ්ජෙක්ට් එකක ග්රූප් එකකට සට්වෙන්න. ඊට පස්සෙ කතා කරන්න ඒ සබ්ජෙක්ට් එකගැන. මම දැකල තියෙනදේ තමා ඉංග්‍රීසි ඉගෙනගන්නවා කියල හිතල ගියොත් ඕක වෙන්නෙ නෑ. මොකක්ද awkward ගතියක් එනව. මොකකට හරි ජොයින් වෙලා කියව කියව ඉඳපං.