සේරිවාණිජ ද කච්ඡපුට ද?

සේරිවාණිජ ද කච්ඡ

  • සේරිවාණිජ

    Votes: 15 57.7%
  • කච්ඡපුට

    Votes: 11 42.3%

  • Total voters
    26
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සේරිවාණිජ ද කච්ඡපුට ද?


    එක් දිළිඳු පවුලකට අයිති වටිනා රත් තලියක් විය. දිනක් එහි පැමිණි සේරිවාණිජ නම් වෙළෙන්දා රන් තලිය ඉතා අඩු මුදලකට මිලයට ගැනීමට සැලසුම් කරයි. එහෙත් කාන්තාව ප්‍රතික්ෂේප කිරීමෙන් පලා යයි. කච්ඡපුට නම් සාධාරණ වෙළෙඳ තෙමේ තමා සතු සියලු ධනය ගෙවා තලිය මිල දී ගනී. සේරිවාණිජ සැලසුම් කළ පරිදි විශාල ධනයකට හිමිකරු වීමට තිබු අවස්ථාව ගිලිහී ගියේ ය. සිදු වූ මහා අලාභය ගැන දුක් වෙමින් සේරිවාණිජ තෙමේ කච්ඡපුට සමඟ ක්‍රෝධය උපදවා ගනී. එය කොතරම් උත්සන්න වූයේ ද යත් ඔහු ලය පැලී මිය යයි. එපමණක් නොව සේරිවාණිජ එම ක්‍රෝධය සාංසාරික වෛරයක් බවට පත්කර ගනී. සේරිවාණිජ කියන්නෙ හොර වෙලෙන්දා, කච්ඡපුට කියන්නෙ සාධාරණ වෙලෙන්දා තව විදියකින් කියනවනන් අපේ බෝධි සත්ත්වයෝ, ඔය ගොල්ලො කැමති මේ 2න්නගෙන් කවුරු වෙන්නද?

    Rep + for any post.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සේරිවාණිජ වෙන්න ඇති කපටිය සේරි වාණිජ කියන වචන දෙක හොර වෙලඳාම වගේ තේරුමක් තියෙන නිසා :yes::yes:
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හොඳ කෙනා කවුද කපටි කෙනා කවුද කියලවත් මතක නෑ හිටං :(

    mokadda me seen eka ?

    සේරිවාණිජ thamai kapati eka mathaka widihata .
    ඔන්න දහම් පාසල් ගිහින් නැති කට්ටියට බලාගන්න ආපහු දැම්මා:P

    සේරිවාණිජ වෙන්න ඇති කපටිය සේරි වාණිජ කියන වචන දෙක හොර වෙලඳාම වගේ තේරුමක් තියෙන නිසා :yes::yes:

    :yes::yes: