සේරුවාවිල ගැන සින්දුවක්.....

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    සේරුවාවිල ගැන සින්දුවක්.....

    මට මේ සින්දුව දන්න කෙනෙක් ලින්ක් එකක් දෙනවද ?

    මේක කියන්නේ සේරුවාවිල පන්සල ගැන අද උදේ තමා TV එකේ යනවා ඇහුනේ.

    මෙන්න මෙහෙමයි වචන එන්නේ

    ............සේරුවාවිලේ ..
    එකම වරක් වත් නුදුටුව නෙත කවර පලේ ........

    ඔයටික විතරයි ඇහුනේ සහ මතකයට එන්නේ.

    හැබැයි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ " සිරි සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතූ" ඒ සින්දුව නෙමෙයි.

    මේක චැනල් එකකින් හදලා දාපු එකක්ද දන්නේ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න .

    තෙරුවන් සරණයි .