සේර-තෙල් ගන්න තියෙන්නෙ කොහෙද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
සේර-තෙල් ගන්න තියෙන්නෙ කොහෙද?

සේර දන්නව නේද .. අර සුවඳ එහෙම එන්න මස් හදනකොට එහෙම දාන්නෙ .. අන්න එකේ තෙල් ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? 100ml වගේ bottle එකක් ගන්නයි ඕනෙ ... ඔරිජිනල් බඩු ඕනෙ ... අර MDK කිතුල් පැණි කියල සීනි පැණි විකුනනවා වගේ නැතුව .. අපේ ගෙදර පත සේර පඳුරක් තිබිල අපේ මායියා ගලවල විසි කරලනේ ... බෙහෙතකට ඕනෙ වෙලා තෙල් හින්දන්න බලනකොට බඩු නෑ .. කීල්ස් එකෙන් සේර 1kg වගේ ගන්න ගියොත් විකිනෙයි ද දන්නෙ නෑ ..
 
Last edited:

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    බේත් බඩු කඩේකින් බලන්න.
    ඔරිගීනල් ද කියල දැනගන්න නම්අමාරු වෙය්.
    එහෙම නම්තෙල් සිදින විදිහ දන්නවා නම් සිදගන්න එක තමා හොදම

    lemon grass ඕඉල් කියල කුප්පි තියනවා සුවද ගහන්න පත්තු කරන්න, diffuser වලට දන්න. keels වල තියනව. ඒවායේ වෙන මගුල් කලවම්ද කියල නම් දන්නේ නෑ
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බේත් බඩු කඩේකින් බලන්න.
    ඔරිගීනල් ද කියල දැනගන්න නම්අමාරු වෙය්.
    එහෙම නම්තෙල් සිදින විදිහ දන්නවා නම් සිදගන්න එක තමා හොදම

    lemon grass ඕඉල් කියල කුප්පි තියනවා සුවද ගහන්න පත්තු කරන්න, diffuser වලට දන්න. keels වල තියනව. ඒවායේ වෙන මගුල් කලවම්ද කියල නම් දන්නේ නෑ

    එහෙමද .. බලන්න ඕනෙ කීල්ස් එකේ .. දැක්කෙ නෑ කලින්, හැබැයි ගොඩක් ඒව ඔරිජිනල් නෙමෙයි නිසා තමයි අව්ල .. බලමු ..
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    google karapana companies godak thienawa, online sell karana than godai thiyenawa FB ekee, okoma lankawe comaniesa, man mee poddakata kalinuth dakka, car wala airfreshner add ekaka lankawe dala thiyenawa ee podi kuppi deliver karanawa kiyala..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    සේර දන්නව නේද .. අර සුවඳ එහෙම එන්න මස් හදනකොට එහෙම දාන්නෙ .. අන්න එකේ තෙල් ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? 100ml වගේ bottle එකක් ගන්නයි ඕනෙ ... ඔරිජිනල් බඩු ඕනෙ ... අර MDK කිතුල් පැණි කියල සීනි පැණි විකුනනවා වගේ නැතුව .. අපේ ගෙදර පත සේර පඳුරක් තිබිල අපේ මායියා ගලවල විසි කරලනේ ... බෙහෙතකට ඕනෙ වෙලා තෙල් හින්දන්න බලනකොට බඩු නෑ .. කීල්ස් එකෙන් සේර 1kg වගේ ගන්න ගියොත් විකිනෙයි ද දන්නෙ නෑ ..

    :rofl::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    Sera gas 10k wage ganna. Rs 200k wath yana ekak na. Youtube eke hadana hati thiyenawa
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    Sera gas atharata eluk pela daala wikunanawa. Hodata hoyala ganna. Eka nemeyi, oya kohomada Sera thel hidinne? Aasavanaya(distill
    ) karanna Oona needa?
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    සේර දන්නව නේද .. අර සුවඳ එහෙම එන්න මස් හදනකොට එහෙම දාන්නෙ .. අන්න එකේ තෙල් ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? 100ml වගේ bottle එකක් ගන්නයි ඕනෙ ... ඔරිජිනල් බඩු ඕනෙ ... අර MDK කිතුල් පැණි කියල සීනි පැණි විකුනනවා වගේ නැතුව .. අපේ ගෙදර පත සේර පඳුරක් තිබිල අපේ මායියා ගලවල විසි කරලනේ ... බෙහෙතකට ඕනෙ වෙලා තෙල් හින්දන්න බලනකොට බඩු නෑ .. කීල්ස් එකෙන් සේර 1kg වගේ ගන්න ගියොත් විකිනෙයි ද දන්නෙ නෑ ..

    https://www.cliaraessentialoils.com/collections/essential-oils/products/lemongrass-essential-oil

    mee site eke thiyenawa patta ganan habai. 5ml bottles...