සල්ලි අච්චු ගහන එක 0 කරන්න බෑ. ඒ වුනත් අයි එම් එෆ් එකෙන් කියලානේ තියෙන්නේ අච්චු ගහන්න බෑ කියලා. ඉතින් රට ඈතුලෙන්ම බඩු හොයනවා.. අනිවා දෙකක් නෑ රජයේ සේවකයන්ගේ පඩි නම් ගෙවන්න වෙන එකක් නෑආසන්නම හේතුව ඒක තමා. ඒක එලවලු කපන පිහිය වගේ පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් යූස් කරද්දි පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් අනතුරු වෙනව කියල නොකරම ඉන්නත් බෑ.
කොහොමත් ඕනිම රටක උද්දමනයක් තියෙන නිසා සල්ලි අනිවා අච්චු ගහන්නම වෙනවනෙ