සේවකයන්ගේ EPF වලින් 20%ක් කපයි?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ආසන්නම හේතුව ඒක තමා. ඒක එලවලු කපන පිහිය වගේ පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් යූස් කරද්දි පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් අනතුරු වෙනව කියල නොකරම ඉන්නත් බෑ.

    කොහොමත් ඕනිම රටක උද්දමනයක් තියෙන නිසා සල්ලි අනිවා අච්චු ගහන්නම වෙනවනෙ
    සල්ලි අච්චු ගහන එක 0 කරන්න බෑ. ඒ වුනත් අයි එම් එෆ් එකෙන් කියලානේ තියෙන්නේ අච්චු ගහන්න බෑ කියලා. ඉතින් රට ඈතුලෙන්ම බඩු හොයනවා.. අනිවා දෙකක් නෑ රජයේ සේවකයන්ගේ පඩි නම් ගෙවන්න වෙන එකක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    සල්ලි අච්චු ගහන එක 0 කරන්න බෑ. ඒ වුනත් අයි එම් එෆ් එකෙන් කියලානේ තියෙන්නේ අච්චු ගහන්න බෑ කියලා. ඉතින් රට ඈතුලෙන්ම බඩු හොයනවා.. අනිවා දෙකක් නෑ රජයේ සේවකයන්ගේ පඩි නම් ගෙවන්න වෙන එකක් නෑ
    රජයේ සේවකයෝ නම් අඩු කරන්න ඕනේ.
    උන්ගේ පඩි ගෙවන්න කියලා අනිත් මිනිසුන්ගෙන් ඔක්කොම හූරන්නේ නැතුව.. එක්කෝ උන්ටත් බෙදිලා යන විදියට බද්ද ගහන්න ඕනේ.
     
    • Like
    Reactions: KadawathaKolla