සේවකයන්ගේ EPF වලින් 20%ක් කපයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    36%+ බදුත් ගෙවල epf 20% කපාගෙන, මරු මරු අරගල පොන්නය හැත්තට, සර්ගෙ 9% බද්දනෙ මදි උනේ...🤣🤣🤣🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ශෙයා මාර්කට් ඒකේ දාලා ඔක්කොම කෙලවෙච්ච සීන් ඒකක් නේද තියෙන්නේ ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    36%+ බදුත් ගෙවල epf 20% කපාගෙන, මරු මරු අරගල පොන්නය හැත්තට, සර්ගෙ 9% බද්දනෙ මදි උනේ...🤣🤣🤣🤣🤣

    මෙන්න මු ජෙප්පොන්ගේ වලන් හෝදනවා. :lol: :lol: :lol: තව ටික දවසකින් අනුරගේ පුකත් ලෙවකයි​

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    ශෙයා මාර්කට් ඒකේ දාලා ඔක්කොම කෙලවෙච්ච සීන් ඒකක් නේද තියෙන්නේ ?
    මගෙ යාලුවෙක්ගෙ ලක්ස 150ක් ලොස් කිව්ව.. 😕

    මෙන්න මු ජෙප්පොන්ගේ වලන් හෝදනවා. :lol: :lol: :lol: තව ටික දවසකින් අනුරගේ පුකත් ලෙවකයි​

    ඌ ඉග්නෝ උන්නෙ දැක්කෙ දැන්
    ------ Post added on Oct 29, 2022 at 11:36 PM

    Ow bn, unge site eke tiyei log wenna, at application eka company eken fill krala ewanna kiyala tiyei login hadanna.
    Kawuru hari hadagatta ekek nedda dn ne
    ඒක මරු ❤️
    ------ Post added on Oct 29, 2022 at 11:37 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මගෙ යාලුවෙක්ගෙ ලක්ස 150ක් ලොස් කිව්ව.. 😕

    ඌ ඉග්නෝ උන්නෙ දැක්කෙ දැන්
    ------ Post added on Oct 29, 2022 at 11:36 PM

    ඒක මරු ❤️
    ------ Post added on Oct 29, 2022 at 11:37 PM
    ඔය ආයතනයෙන් දාලා තියෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි :lol:
     
    • Sad
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    මේ මෝඩය කියන්නේ සල්ලි අච්චුගහන එක නවත්තපු එක නිසා ප්‍රශ්න ඇතිවුනා කියල
    ආසන්නම හේතුව ඒක තමා. ඒක එලවලු කපන පිහිය වගේ පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් යූස් කරද්දි පරිස්සමට පාවිච්චි කරන්න ඕනි දෙයක් අනතුරු වෙනව කියල නොකරම ඉන්නත් බෑ.

    කොහොමත් ඕනිම රටක උද්දමනයක් තියෙන නිසා සල්ලි අනිවා අච්චු ගහන්නම වෙනවනෙ