bump
bump
bump

මචන්ල,
අලුත් ව්‍යාපාරයකට ( පුද්ගලික සමාගමකට ) සේවකයන් බඳව ගත්තු ගමන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරල EPF, ETF ගෙවන්ඩ ඕනෙද?![]()
පටන් ගත්තු ගමන් ගෙවන්න ඕන නැහැ..සේවකයෝ කැමති නම් අවුලක් නැහැ..
එත් සේවකයෝ කේස් දැම්මොත් අවුල්
EPF
EPF aniwaryen gewanna ona sewakayo ekkenek witharak hitiyath. gewannathuwa wada aran passe kaleka ahu unoth fine ekakuth ekkama gewanna wenwa (fine eka 10% idan 50% dakwa yanna puluwan).
ETF
ETF gewanna ona employees la 15 kata wadiya innawa nam witharai. 15 kata adu unath kamathi nam gewanna puluwan namuth legal case ekak na.
issara probation period ekata awasya nehe habai dan nam man hithanne gewanna oone. kokatath eheta call karala danaganna
මාස 6 ක් යනකන් රිම් එකෙන් රන් කරන්ඩ වෙන්නේ ඒකයි
කිරියේ අපිටත් Job එකක් දෙන්නෝ....

මම ගාව හයිෆයි එකේ වැඩ කරන්ඩ ජොබ් දැන්ම සෙට් වෙන්නේ නෑ බන්.ඒකට තව අවුරුද්දක් හමාරක් යයි.![]()
අපේ කිරියේ ඉන්නවනේ Job හොයන කස්ටිය පුළුවන් කාලෙක එයාලට Chance එකක් අරන් දෙන්න 
oya gawa wada karana employees anuwa thama ithin. Complain ekak giye nattam kawruth danne nane. Eth kawru hari ekek case ekak dagena gihin complain karoth thama case yanne. mama HR karala thiyenawa Lankawe godak podi company thieynawa EPF/ ETF dekama nogewana complain ekak awoth thama action ganne. Anikan machan EPF kiyanne oyata padiyen 12% gewanna wenne. eka hithagannako padiya widiyata gewwa kiyala. e.g kenekta padiya 1000 gewanawa nam hithanna oya 1000 nemei 1120 gewanawa kiyala.
employees 15 ta adu nam ETF gewane nathuwa inna puluwan.
mama oya una nam rim eken giyoth oka gewala danawa. ekak thamai company eke namata hodai. podi ganata loba wela passe eeta wada wadi ganak wiydam karaganne mokatada. oya complain awrudu gaanakata passe unath adenna puluwan. ethokota fine ekka gewanawata wada dan gewana eka hodai. Just my idea. good luck


සමාගමක් විදිහටද රෙජිස්ටර් කරල තියෙන්නෙ

මාස 6ක් නම් ටිකක් ශේප්.තව ටිකක් හොයල බලන්ඩ ඕනේ.තෑන්ක්ස් මචෝමම හිතන්නේ මාස 6ක සේවා කාලයක් සම්පුර්ණ උනාම ගෙවන්න පටන් ගන්න ඕනි

................................................
..........
...........![]()
.................................................
මම හිතන්නේ මාස 6ක සේවා කාලයක් සම්පුර්ණ උනාම ගෙවන්න පටන් ගන්න ඕනි
මචන්ල,
අලුත් ව්‍යාපාරයකට ( පුද්ගලික සමාගමකට ) සේවකයන් බඳව ගත්තු ගමන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරල EPF, ETF ගෙවන්ඩ ඕනෙද?![]()