සේවකයන් බඳවා ගැනීමට උදාව්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සේවකයන් බඳවා ගැනීමට උදාව්

    මචන්ල,
    අලුත් ව්‍යාපාරයකට ( පුද්ගලික සමාගමකට ) සේවකයන් බඳව ගත්තු ගමන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරල EPF, ETF ගෙවන්ඩ ඕනෙද?:sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මචන්ල,
    අලුත් ව්‍යාපාරයකට ( පුද්ගලික සමාගමකට ) සේවකයන් බඳව ගත්තු ගමන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරල EPF, ETF ගෙවන්ඩ ඕනෙද?:sorry:

    පටන් ගත්තු ගමන් ගෙවන්න ඕන නැහැ..සේවකයෝ කැමති නම් අවුලක් නැහැ..

    එත් සේවකයෝ කේස් දැම්මොත් අවුල්
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    EPF

    EPF aniwaryen gewanna ona sewakayo ekkenek witharak hitiyath. gewannathuwa wada aran passe kaleka ahu unoth fine ekakuth ekkama gewanna wenwa (fine eka 10% idan 50% dakwa yanna puluwan).

    ETF

    ETF gewanna ona employees la 15 kata wadiya innawa nam witharai. 15 kata adu unath kamathi nam gewanna puluwan namuth legal case ekak na.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පටන් ගත්තු ගමන් ගෙවන්න ඕන නැහැ..සේවකයෝ කැමති නම් අවුලක් නැහැ..

    එත් සේවකයෝ කේස් දැම්මොත් අවුල්

    EPF

    EPF aniwaryen gewanna ona sewakayo ekkenek witharak hitiyath. gewannathuwa wada aran passe kaleka ahu unoth fine ekakuth ekkama gewanna wenwa (fine eka 10% idan 50% dakwa yanna puluwan).

    ETF

    ETF gewanna ona employees la 15 kata wadiya innawa nam witharai. 15 kata adu unath kamathi nam gewanna puluwan namuth legal case ekak na.

    issara probation period ekata awasya nehe habai dan nam man hithanne gewanna oone. kokatath eheta call karala danaganna

    thanks reply walata
    බිස්නස් එක පටන් අරන් මාස 6ක් විතර යනකන් ශේප් එකේ ඉන්ඩ බැරි වෙයිද?:sorry:මාස 6 ක් යනකන් රිම් එකෙන් රන් කරන්ඩ වෙන්නේ ඒකයි:(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කිරියේ අපිටත් Job එකක් දෙන්නෝ....

    මම ගාව හයිෆයි එකේ වැඩ කරන්ඩ ජොබ් දැන්ම සෙට් වෙන්නේ නෑ බන්.ඒකට තව අවුරුද්දක් හමාරක් යයි.:(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම ගාව හයිෆයි එකේ වැඩ කරන්ඩ ජොබ් දැන්ම සෙට් වෙන්නේ නෑ බන්.ඒකට තව අවුරුද්දක් හමාරක් යයි.:(

    මං Job එකක් කරනවා මචං :yes: අපේ කිරියේ ඉන්නවනේ Job හොයන කස්ටිය පුළුවන් කාලෙක එයාලට Chance එකක් අරන් දෙන්න :)

    ජය වේවා..!
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    oya gawa wada karana employees anuwa thama ithin. Complain ekak giye nattam kawruth danne nane. Eth kawru hari ekek case ekak dagena gihin complain karoth thama case yanne. mama HR karala thiyenawa Lankawe godak podi company thieynawa EPF/ ETF dekama nogewana complain ekak awoth thama action ganne. Anikan machan EPF kiyanne oyata padiyen 12% gewanna wenne. eka hithagannako padiya widiyata gewwa kiyala. e.g kenekta padiya 1000 gewanawa nam hithanna oya 1000 nemei 1120 gewanawa kiyala.

    employees 15 ta adu nam ETF gewane nathuwa inna puluwan.

    mama oya una nam rim eken giyoth oka gewala danawa. ekak thamai company eke namata hodai. podi ganata loba wela passe eeta wada wadi ganak wiydam karaganne mokatada. oya complain awrudu gaanakata passe unath adenna puluwan. ethokota fine ekka gewanawata wada dan gewana eka hodai. Just my idea. good luck
     
    • Like
    Reactions: Melon8 and 3rdEye

    ලෝබ නෙමේ බන්.මාස 6ක් යනකම් බිස්නස් නෑ.ප්‍රඩක්ෂන් අවුට් කරන්ඩ වෙන්නේ මාස 6කින්.එතකන් ගෙවන්නේ මගේ පොකට් එකෙන්.:(
    තෑන්ක්ස් දැනුවත් කලාට:(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම හිතන්නේ මාස 6ක සේවා කාලයක් සම්පුර්ණ උනාම ගෙවන්න පටන් ගන්න ඕනි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ................................................
    ..........
    avatar133596_1.gif
    avatar267406_271.gif
    ...........

    .................................................
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සමාගමක් විදිහටද රෙජිස්ටර් කරල තියෙන්නෙ
    :yes:

    මම හිතන්නේ මාස 6ක සේවා කාලයක් සම්පුර්ණ උනාම ගෙවන්න පටන් ගන්න ඕනි
    මාස 6ක් නම් ටිකක් ශේප්.තව ටිකක් හොයල බලන්ඩ ඕනේ.තෑන්ක්ස් මචෝ:(
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Machan Pvt Ltd nam patan gatta dawase idan EPF gewanna onee..
    Employee's salary 8 %
    Employer (You) 12 %
    Total 20 %

    ETF-3% ( If More than 15 person in company-)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මචන්ල,
    අලුත් ව්‍යාපාරයකට ( පුද්ගලික සමාගමකට ) සේවකයන් බඳව ගත්තු ගමන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරල EPF, ETF ගෙවන්ඩ ඕනෙද?:sorry:

    ඔව් බොල..... රෙජිස්ටේෂන් දාපුවාම හොයාගෙන එයි.......