සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    යකෝ තිරිසේනේකුටවත් ගහනවද ඔය විදිහට
    අර ගුටි කන එකිත් කොච්චර ගැහුවත් කොන්ඩේ ස්ටයිල් එක හදා ගන්නවා විතරයි

    Ekith Guti kanne nikan nam wenna baha. ekigeth mokakhari pajaatha wadak karnna athi. naththan balahanko echchara gahaddith eki attara kamata inna hati ethanin maru wenneth nathuwa.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    oya wage ganu nam ariyath kata wahn idi
    අවුරුදු 19 ළමයෙක් + නෑදෑයෙක්...
    බයට සහ නෑදෑකම නිසා නිකං ඉන්න ඇති :-(
    ඒ ළමයත් මොකක්හරි වැරැද්දක් කරල ඇතිනේ... ඒ බයත් ඇති පොලීසි යන්න...
    මොන වැරැද්ද කරත් ඔහොම ගහන එක වැරදියි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Umba nikan kello 20 k withera photo eke innewa wagene kathawa 😅

    sri lanka film GIF by Viber
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගුපිය ලෙෆ්ට් වෙයි වගේ ...


    uta mukuth wenne naha,
    uta mukuth karanna puluwan okata ayithi business tika pages walin share karala ewa boycott karawana eka.
    udaharana uge ara box moose t shirt thibba, moose ekata bala karanna me wage than use karanna epa nath nam api ganne naha kiyala t shirts etc

    daraz eka mun use karanwata case damma nam hari
    ------ Post added on Oct 15, 2023 at 7:18 PM