සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕසි ගිහින් හම කලු දෙවෙනි පුරවැසියෙක් උනා නං ඔහොම ගුටිකන එකයි ඇත්තෙ. ඔන්න ඕකයි අපි කියන්නෙ ලංකාවෙ පළවෙනි පුරවැසියෙක් වෙලා හිටිය නං අද රැජිනක් වගේ ඉන්නව. 🙈😹😹
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    ගැනුන්ට මාර විදියට අතවර වෙන්නේ . පව් බන්..මොන වැරැද්ද තිබුනත් ඔහොම ගහන්න බැහැ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    eth gahann ba. dan mun waradda karala tiyenne

    ow gahanna baha. eka mama hari kiyanne naha. api unath ban ohoma gahaddi nikan inne nahane, ekko anith paththata gahanawa , ehema naththan othanin maru wela yanawa. eth meki gahanna gahanna ekata eka kiyawanawa ara gani ekka place eken maru wela yanne nathuwa. eka gana mama kiyanne

    ponnayage mune hati balahanko. adu wayasen ipduna ekek wage 😂

    ඔව් බන් කැත කැරියෙක්
    ------ Post added on Oct 16, 2023 at 8:07 AM
     
    • Like
    Reactions: NRTG

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හරිනෙ දැන් අමාරුව
    අප විසින් තොරතුරු සොයා වාර්තා කළ තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවට අදාළව KD Express ආයතනයේ කළමනාකාර කසුන් මධුසංඛ නමැත්තා සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
    කඳාන පොලිසියෙන් කළ විමසීමකදී ඒ බව තහවුරු කරනු ලැබුවා.
    අප විසින් අද උදෑසන එම ආයතනයෙන් විමසීමේදී එය තරයේ ප්‍රතික්ෂේප කළත් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වීමේ හොඳ පැතිකට පෙන්නුම් කරමින් ම්ලේච්ඡ ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    උ.ම.
     
    • Like
    Reactions: KalyanaMithra001