සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ ත&#3515

migaraDe

Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    We have to start from our home. man ape gedara ayawa danuwat kara mulinma, hambayonge kadekatawat yanna epa kiyala. ethanin patan gamu.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පාහර බල්ලන්ට නිසි දඩුවම් දෙනු.

    අධිකරණ අමාත්‍යාංශයෙන් පොන්න හම්බයා ඉවත් කරනු.

    :angry::angry::angry::angry:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1584299

    සවුදි අරාබියේ ජෙඩා හි තුන් හැවිරිදි දැරියක් මිනිසුන් සමූහයක් විසින් අමානුෂික ලෙස දූෂණය කොට මහමග විසිකර දමා සිටියදී හමුවී ඇත.
    ජෙඩාහි Western Red Sea port රෝහලේ වෛද්‍යවරු පවසන්නේ කණ්ඩායමක් විසින් මාරුවෙන් මාරුවට මේ දැරියව ඉතා තිරිසන් ලෙස දූෂණය කොට ඇති බවත්, ඇයව හමුවන විට ඇගේ සිරුර පුරාම තැලීම් හා තුවාල තිබුණු බවත්, දැඩි වේදනාවෙන් දැරිය හඩමින් සිටි බවත්ය.
    ඇයව කොතරම් දරුණු ලෙස දූෂණය කර ඇතිදැයි කිවහොත් ඇගේ ශරීර අභ්‍යන්තර අවයව වලට දැඩිසේ හානි සිදුවී ඇත. දැරිය මේ වන විටද ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිදින්නීය.
    ඇයගේ ජීවිතය ගලවා ගන්නට හැකි තාක් උත්සාහ දරන බවත් යම් හෙයකින් ජීවිතය ගලවා ගන්නට ඇයට හැකි වුවත් ජීවිත කාලය පුරාවට ඇය රෝගියෙකු වනු ඇති බවත් වෛද්‍යවරු කියති.
    මා මේ පුවත ඔබට ඉදිරිපත් කරනවා පමණකි. පසු සටහනක් තබන්නට තරම් කිසිවක් මට සිතා ගත නොහැකිය. සිතට දැනෙන්නේ එතරම් කම්පනයකි.