සේෆ්ටියට මුකුත් විදියක් නැද්ද?

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Pistol ekak ganin "Sellam"
    Sellam pistol koheda ban thahanam.. Koktath Podi rambo Knife ekakuth ine gahan palayan
    ඔව්ව කරන්න යන්න එපා උන් අදාල අරියි උඹට 😂
    හොර සල්ලි ටිකක් ප්‍රින්ට් කරලා අරන් පලයන් ! ඉල්ලනකොට දීපන් !!
    මේක නම් මරු
    හැබැයි ආයි ඒ පළාතක එන්න හිතන්න එපා
    uba yana paththa run karana pathala nayakaya hamba wela uta kiyapan ehema nathinam e palathe pohothu manthri ta kiyapan. un golayanta kiyai ubata monawath karanna epa kiyala
    බුදු අම්මෝ
    :lol: :lol: :lol:

    මං නම් කියන්නෙ සිරාවට තනියම එහෙම යන්න එපා මචං
    ඔය වගේ ඇවිදින්න පිස්සුව තියෙන දෙන්නෙක් එක්ක වගේ හරි පලයන් සෙට් වෙලා
    ඕනතරම් උන් ඉන්නවනෙ
    ඒක තමා හරිම වැඩේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහෙද බං ගියේ?
    Places පොඩ්ඩක් කියපන්.
    හැම තැනම කුඩ්ඩෝ ද?
    කෙල්ල ව නම් අරන් යන්න එපා තනියම
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම නං ඔහොම ඇවිදින්න යන්නෙ නෑ බන්.ඒත් මගේ බෑග් එකේ පොඩි පිහියක් තියෙනව.වැඩිය තියා බයික් එකේ කී ටැග් එකෙත් පොඩි ෆොල්ඩර් නයිෆ් එකක් තියෙනව.ඒක බැලු බැල්මට පේන්නෙත් නෑ යතුර තරම් ඇති.අවශ්‍ය වෙන අවස්ථාව කියන්න බෑනෙ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ සත පහක් අරගෙන යන්නේ නැතුව හඩ්ඩා වගේ පලයන්

    portrait-burnt-man-over-white-260nw-99235088.jpg
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම පහුගිය ටිකේ සංචරන සීමාදාල තියෙන ටිකේ සෑහෙන්න ඇවිද්ද ඔය කැලෑ අස්සෙ වැඩිය කවුරුත් නොයන තැන්වල ආතල් එකට. යද්දි අහුමුලු වල උන් ඉන්නව කුඩු, බියර් අරව මේව ගහන. දවසක් මම එද්දි බයික් එකේ සයිඩ් මිරස් දෙක උස්සල වෙලාවට හෙල්මට් එක අරං ගියේ. සමහර තැන්වලදි එකා දෙකා ඇවිල්ල අහනව මහත්තය කොහේද මොනාදකරන්නෙ බ්ලා බ්ලා. ගොඩක් උන් එහෙම කතා කරල සල්ලි ඉල්ලනව. අද වෙනකන් සල්ලි දීල නෑ මම කතා නොකර උන් මගඇරල යනව. ඒත් සමහර උන් ටිකක් ලයින්දීල තියෙනව.

    බයයි නේ බං කෙලියොත්, නැද්ද මුකුත ආරක්ෂාවට කරන්න දෙයක්? එක එකා හින්න නවත්තන්නත් හිතෙන්නෑ සෑහෙන්න හැංගුන තැන් තියෙනව පට්ට ලස්සන. බෝඩිමට වෙලා ඉද්දිත් පිස්සු වගේනේ.

    යකෝ සංචරණ සීමා තියෙද්දී නොදන්නා එකෙක් ගමට ආවම ගමේ උන් "මහත්තය කොහේද මොනාදකරන්නෙ" කියලා අහන්නේ නැත්තන් තමයි පුදුමේ.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මම පහුගිය ටිකේ සංචරන සීමාදාල තියෙන ටිකේ සෑහෙන්න ඇවිද්ද ඔය කැලෑ අස්සෙ වැඩිය කවුරුත් නොයන තැන්වල ආතල් එකට. යද්දි අහුමුලු වල උන් ඉන්නව කුඩු, බියර් අරව මේව ගහන. දවසක් මම එද්දි බයික් එකේ සයිඩ් මිරස් දෙක උස්සල වෙලාවට හෙල්මට් එක අරං ගියේ. සමහර තැන්වලදි එකා දෙකා ඇවිල්ල අහනව මහත්තය කොහේද මොනාදකරන්නෙ බ්ලා බ්ලා. ගොඩක් උන් එහෙම කතා කරල සල්ලි ඉල්ලනව. අද වෙනකන් සල්ලි දීල නෑ මම කතා නොකර උන් මගඇරල යනව. ඒත් සමහර උන් ටිකක් ලයින්දීල තියෙනව.

    බයයි නේ බං කෙලියොත්, නැද්ද මුකුත ආරක්ෂාවට කරන්න දෙයක්? එක එකා හින්න නවත්තන්නත් හිතෙන්නෑ සෑහෙන්න හැංගුන තැන් තියෙනව පට්ට ලස්සන. බෝඩිමට වෙලා ඉද්දිත් පිස්සු වගේනේ.
    kale yanawa nam hiking stick ekak wage aran yanna, kale sattu unath inna puluwan.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මම නං ඔහොම ඇවිදින්න යන්නෙ නෑ බන්.ඒත් මගේ බෑග් එකේ පොඩි පිහියක් තියෙනව.වැඩිය තියා බයික් එකේ කී ටැග් එකෙත් පොඩි ෆොල්ඩර් නයිෆ් එකක් තියෙනව.ඒක බැලු බැල්මට පේන්නෙත් නෑ යතුර තරම් ඇති.අවශ්‍ය වෙන අවස්ථාව කියන්න බෑනෙ.
    amoo amoo :shocked:
    @hodakolla මේ බලපන්කෝ , මූ මැරයෙක්ද මන්දාහ්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලඟට එන කොට, හචිං අරින්නයි කහින්නයි පටන් ගන්න...

    මම නං ඔහොම ඇවිදින්න යන්නෙ නෑ බන්.ඒත් මගේ බෑග් එකේ පොඩි පිහියක් තියෙනව.වැඩිය තියා බයික් එකේ කී ටැග් එකෙත් පොඩි ෆොල්ඩර් නයිෆ් එකක් තියෙනව.ඒක බැලු බැල්මට පේන්නෙත් නෑ යතුර තරම් ඇති.අවශ්‍ය වෙන අවස්ථාව කියන්න බෑනෙ.
    :eek::eek::eek:
    amoo amoo :shocked:
    @hodakolla මේ බලපන්කෝ , මූ මැරයෙක්ද මන්දාහ්
    ඕක තමයි හොඳ කොල්ලගෙ සීසර්...
    @hodakolla ලීස් දීල ඇරියස් වෙච්ච වාහන උස්සන්නෙ ප්‍රසංගය...
    ඔය පේමන්ට් කේස් ගියාම තමයි දෙන්න එක්ක මේකෙ මරාගන්නෙ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලඟට එන කොට, හචිං අරින්නයි කහින්නයි පටන් ගන්න...

    :eek::eek::eek:

    ඕක තමයි හොඳ කොල්ලගෙ සීසර්...
    @hodakolla ලීස් දීල ඇරියස් වෙච්ච වාහන උස්සන්නෙ ප්‍රසංගය...
    ඔය පේමන්ට් කේස් ගියාම තමයි දෙන්න එක්ක මේකෙ මරාගන්නෙ...

    Hammatsiri kiwwalu khmda eka

    :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    amoo amoo :shocked:
    @hodakolla මේ බලපන්කෝ , මූ මැරයෙක්ද මන්දාහ්
    මම මැරයෙක් නෙවෙයි බන්.. :lol: :lol: මැරයින්ගෙන් බේරෙන්න තමයි පොඩියට හරි යමක් තියාගෙන ඉන්නෙ..අවශ්‍ය වෙලාව කියන්න බෑනෙ..:yes::yes::lol:

    ඕක තමයි හොඳ කොල්ලගෙ සීසර්...
    @hodakolla ලීස් දීල ඇරියස් වෙච්ච වාහන උස්සන්නෙ ප්‍රසංගය...
    ඔය පේමන්ට් කේස් ගියාම තමයි දෙන්න එක්ක මේකෙ මරාගන්නෙ...
    නෑ නෑ බන්.මම සීසර් කෙනෙක් නෙවෙයි.මම මේ පැත්තකට වෙලා ඉන්න අහිම්සකයෙක්.:yes:🤗🤗:lol:අනික @hodakolla දෙන ලීසින් වලට ඇරියස් කේස් නෑ..මූ දෙන්නෙ ලේඩීස්ලට විතරයි ලු.ඉන්ස්ටෝල්මන්ට් එක ඩිලේ වෙනවනං,හවසට හොඳකොල්ලව හම්බෙලා ගියාම පහුවදාට ඔටෝ සෙට්ල් වෙනව ඒක...:ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 14, 2021 at 7:23 PM