රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?
ඔය පොතේ තියෙන ඔය ගම් ටික තවමත් ඔහොම තමා....දැන් ටික ටික ඉවර වෙනවා..හැබැයි තව කාලාන්තරයක් තියෙනවා...
සිරා සිරා... යාය හතරේ ඉඳන් ලියන්නෙම දුක හිතෙන සීන්මයි.ලොවීනා
යකඩ සිල්පර
උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
මම අහල දැකල තියෙන නෝංජල්ම පිරිමියා තමයි මළගිය ඇත්තෝ එකේ දෙවෙන්දරා සං.ඇත්තටම තරහක් තියෙන්නෙ ඌ එක්ක.මගේ මතකේ විදියට සෙංකොට්ටන් කියන්නේ 2012 සාහිත්‍ය සම්මාන 4ක් හෝ 5ම ගන්න පුළුවන් උනු කතාවක්. සම්මාන හම්බුනා කියලා පොතක් හොඳ වෙනවා කියන්න හරි අමාරුයි. හැබැයි පොතකට හොඳ මාකට් එකක් හැඳෙනවා. මොක ද මම උනත් අදාල අවුරුද්දේ සම්මාන ලාභී පොත් ටික අරන් කියවලා බලනවා.. එහෙම කියවපු සමහරක් පොත් ගැන නම් හිතෙන්නේ ඇයි මේකට මේ සම්මානේ හම්බුනේ කියලා.. හැබැයි සෙංකොට්ටන් කියන්නේ දෙන සම්මානයට වටිනාකමක් එක් කරන්න පුළුවන් නිර්මාණයක්...
අහපු ප්‍රශ්නයෙට උත්තරේ විදියට එක සැරේම මගේ ඔළුවට ආවේ..
මාණික්කාවත - 2015 ස්වර්ණ පුස්තක සම්මානය - මස්ඉඹුලගේම පොතක්
කුරුලු හදවත - 2014 ස්වර්ණ පුස්තක සහ විදේයා් දය සහිත්‍ය සම්මාන - ලියනගේ අමරකීර් ති ලියලා තියෙන්නේ..
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ ලියලා තියෙන්නේ වේදනාව හදවතට දැනේන්න ලියලා තියනවා.. මොනවා උනත් අදටත් එදිරිවිර සරත්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ තමයි ආදරය විරහව හොඳටම දැනුනු කතාව..



.එච්චර කැමති නෑ .සමහර ඒවා හොදයි ඉතින් 
yes, oya pth dekama kiyawala iwarweddi adenawaඅනිත් කතාව මාණික්කාවත... මස් ඉඹුල කොහොමද ඔය කතා ලිව්වේ කියන එක හිතාගන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ ත් කැලේ ඒ ලියපු ලිවිල්ලට

මාණික්කාවත කියෙව්වා. හිතට දැනුන සුපිරිම ගණයෙ පොතක්. පොත ගැන දැනුන කැමැත්ත නිසාම ටෙලිනාට්‍යයත් බලන්න ගත්ත යූටියුබ් එකෙන්. පොත වගේම තමයි ඒකෙ ටෙලි නාට්‍යය. උපරිමයි. පොතට වඩා පොඩි වෙනස්කම් කීපයක් තියෙනව ටෙලිනාට්‍යය තිර පිටපතේ. හැබැයි මෑතකදි බලපු හොඳම උසස්ම ගණයෙ ටෙලිනාට්‍යක් කිව්වොත් හරි. දෙබස්, චරිත, වේෂනිරූපණය, පසුතල නිර්මාණය, සංගීතය වගේ දේවල් හැමදේම උපරිමයටම කරල තිබුණා.අනිත් කතාව මාණික්කාවත... මස් ඉඹුල කොහොමද ඔය කතා ලිව්වේ කියන එක හිතාගන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ ත් කැලේ ඒ ලියපු ලිවිල්ලට
Mama podi kaleth meheth ahemai southern area welath..eka purudu unama godak then walin kanna bonna akamethi wenawa wayasata giyamathyes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
Godak pure high cast wala un godak decent ban godakma eun…මේ රටේ ඉහලමයි කියන කුලයක ඉපදුන මමනම් මිනිස්සුන්ව මනින්නෙ මෙහෙමයි. මිනිස්සුන්ගෙ කතාබහ, හැසිරීම, ගතිගුණ, හිතනපතන විදිය, අනිත් අයට ගරුකරන විදිය කියන දේවල් තමයි මමනම් මුලින්ම බලන්නෙ. කොච්චර හොද කුලේක උනත් අඩුකුලේක උනත් ඔය කියන ටික නැත්නම් නමට මොන කුලේ උනත් මටනම් ඒ හැම කෙනාම අඩුකුලේ තමයි. මොකද ඔය කියන කොයි කුලේක උනත් හොද ගති ගුන තියෙන මිනිස්සුත් ඉන්නව පහත් ගතිගුන තියෙන මිනිස්සුත් ඉන්නව. මේක තමයි මගේ අත්දැකීම. වැඩිය ඕන නැ මේ ෆෝරම් එක ඇතුලෙම සමහර අය හැසිරෙන, කතා කරන විදිහ, කතා කරන දේවල්ම ඇති ඒ ඒ අයගෙ නමට කුලය හා දැන් ඉන්න තැන මොක උනත් නියම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, බ්‍රීඩ් එක, ෆැමිලි රූට්ස් ගැන හිතාගන්න.
Sudda awilla kanda udarata ponna sinhalunta puke arala yatath karagana awrudu 150k adde nattan adatath oya kula huttawal sahena lokuwata thiyenna thibba. ara indiawa balapan. achchara world cups dinawapu cricketers lath millionaire la unatath passeth adu kula unta kapillaneසුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ.
ඔව් කෝලි කොච්චර වැඩ්ඩා උනත් ඌව වැඩක් නෑ ඉන්දියාවෙ කුල සීන් එකේ ඉන්න උන්ට ඌ අඩුකුලේ නිසා. උන් පට්ට බයේලු ඉන්නෙ උන්ගෙ රදල කුලේ ටෙන්ඩුල්කාර්ගෙ රෙකෝඩ් ටික අඩුකුලේ කෝලියා කඩයි කියලා. රෝහිත් ශර්මත් රදල කුලේ එකෙක්ලු ඒකයි ඌට හෙන සප් එකක් දෙන්නෙ උන්Sudda awilla kanda udarata ponna sinhalunta puke arala yatath karagana awrudu 150k adde nattan adatath oya kula huttawal sahena lokuwata thiyenna thibba. ara indiawa balapan. achchara world cups dinawapu cricketers lath millionaire la unatath passeth adu kula unta kapillane
senkottan? Youtube??Youtube දාපු දවස්වලමයි බැලුවේ... පට්ට කතාවක්... දැන් කතා මොනවද කියලා හිතෙනවා... මස්ඉඹුල කියන්න වචන නෑ එකෙන්ම නියම කතාව.. තව සෙට් උනොත් අප්ඩේක් කරපන් මේක...![]()