සේoකොට්ටන්,,,,,

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    චිත්ත රූප මැවීම අතින් අංක 01
    වීරප්පුලි හේනයාගෙ පිනට දෙන දේ බාරගන්න බැරි උනාට බෝ ගහට අයිතිවාසිකම් කියන්න නම් වෙන උන්ට පුළුවන්.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?
    ඔය පොතේ තියෙන ඔය ගම් ටික තවමත් ඔහොම තමා....දැන් ටික ටික ඉවර වෙනවා..හැබැයි තව කාලාන්තරයක් තියෙනවා...

    Thaama thiyanawa, pothe thiyana hama gamakma. Mehe Caste eke case thaama thiyanwa, Govigama kiyanne mehe Higher Caste eka wage

    Masimbula kiyanne Author ge game nama.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ලොවීනා
    යකඩ සිල්පර
    උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
    සිරා සිරා... යාය හතරේ ඉඳන් ලියන්නෙම දුක හිතෙන සීන්මයි.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...

    "අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි" - Meka aththa, ammala thawama kamathi na mage samahara yaluwange gewal walin kana bona ekata.
    "පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්" - Ape Family eke aya dan game pansalata yanne na me case ekata.

    Caste wala dewal apita wenas karanna amaru dewal
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,193
    4,199
    113
    මගේ මතකේ විදියට සෙංකොට්ටන් කියන්නේ 2012 සාහිත්‍ය සම්මාන 4ක් හෝ 5ම ගන්න පුළුවන් උනු කතාවක්. සම්මාන හම්බුනා කියලා පොතක් හොඳ වෙනවා කියන්න හරි අමාරුයි. හැබැයි පොතකට හොඳ මාකට් එකක් හැඳෙනවා. මොක ද මම උනත් අදාල අවුරුද්දේ සම්මාන ලාභී පොත් ටික අරන් කියවලා බලනවා.. එහෙම කියවපු සමහරක් පොත් ගැන නම් හිතෙන්නේ ඇයි මේකට මේ සම්මානේ හම්බුනේ කියලා.. හැබැයි සෙංකොට්ටන් කියන්නේ දෙන සම්මානයට වටිනාකමක් එක් කරන්න පුළුවන් නිර්මාණයක්...

    අහපු ප්‍රශ්නයෙට උත්තරේ විදියට එක සැරේම මගේ ඔළුවට ආවේ..
    මාණික්කාවත - 2015 ස්වර්ණ පුස්තක සම්මානය - මස්ඉඹුලගේම පොතක්
    කුරුලු හදවත - 2014 ස්වර්ණ පුස්තක සහ විදේ‍යා් දය සහිත්‍ය සම්මාන - ලියනගේ අමරකීර් ති ලියලා තියෙන්නේ..

    කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ ලියලා තියෙන්නේ වේදනාව හදවතට දැනේන්න ලියලා තියනවා.. මොනවා උනත් අදටත් එදිරිවිර සරත්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ තමයි ආදරය විරහව හොඳටම දැනුනු කතාව..
     
    • Like
    Reactions: thriloka

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ස්වයංජාත (සමරවීර විජයසිංහ)
    වැස්ස වලාහක (සමරවීර විජයසිංහ)
    ලොවීනා (මොහාන් රාජ් මඩවල)
    සුදු වළාකුළු (ජයසේන ජයකොඩි)
    ශාන්ති දිසානායකගෙ සමහර කතානම් ටිකක් බෝරින්ග්. හැබැයි එයාගෙ "වාලුකා" කියන නවල් එක මට ටිකක් හොඳයි කියල හිතෙනව. ජයසේන ජයකොඩිගෙ පිච්ච මල සීරියස් එක හොzදයි බං ඊට අමතරව. ඇත්තටම කාලයක් තිස්සෙ තිබුණු ලව් එක බ්‍රේක් අප් වෙච්ච වෙලාවෙ හිත හදාගන්න කියල කියවන්න ගත්ත පොත් සෙට් එක තමයි පිච්ච මල සීරියස් එක. ඒක සෑහෙන්න හිතට දැනුනා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගේ මතකේ විදියට සෙංකොට්ටන් කියන්නේ 2012 සාහිත්‍ය සම්මාන 4ක් හෝ 5ම ගන්න පුළුවන් උනු කතාවක්. සම්මාන හම්බුනා කියලා පොතක් හොඳ වෙනවා කියන්න හරි අමාරුයි. හැබැයි පොතකට හොඳ මාකට් එකක් හැඳෙනවා. මොක ද මම උනත් අදාල අවුරුද්දේ සම්මාන ලාභී පොත් ටික අරන් කියවලා බලනවා.. එහෙම කියවපු සමහරක් පොත් ගැන නම් හිතෙන්නේ ඇයි මේකට මේ සම්මානේ හම්බුනේ කියලා.. හැබැයි සෙංකොට්ටන් කියන්නේ දෙන සම්මානයට වටිනාකමක් එක් කරන්න පුළුවන් නිර්මාණයක්...

    අහපු ප්‍රශ්නයෙට උත්තරේ විදියට එක සැරේම මගේ ඔළුවට ආවේ..
    මාණික්කාවත - 2015 ස්වර්ණ පුස්තක සම්මානය - මස්ඉඹුලගේම පොතක්
    කුරුලු හදවත - 2014 ස්වර්ණ පුස්තක සහ විදේ‍යා් දය සහිත්‍ය සම්මාන - ලියනගේ අමරකීර් ති ලියලා තියෙන්නේ..

    කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ ලියලා තියෙන්නේ වේදනාව හදවතට දැනේන්න ලියලා තියනවා.. මොනවා උනත් අදටත් එදිරිවිර සරත්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ තමයි ආදරය විරහව හොඳටම දැනුනු කතාව..
    මම අහල දැකල තියෙන නෝංජල්ම පිරිමියා තමයි මළගිය ඇත්තෝ එකේ දෙවෙන්දරා සං.ඇත්තටම තරහක් තියෙන්නෙ ඌ එක්ක.
     
    • Haha
    Reactions: Emarald

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    උබල පොතුත් කියවනවද ?

    Millers-You-guys-are-getting-paid.jpg
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඔය පොත සිරා.
    තව මනික්කාවත ත් පට්ට. :love:
    දර්ශනා විජේතිලක ගේ 'අසනග වැසි' පොතත් හොදයි 'තිත්ත කෝපි' ගානටම වගේ.
    ජයසේන ජයකොඩිගෙ පිච්ච මල සීරියස් එක ත් සිරා. අමුතු රසයක් තියෙනව ජයසේන ජයකොඩිගෙ පොත් වල.
    ඊට අමතරව නෝබට් අයගමගේ ගේ කල නදිය ගලාබසි පොතත් මරු .
    ජයකොඩි සෙනෙවිරත්නගේ ඔක්කොම පොත් වලට මම අසයි.මිනිහගේ පොත් වල ප්‍රැක්ටිකල් සමාජේ , මිනිස්සුන්ගේ ගති පැවතුම් ගැන ගැන අමුතු රහක් තියෙනව.
    තව ගොඩක් තිබ්බත් මේ වෙලාවේ මතක් වෙන්නේ මෙච්චරයි. :rolleyes2::rolleyes:
    මොහාන් රාජ් මඩවල ගේ ගොඩක් පොත්වල නම් මට එන්නේ කුණු , විකුර්ති මානසිකත්ව රහක් :rofl::lol:.එච්චර කැමති නෑ .සමහර ඒවා හොදයි ඉතින්
    :yes:

    අනිත් කතාව මාණික්කාවත... මස් ඉඹුල කොහොමද ඔය කතා ලිව්වේ කියන එක හිතාගන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ ත් කැලේ ඒ ලියපු ලිවිල්ලට
    yes, oya pth dekama kiyawala iwarweddi adenawa :rolleyes2: :baffled: :dull:
    ------ Post added on May 25, 2023 at 8:03 AM
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    අනිත් කතාව මාණික්කාවත... මස් ඉඹුල කොහොමද ඔය කතා ලිව්වේ කියන එක හිතාගන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ ත් කැලේ ඒ ලියපු ලිවිල්ලට
    මාණික්කාවත කියෙව්වා. හිතට දැනුන සුපිරිම ගණයෙ පොතක්. පොත ගැන දැනුන කැමැත්ත නිසාම ටෙලිනාට්‍යයත් බලන්න ගත්ත යූටියුබ් එකෙන්. පොත වගේම තමයි ඒකෙ ටෙලි නාට්‍යය. උපරිමයි. පොතට වඩා පොඩි වෙනස්කම් කීපයක් තියෙනව ටෙලිනාට්‍යය තිර පිටපතේ. හැබැයි මෑතකදි බලපු හොඳම උසස්ම ගණයෙ ටෙලිනාට්‍යක් කිව්වොත් හරි. දෙබස්, චරිත, වේෂනිරූපණය, පසුතල නිර්මාණය, සංගීතය වගේ දේවල් හැමදේම උපරිමයටම කරල තිබුණා.
     
    • Like
    Reactions: scorpion MW

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
    Mama podi kaleth meheth ahemai southern area welath..eka purudu unama godak then walin kanna bonna akamethi wenawa wayasata giyamath

    මේ රටේ ඉහලමයි කියන කුලයක ඉපදුන මමනම් මිනිස්සුන්ව මනින්නෙ මෙහෙමයි. මිනිස්සුන්ගෙ කතාබහ, හැසිරීම, ගතිගුණ, හිතනපතන විදිය, අනිත් අයට ගරුකරන විදිය කියන දේවල් තමයි මමනම් මුලින්ම බලන්නෙ. කොච්චර හොද කුලේක උනත් අඩුකුලේක උනත් ඔය කියන ටික නැත්නම් නමට මොන කුලේ උනත් මටනම් ඒ හැම කෙනාම අඩුකුලේ තමයි. මොකද ඔය කියන කොයි කුලේක උනත් හොද ගති ගුන තියෙන මිනිස්සුත් ඉන්නව පහත් ගතිගුන තියෙන මිනිස්සුත් ඉන්නව. මේක තමයි මගේ අත්දැකීම. වැඩිය ඕන නැ මේ ෆෝරම් එක ඇතුලෙම සමහර අය හැසිරෙන, කතා කරන විදිහ, කතා කරන දේවල්ම ඇති ඒ ඒ අයගෙ නමට කුලය හා දැන් ඉන්න තැන මොක උනත් නියම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, බ්‍රීඩ් එක, ෆැමිලි රූට්ස් ගැන හිතාගන්න.
    Godak pure high cast wala un godak decent ban godakma eun…
    ------ Post added on Jun 12, 2023 at 6:22 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ.
    Sudda awilla kanda udarata ponna sinhalunta puke arala yatath karagana awrudu 150k adde nattan adatath oya kula huttawal sahena lokuwata thiyenna thibba. ara indiawa balapan. achchara world cups dinawapu cricketers lath millionaire la unatath passeth adu kula unta kapillane
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Sudda awilla kanda udarata ponna sinhalunta puke arala yatath karagana awrudu 150k adde nattan adatath oya kula huttawal sahena lokuwata thiyenna thibba. ara indiawa balapan. achchara world cups dinawapu cricketers lath millionaire la unatath passeth adu kula unta kapillane
    ඔව් කෝලි කොච්චර වැඩ්ඩා උනත් ඌව වැඩක් නෑ ඉන්දියාවෙ කුල සීන් එකේ ඉන්න උන්ට ඌ අඩුකුලේ නිසා. උන් පට්ට බයේලු ඉන්නෙ උන්ගෙ රදල කුලේ ටෙන්ඩුල්කාර්ගෙ රෙකෝඩ් ටික අඩුකුලේ කෝලියා කඩයි කියලා. රෝහිත් ශර්මත් රදල කුලේ එකෙක්ලු ඒකයි ඌට හෙන සප් එකක් දෙන්නෙ උන්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Youtube දාපු දවස්වලමයි බැලුවේ... පට්ට කතාවක්... දැන් කතා මොනවද කියලා හිතෙනවා... මස්ඉඹුල කියන්න වචන නෑ එකෙන්ම නියම කතාව.. තව සෙට් උනොත් අප්ඩේක් කරපන් මේක... 💕💕💕
     
    • Like
    Reactions: akildila

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Youtube දාපු දවස්වලමයි බැලුවේ... පට්ට කතාවක්... දැන් කතා මොනවද කියලා හිතෙනවා... මස්ඉඹුල කියන්න වචන නෑ එකෙන්ම නියම කතාව.. තව සෙට් උනොත් අප්ඩේක් කරපන් මේක... 💕💕💕
    senkottan? Youtube??
    uba kiyanne manikkawatha genada? :unsure: :unsure:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මහින්ද අයියා මගේ පොඩි කාලේ ඉදලා යාලුවෙක්..අපි දෙන්නම අදුරන යාලුවෙක් නැති වෙලා දවස් කිහිපයකට කලිනුත් මට මල ගෙදරදී හම්බ උනා. මස්ඉබුල තියෙන්නේ ගොඩකවෙල ඉදල රක්වාන යන පාරේ..පොතේ සදහන් හුගක් දේවල් ඇත්ත..සමහර දේවල් ඇත්ත චරිත අනුසාරයෙන් ලියල තියෙන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,674
    113
    Gampaha
    "සුද්දිගෙ කතාව" කියල එකක් ඉස්සර ගියා රන්දිව පත්තරේ... සුපිරියක්...
    පොත තියෙනවද දන්නෑ හොයාගන්න. ආයෙ කියවන්න ආසයි...
    උපුල්ශාන්ත සන්නස්ගලගෙ කතාවක්...
     
    • Like
    Reactions: NRTG