සේoකොට්ටන්,,,,,

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඕක පට්ට පොතක් කියලා මට හිතුනා.. කුල ක්‍රමේ තියෙන්නෙ එක එකාට ගරහ ගන්න නෙවේ, ඒ ආවේනික ක්‍රියාවලිය අකන්ඩව ඉදිරියට යන්න කියලා මට නම් හිතෙන්නෙ. පුද්ගලිකව මම නම් ඕනෑම තරාතිරමක කෙන්ක්ට බොහොම හොදින් කතා බහ කරනවා.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
    මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට
    ow machan
    adu kule pawulaka kellnawa denna arachchilata haminenna
    adum adinna ba
    hithan inne api loken utum rata kiyala
    sudda awa nathnam thamth gas uda thama
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Senkottan is the The Alchemist of sinhala fiction. By that I mean it's a pretty average novel that people seem to think very highly of.