ඕක පට්ට පොතක් කියලා මට හිතුනා.. කුල ක්රමේ තියෙන්නෙ එක එකාට ගරහ ගන්න නෙවේ, ඒ ආවේනික ක්රියාවලිය අකන්ඩව ඉදිරියට යන්න කියලා මට නම් හිතෙන්නෙ. පුද්ගලිකව මම නම් ඕනෑම තරාතිරමක කෙන්ක්ට බොහොම හොදින් කතා බහ කරනවා.