සොදුරු අතීතය මරා දමන්නට....!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොදුරු අතීතය මරා දමන්නට....!

    නුඹ එන මාවත මට අමතකය..
    නුඹ යන මාවතද මට අමතකය..
    ඉතිරිව ඇත්තේ ..
    නුඹ මා හදතුල..
    ආදරයෙන් ලැගුම්ගත්..
    සොදුරු මතකය පමණි...
    විසිර ගිය මල්පෙති...
    පොහොට්ටුවක් වනු දැකීමටවත්...
    සැඩ වූ මහා ගගුලක...
    උඩුගං බලා පිහිනීමටවත්....
    අවැසි නොවේ........
    එහෙත්.......
    ලෙංගතු වූ අතීතය ගැන..
    අල්ප මාත්‍රයකුදු මතකයක්...
    ඔබටත් තිබේ නම්.....
    එන්න මොහොතකට.....
    ඔහුගේ දෑතේ පැටලෙමින්...
    නොසැලකීම්වලින් දූශිත
    මාගේ හදවතට
    පිරිසිදු සුසුම් පොදක් ලබනට..

    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    අවසරයි....
    !




     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් උබටනම් සිරාම ටැලන්ට් එකක් තියෙන්නේ
    හැමදාම වගේ පට්ට ලස්සනයි!!
    :):):):):)
     
    • Like
    Reactions: Dinushasankalpa

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    සත්තකින්ම තැලුණු සිත් වලට තාවකාලික පැලැස්තර අලවලානම් කිසිදු තේරුමක් නෑ..
    වේදනාත්මක කටුක මතකයන් වළලලා ආයෙම ආදරේ කරන්න පුලුවන්නම් තමයි ආදරවන්තයින්ගේ දිනයේ දෙන්න තියෙන උතුම්ම තෑග්ග..

    හැමදමත් වගේ මේ නිසදසත් හරිම ලස්සනයි සහෝ...[
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!

    me part eka godakma lassanai...:yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    සත්තකින්ම තැලුණු සිත් වලට තාවකාලික පැලැස්තර අලවලානම් කිසිදු තේරුමක් නෑ..
    වේදනාත්මක කටුක මතකයන් වළලලා ආයෙම ආදරේ කරන්න පුලුවන්නම් තමයි ආදරවන්තයින්ගේ දිනයේ දෙන්න තියෙන උතුම්ම තෑග්ග..

    හැමදමත් වගේ මේ නිසදසත් හරිම ලස්සනයි සහෝ...[

    :yes: ඇත්ත..
    තාවකාලික පැලැස්තර ටික දවසක් යද්දී ගැලවිලා යනවා.. වේදනාත්මක ඒ මතකයන්ගෙන් ජීවිතයට යම් පාඩමක් ඉගෙනගෙන ඒ මතකයන් වල දාන ඒක තමා කරන්න තියෙන්නේ..
    ඒ වගේම තව දෙයක්..බිඳුණු හිතක් හදන එක කරන්න පුළුවනුත් ආදරෙටම තමයි..
     
    Last edited:

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    නුඹ එන මාවත මට අමතකය..
    නුඹ යන මාවතද මට අමතකය..
    ඉතිරිව ඇත්තේ ..
    නුඹ මා හදතුල..
    ආදරයෙන් ලැගුම්ගත්..
    සොදුරු මතකය පමණි...
    විසිර ගිය මල්පෙති...
    පොහොට්ටුවක් වනු දැකීමටවත්...
    සැඩ වූ මහා ගගුලක...
    උඩුගං බලා පිහිනීමටවත්....
    අවැසි නොවේ........
    එහෙත්.......
    ලෙංගතු වූ අතීතය ගැන..
    අල්ප මාත්‍රයකුදු මතකයක්...
    ඔබටත් තිබේ නම්.....
    එන්න මොහොතකට.....
    ඔහුගේ දෑතේ පැටලෙමින්...
    නොසැලකීම්වලින් දූශිත
    මාගේ හදවතට
    පිරිසිදු සුසුම් පොදක් ලබනට..

    තැළුනු සිත් මත
    පැලැස්තර අලවා...
    යලිදු ආල වඩන්නට නොවේ...
    වේදනාත්මක කටුක මතකයන්..
    සදහටම වලලා දමා....
    අළුගසා නැගී සිටින්නට...
    දිරියක් ලබනු පිණිස......!
    හමුවෙමු යලිත් අප..
    ආදරවන්තයන්ගේ මියුරු දිනදී..
    සොදුරු අතීතය මරා දමන්නට....!

    අවසරයි....
    !






    Sirawatama pattai bn. Bokka neme itath eha ewatath wadinwa. Godak dewal mathak wenawath......... :):):) Keep it up bro....All the best! :)