සොන්නයින්ට තදටම රිදිල

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සොන්නයින්ට තදටම රිදිල

    ඊයෙ මම මත්තල ගැන දාපු තෙරෙඩ් එකට කට්ටියකට රිදිල මගේ rep කපල :P :lol: කපාපියව් තව කපාපියව් :lol::lol::lol:

    DnuJA7b.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=16409258
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කොහොමත් මත්තලට මුකුත් කියන්න එපා හරිය. තොපේ ඉතින් පු$ ඉඳන් බේදෙනේ :angry::angry::angry: මේ සිංහලයගෙ තියෙන ලේවල අවුලක්.

    මුන් රටවල් වදියට බෙදිල
    පලාතවල් විදයට බෙදිල
    දිස්ත්‍රික්ක විදියට බෙදිල
    ගම් ,නගර විදියට බෙදිල

    වැඩිය ඕන නෑ පාසලේ එක පන්තියේ උනුත් බෙදිල. :angry::angry::angry:

    යකෝ රටේ කොහේ උනත් කමක් නෑ දෙයක් වෙනව නම් ඒකේ හොඳත් දැකපියව්. :angry::angry::angry:

    ps: හැබැයි මම උබගේ ඔය කියන ත්‍රෙඩ් එක දැක්කෙත් නෑ රෙප් කැපුවෙත් නෑ :rolleyes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කොහොමත් මත්තලට මුකුත් කියන්න එපා හරිය. තොපේ ඉතින් පු$ ඉඳන් බේදෙනේ :angry::angry::angry: මේ සිංහලයගෙ තියෙන ලේවල අවුලක්.

    මුන් රටවල් වදියට බෙදිල
    පලාතවල් විදයට බෙදිල
    දිස්ත්‍රික්ක විදියට බෙදිල
    ගම් ,නගර විදියට බෙදිල

    වැඩිය ඕන නෑ පාසලේ එක පන්තියේ උනුත් බෙදිල. :angry::angry::angry:

    යකෝ රටේ කොහේ උනත් කමක් නෑ දෙයක් වෙනව නම් ඒකේ හොඳත් දැකපියව්. :angry::angry::angry:

    ps: හැබැයි මම උබගේ ඔය කියන ත්‍රෙඩ් එක දැක්කෙත් නෑ රෙප් කැපුවෙත් නෑ :rolleyes:

    :P man machan waradi deyak kiwwe na borunam gihin balapan http://www.elakiri.com/forum/showthread.php?p=16409258 :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මුළු හම්බන්තොටම මේකේ ඉන්නවා වගේ++
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමත් මත්තලට මුකුත් කියන්න එපා හරිය. තොපේ ඉතින් පු$ ඉඳන් බේදෙනේ :angry::angry::angry: මේ සිංහලයගෙ තියෙන ලේවල අවුලක්.

    මුන් රටවල් වදියට බෙදිල
    පලාතවල් විදයට බෙදිල
    දිස්ත්‍රික්ක විදියට බෙදිල
    ගම් ,නගර විදියට බෙදිල

    වැඩිය ඕන නෑ පාසලේ එක පන්තියේ උනුත් බෙදිල. :angry::angry::angry:

    යකෝ රටේ කොහේ උනත් කමක් නෑ දෙයක් වෙනව නම් ඒකේ හොඳත් දැකපියව්. :angry::angry::angry:

    ps: හැබැයි මම උබගේ ඔය කියන ත්‍රෙඩ් එක දැක්කෙත් නෑ රෙප් කැපුවෙත් නෑ :rolleyes:

    මිනිස්සු මත්තලට බනින්නේ හම්බන්තොට එක්ක තියන වලියකට නෙවෙයි බං
    කොහේ කරත් වැඩකට නැති සුදු අලි වගේ project වලට බනින එක සාදාරනයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ගණන් ගන්න එපා බං උබ කිව්වේ උබේ ඇත්ත අත්දැකීම නේ :) rep ++
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ රටේ කොහේ උනත් කමක් නෑ දෙයක් වෙනව නම් ඒකේ හොඳත් දැකපියව්. :angry::angry::angry:

    යකෝ රටේ කොහේ උනත් කමක් නෑ දෙයක් වෙනව නම් ඒකේ නරකත් දැකපියව්. :angry::angry::angry: