සොන්නලු කාපු වචන

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලැම්බෝගිනි
    සහෝදරයා
    රත්තරං අශ්වයො
    මිනී මෝරු
    රේසිං කාර්
    මහ බැංකුව
    වෙල් විදානෙ
    අපමණ යුගයක්
    දින සීය
    අලි මන්තර
     
    Last edited:
    • Like
    Reactions: Mohowk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මුල්කාලෙම අවභාවිත උන් වචන තමයි


    කොමිසම:yes:

    මාරාන්තික උපවාස ඉවර වුනේ ලෙමන් පෆ් එකත් අවභාවිත වෙලා...
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩයස්පෝරාව
    විදුලි පුටුව
    විශ්වාසභංගය
    ගැසට්

    ලැම්බෝගිනි
    සහෝදරයා
    රත්තරං අශ්වයො
    මිනී මෝරු
    රේසිං කාර්
    මහ බැංකුව
    වෙල් විදානෙ
    අපමණ යුගයක්
    දින සීය
    අලි මන්තර
    ග්‍රාමසේවක
    අම්මෝ ඒක
    සෙලෙවන මනස
     
    • Like
    Reactions: Miami-Vice

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    1607330280560.png
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113
    කෝඩ් කෑල්ලක්වත් ගහපං. හොද තැනක ඉන්ටර්න් එකකට යන්න. ;)මේවගේ ලැගගෙන ත්‍රෙඩ් දැම්ම කියල ජොබ් වලට ගන්නේ නෑ.

    ඕනම නම් යන්නපුලුවන් මේකේ අර ඉන්න උන් වගේ පක්ෂවලට බැදිලා කඩේ
     
    • Like
    Reactions: Schrodinger Cat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    නලුවෙක් නෙමෙයි මොළයක්
    මිස්ටර් ක්ලීන්
    බැඳුම්කර
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හෙජමොනිය
    ව්‍යාප්ති සංගුනකය
    හාමුදුරුවනේ
    මැදමුලන
    නිදන්
    පජාචන්චවාදය
    එක රටක් එක නීතියක්.