සොනාලි_ටීචර්_02

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්ජෙක්ශන් වල බලේ... ;);) ඒ ගැන ත්‍රෙඩ් එකක් දාපංකෝ පොඩ්ඩක් හොයලා... :yes:

    Glutathione injection ganada? Balamu ban dan aye padam karanawa PG exam ekakata. Free unoth balamu. Ubata kiyawanna hoda artical tikak hoyala dennam one nam.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    424592_119635334853874_178758139_n.jpg

    😐😂😂
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Glutathione injection ganada? Balamu ban dan aye padam karanawa PG exam ekakata. Free unoth balamu. Ubata kiyawanna hoda artical tikak hoyala dennam one nam.

    ඔව් ඔව්... වයිෆ්ගෙ යාලුවෙක් ඕක කරන් තිබ්බා... අර දෙවෙනි ඉනිමේ ඉන්න ටියුශන් සර් කාරයා... ඌ පට්ට කලුයි ඒ කාලේ... දැන් සුදු වෙලා... :rofl::rofl: ආටිකල් වල ලින්ක් ටිකක් එවපංකෝ බලන්න උඹ ෆ්‍රී වෙලාවක :cool: