සොඳුරු ආඥාදායකත්වය

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සොඳුරු ආඥාදායකත්වය

Inge_Terboven_on_Hitler.jpg




සොඳුරු ආඥාදායකත්වය (Sweet Dictatorship)

මෙත්‍රීපාලගේ වචනය මට ගොඩක් සිතට කා වැදුනා, කොහොමටත් තමා කලක් දෙවත්වයෙන් වගේ සලකපු පුද්ගලයෙක්ව කොතරම් දුරට expose වුනත් ඔවුනට තම සිතත් එකක් මහා සටනක් කරන්න සිදුවෙනවා ඉන් මිදිමට එය සමනය දෙයක්. අන්න එකයි එය ඉතා භායානික. අර පසිගෙ කතාව තම්යි මට මතක් වෙන්නේ මැරෙන්න ගියා කාන්තාව බෙරගත්තා කියලා ඔහුට එම කාන්තාව දුශනය කරන්න අයිතියක් නැහැ. මෙ නිසාතමයි අපි කියන්න ඔනැවට වැඩිය කොයිදෙත් හොද නැහැ විශ්වාසය පවා අසිමිතව හොද නැහැ මන්ද සමහර විට ගෙඩි පිටින් සාක්ශි සමග යමක් පෙන්නා දුන්නාත් ඔබ එය පිලි නොගන්නා තත්වයකට පත් වෙන්න පුලුවන්. අද මිනිස්සු අහනවා මහින්ද කීයක් ගනිද? මෙත්‍රීපාල කීයක් ගනීද කියලා මම හිතන්න මහිදගේ මේ මොහනයට (Mass hypnotism) ගමේ අසරන මිනිස්සු අහුවේලා නිසා මහත්මා ගාන්ධි තුමා / නෙල්සන් මැන්ඩෙලා පොදු අපෙක්ශකයා වුනත් ඔහුට අසුවෙන 40% තවමත් සිටිනවා.

කොටින්ම කියනවා නම් මගේ මිතුරන් පවා මේ තත්වයේ (Double Minded) ඉන්නේ ඔවුන් එක පැත්තෙන් පිලිගන්නවා ඔව් මචන් මහින්ද මේ යන ගමන හොද නැහැ නමුත් අනෙක් වෙලාවට කියනවා මචන් මොනවා වුනත් රට සංවර්ධනය කරා පාරවල් හැදුවා නෙද කියලා.

මචාලා පවුලේ තාත්තා ලොකුගෙවල් ගහලා සියලු සැප සම්පත් දිලා පලක් නැහැ ඔහු අනාචාරයෙ ගිහින් තම ළමයිනුත් ඉබාගාතේ ගිහින් නම් අවසානයෙදි අර සියලු දෙවල පලක් නැතිවෙන්වා. සමහර විට එවත් විකුණලා සුදුවට යන්නත් පුලුවන්. මිට වඩා හොද නැද්ද ලොකුවට ගෙවල් නැතත් පොඩි ලස්සන ගෙයක් හොද පවුලක්? රාජපක්ශගෙ මිලග ප්‍රබලම අවිය තමයි සිංහල බෞද්ධකම ..... නමුත් ඔහු ඇත්තටම නියම සිංහලද, නියම බෞද්ධයෙක්ද එක පොඩ්ඩක් හොයලා බලන්න.

අපේ අහිංසක මිනිස්සු සිංහල බෞද්දකම හමුවේ ඉක්මනින් ‍රැවටෙන ස්භාවයක් තියෙනවා කටගා‍ටුදායක විය යුතු කරුණක් නමුත් ඒ මිනිස්සු අහිංසකයි වැරද්ද තියෙන්නේ ආගම/ ජාතිය තම දේශපාලන වාසියට යොදාගැනිම තුලයි. අපි දන්නවා එදා සිට මෙය යොදාගත්තා චන්ද මංකොල්ල කන්න.

රාජ පක්ශ දැන සිටියා ඔහුගේ ජනප්‍රයත්වය අඩුවි ගෙන යන බව එම නිසා ගොඨාබය සමග නැවතත් බෞද්ධයන් තුල බියක් ඇතිකර එහි වාසිය ඔහු සතුකරගන්න ගියා. එහි ප්‍රතිඵලයක් තමයි බොදු බලය, මෙක නිකම්ම කරන්න බැරි වුන තැන ඔවුන් මෙයට යොදාගත්තේ මුස්ලිම් ජනතාව. මෙවා සැබැ තත්වයක් නෙමෙයි බොහොවිට සුලු සුලු සිද්ධින් තියෙන්න ඇති නමුත් මෙවා ඇතිකරන ලද තත්වයන නමුත් එහිදි වුනේ බෞද්ධයන් කොටස් දෙකකට බෙදිම සහ සැබැ බෞද්ධයන් රාජපක්ස්යන්ට දෙස් තියෙන තත්වයකට පත්විය. එයට එරෙහිව නැගි සිටින සියලුම බලවෙග වලට අඩම් තෙට්ටම් කිරිම එ විතරක් නෙමෙයි මේ නිසා ලොකයා බෞද්ධ ත්‍රස්තවාදින් නමින් බොදුබලය හැදින්වුවා නමුත් ර්ජය කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ මෙය වලක් වන්න මෙබව දන්න අය දන්නවා. හාලාල් ප්‍රශ්නයදි වුවත් රජය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවේ මේ තත්වය ඇවිලෙන්න දි 70%ක් වු සිංහල චන්දවලින් බහුතරයක් ඔවුන්ගෙ පැත්තට නමාගන්න නමුත් ඒ සියල්ල ආසර්තක වුනා. රතුපස්, ධිවර ප්‍රශ්න අමුවේ රජය ගත් පියවර මහුවේ මහජනතාවට තවදුරටත් රජය එපා වුනා.

පාලකයන්ට ඔනැ බහුතරය සිහින ලොකවල තනිකරන්න, බහුතරය නුගත්ව (Uneducated) තියන්න, ලෝකයෙන් ඇත්කොට (Isolation) තබන්න. එකනේ අධයාපනයට 1% පමණක් වෙන්න කරන්නේ. අනෙක් කරුන තමයි නැති බිල්ලෙක් මවන ඒක තමයි හැම චන්දයකදිම කරන්නේ පසුව එම බිල්ලා අතුරුදහන් (Vanished) යනවා මින්සුන්ටත් හොරෙන්.

රනිල් විදෙශබල වෙගවල රූකඩයක්ලු, දැන් මේත්‍රීපාල පොදු අපෙක්ශකයා වෙද්දිත් විදෙශබලවෙගවලට යටත් වෙලාලු. සරත් ෆොන්සෙකාටත් ඔකම කිව්වා. අනේ මෙ අය ඔක්කොම ඒතුමා යටතේ සෙවය කල අය බව එතුමාට අමතක වෙලා මෙන්න වියරුවේ තරම. 4 වැනි පාරට පොදු අපෙක්ශයකා තම මල්ලී වුනත් එයාටත් ඔය කතාවම තමයි කියන්නේ ඉතින් සහොදර වරුනී අපිට මොලේ දෙන්න බැහැ නමුත් අවශ්හ්ස තොරදුරු, සිදුවිම් වර්තාකරන්න පුලුවන් අපෙ අමිහිරි අත්දැකිම් බෙදා ගන්න පුලුවන් තීරණය ඔබෙ අතෙ.

තවමත් ඔබේ තීරණය මහින්දට නම් එයට පැහැදිලි හෙතුවන් තියෙනවා නම් අපි එයට හිස නමා එයට ඉඩ දෙනවා නැතුව තර්ජන මර්දන කරන්න යන්නේ නැහැ අණ්ඩුව වගේ අන්න එයයි ප්‍රජාත්‍රන්තවාදය ඒය සතාපිත කරන්නයි අද සියලු බලවෙග එකට එකතුවෙලා තියෙන්නේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ හිතනවා නම් ඔබව මරනයෙන් බෙරාගත්ත කියලා ඔහුට අයිතියක් තියෙනවා ඔබව ඔනැ ඔනැ වෙලාවට දුශනය කරන්න අපයොජයන කරන්න මහින්ද අතුරපු කාපට් පාරවල් වල, ඔබ ඔහුට ජන්දය දෙන්න නමුත් අමතක කරන්න එපා බිහිවෙන්නේ අවජාතක රජපක්ශගෙ දරුවන් බව.

ඔබට සුභ අනාගතයක්!
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචාලා සියලුම ඇගයිම් වලට ස්තුතී මගේ අරමුණ මට Rep දාගන්න නෙමෙයි ජනතාවට යහපත් හෙටක් බිහිවෙනවා දැකිමයි ඔබත් මගෙත් එකම අරමුණ.

එම නිසා නොදන්න අයට කියන්න ඇත්ත තත්වය මහින්දට තිබුනා නම්බුකාර විදිහට ගෙදර යන්න නමුත් මිනිහා කලේ 2010 දින්න ගමන් බලෙන් මුදල් දී මත්‍රීවරු බාගෙන 18 වෙනි සංසොදනය කලා මේක ලංකාවේ බොහොදෙනෙක් දැනගෙන හිටියෙවත් නැහැ හරිනම් එම සංශොදන මොනවාද එවාට හෙතුන් මහජනතාවට මුලින් දැනුම් දීලයි පර්ලිමෙන්තුවට දැමිය යුත්තේ. එ කෙන්ම මහන්ද මෙ යන්නෙ කොහෙටද කියලා ගොඩාක් මන්ත්‍රීවරුන් දැනගෙන නොසිටියා නෙමෙයි නමුත් මැර බලය, බොරු නඩු ෆ්යිල් තියාගෙන තර්ජනය කරමින් තමයි තියාගෙන හිටියේ නමුත් මැතිවරනයක් එනකල් තමයි මෙ අය බලාගෙන හිටියේ මේ අපායෙන් එලියට එන්න. රතන මිහිත් සටන වැඩසටහනෙදි කිව්වා ඔය දැන් ඉතුරුවෙලා ඉන්න කට්ටියත් කැමැත්තෙන් නෙමෙයි කියලා ඉන්නෙ

ඉතින් මෙහෙම තත්වයක් අද ලංකාවේ ඉන්නෙ අපි නොදැනුවත්වම අපේ මහා රජා තමයි අපෙ පොදු සතුරා වෙලා තියෙන්නේ ඉතින් මහජන නියොජිතයන් අදටත් තර්ජන හමුවේ අසරණයි දැන් මහජනයාට භාරයි රට බෙරාගැනිමේ මෙහෙයුම ජනවාරි 8 වෙනිදාට නිම කරන්න. :yes:
 
  • Like
Reactions: Double max

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Rep+ ගොඩාක් දිලා තියෙනවා එයට ස්තුතී නමුත් ඔබට හිතන්න යමක් තිහුනානම් එයයි මගෙත් මුලු රටෙත් ජයග්‍රහනය