අනිවා නව දේශපානල සංකෘතියක් තුල ඉදිරියටත් මහමාර්ග හදනවා, සංවර්ධන වියාපෘතිත් කරනවා ඉතා විදිමත් ලෙස, හැබැයි අහස් යන්න එන්නෙ නැති ගුවන්තොටුපලවල හැදෙන්නෙ නැහැ, නැව් එන්නේ නැතිවන වාරායවල් හදන්නෙත් නැහැ. හැදෙන්නේ වාඩාත්ම වැදගත් ස්තානවල නව ගුවන් තොටුපලවල් තිබෙන ප්රදාන ගුවන් තොටුපලවල් තවත් දියුනු වෙවි. එක නිසා බොරු බියක් තියාග්ත යුතු නෑහැ සංවර්ධනයට බාදාවක් වෙව් කියලා මේ ජනපති ගෙදර යැව්වාට.
එ වගේම කියන්න කැමති මහින්ද බැරි වේලාවත් සුපුරුදු හොර ජන්දයකින් දිනුවොත් මෛත්රී ඇතුලු සියලුම දෙනාව මරයි ගස්වල හප්පයි 2021 ට නිතරගයෙන් 4වැනි වතාවටත් එතුමාට බලයේ ඉන්න. නමුත් අපි ඔබට ඉතා පැහැදිලිවම ප්රකාශ කරනවා මෛත්රී යුගයක් තුල රාජපක්ශට සුව පහසු විශ්රම දිවියක් ගතකරන්න ඉඩ දෙන බවට, එවගෙම ඉල්ලා සිටිනවා නව ජනපතිගෙන් සරත් ෆොන්සෙකාගෙ සියලුම නඩු ඉවත් කර නැවත්ත් ඔහුට ඇති සිය්ලුම වරප්රදාස නැවත් ප්රදානය කරන මෙන් ඉල්ලා සිටිනවා.