සොඳුරු ආඥාදායකත්වය

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අනිවා නව දේශපානල සංකෘතියක් තුල ඉදිරියටත් මහමාර්ග හදනවා, සංවර්ධන වියාපෘතිත් කරනවා ඉතා විදිමත් ලෙස, හැබැයි අහස් යන්න එන්නෙ නැති ගුවන්තොටුපලවල හැදෙන්නෙ නැහැ, නැව් එන්නේ නැතිවන වාරායවල් හදන්නෙත් නැහැ. හැදෙන්නේ වාඩාත්ම වැදගත් ස්තානවල නව ගුවන් තොටුපලවල් තිබෙන ප්‍රදාන ගුවන් තොටුපලවල් තවත් දියුනු වෙවි. එක නිසා බොරු බියක් තියාග්ත යුතු නෑහැ සංවර්ධනයට බාදාවක් වෙව් කියලා මේ ජනපති ගෙදර යැව්වාට.

එ වගේම කියන්න කැමති මහින්ද බැරි වේලාවත් සුපුරුදු හොර ජන්දයකින් දිනුවොත් මෛත්‍රී ඇතුලු සියලුම දෙනාව මරයි ගස්වල හප්පයි 2021 ට නිතරගයෙන් 4වැනි වතාවටත් එතුමාට බලයේ ඉන්න. නමුත් අපි ඔබට ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා මෛත්‍රී යුගයක් තුල රාජපක්ශට සුව පහසු විශ්‍රම දිවියක් ගතකරන්න ඉඩ දෙන බවට, එවගෙම ඉල්ලා සිටිනවා නව ජනපතිගෙන් සරත් ෆොන්සෙකාගෙ සියලුම නඩු ඉවත් කර නැවත්ත් ඔහුට ඇති සිය්ලුම වරප්‍රදාස නැවත් ප්‍රදානය කරන මෙන් ඉල්ලා සිටිනවා.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහිනදට දිබුනා අඩුම තරමින් ඉතිරි අවුරුදු දෙක ඉදලා ගේදර යන්න දැන් එකත් නැහැ .... මැදැයි පොරොන්දරයක් නිසා කරගත්ත හදිය
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දැන් කට්ටියටම තෙරෙනවා නෙ මේ මොහන තත්වයෙන් ඉන්න කට්ටිය ගැන අනෙ මන්දා මුන්ට කවදා තෙරෙවිද?
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මහිනදට දිබුනා අඩුම තරමින් ඉතිරි අවුරුදු දෙක ඉදලා ගේදර යන්න දැන් එකත් නැහැ .... මැදැයි පොරොන්දරයක් නිසා කරගත්ත හදිය

    ane manda ban.. dan tika tika ralla anith paththata harenawa wage neda?
    45% k minissu awasthawadi kiyalai matanam hithenne.. ekanisa ee minissu balanne mokektahari anduwe ekekta wada karala job ekak bath packet ekak ganna :(
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ane manda ban.. dan tika tika ralla anith paththata harenawa wage neda?
    45% k minissu awasthawadi kiyalai matanam hithenne.. ekanisa ee minissu balanne mokektahari anduwe ekekta wada karala job ekak bath packet ekak ganna :(

    Ow mchn basilge katiyak dala social media walata

    Mara balayen crossover eka nawaththuwa Namuth api kohomahari dinamu
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    45% සිට 40% දක්වා මොහනය වුවන්ගෙ අනුපාතය යම් මට්ටමකට අඩුවි ඇත
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පට්ට

    මෙක පසුගිය සිදුවිම්වල දිහා බැලු කල මට අපු සිතුවිලි ගොන්නක්... අද එය මනා ලෙස ඉතා බහුතර බෞද්ධ ජනතාවට වැටහිලා තියෙන එක පොදු අපෙක්ශකයා ලැබු විශාල ජයග්‍රහනයක් හෙල උරුමය සහ අනෙකුත් නියම බෞද්ධ බලවෙග විපක්ශය ලැබු විශාල ජයග්‍රහනය්ක්

    දැන් තියෙන්නෙ චන්ද පොල රැක ගන්න විතරයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ පාර නම් රට පුන්නක්කු කන උන් අඩුයි.. විමලෙට සැහෙන බර වචන ටිකක් හොයාගන්න වෙනවා අදිරාජ්යවාදි විජාතික බලවේග නම් මදි වෙයි..
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ පාර නම් රට පුන්නක්කු කන උන් අඩුයි.. විමලෙට සැහෙන බර වචන ටිකක් හොයාගන්න වෙනවා අදිරාජ්යවාදි විජාතික බලවේග නම් මදි වෙයි..

    එකම බොරුව හැමදාම කරන්න බැහැ නොවැ අනෙක දෙවන පාරෙන් පසු කොහොමත් වැඩේ දෙල්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10805713_755901817818230_7519920201443800708_n.jpg