පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!
ස්තුති මචන්....ඒත් මේක හොඳටම විශ්වාස ද ?.....මොකද මේ කතාව රත්න ශ්‍රී සර්මයි කිව්වේ ..ඒ අපි ඉස්සරහමයි.. ගාල්ලේ ශාන්ත ඇලිවිශියස් විද්‍යාලයේ 2006 මාධ්‍ය දිනය දවසේ ප්‍රධාන ආරාධිත දේශනය කරද්දී..මමත් එදා රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් එකට සහභාගී වුනා ශිෂ්‍යයෙක් විදියට ....එදා සර් කරේ ඔය දේවල් ගැන දීර්ඝ විචාරයක්...ගාමිණී කුමාර විතාන මහත්මයත් එදා ආව....

. තව දාන්න . රෙප් දෙන්න වටිනා නුලක් ඒත් දෙන්න බැලූ 


