සොඳුරු මිනිසුන්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!

    ස්තුති මචන්....ඒත් මේක හොඳටම විශ්වාස ද ?.....මොකද මේ කතාව රත්න ශ්‍රී සර්මයි කිව්වේ ..ඒ අපි ඉස්සරහමයි.. ගාල්ලේ ශාන්ත ඇලිවිශියස් විද්‍යාලයේ 2006 මාධ්‍ය දිනය දවසේ ප්‍රධාන ආරාධිත දේශනය කරද්දී..මමත් එදා රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් එකට සහභාගී වුනා ශිෂ්‍යයෙක් විදියට ....එදා සර් කරේ ඔය දේවල් ගැන දීර්ඝ විචාරයක්...ගාමිණී කුමාර විතාන මහත්මයත් එදා ආව....
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!

    Sirama Thread ekak machooo..Oya wage kochchcra dewal tiyenawada api nodanna..Geethayak pitipasse hangila tiyena...

    ela machan.. me thread ekama digatama karagena yamu

    niyamai godak rasa widinna puluwan
    amarasiri perise ge hanthanata payana hada kiyana sinduwa athuleth thiyannae duka hithana adara kathaewak

    බොහොම ස්තුති.........
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අඩේ සිරාවටම පට්ට මචන් :love::love:අද තමා මෙව්වා දැනගත්තේ :D. තව දාන්න . රෙප් දෙන්න වටිනා නුලක් ඒත් දෙන්න බැලූ :(:(..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    2123premakeerthi_j.jpg

    මෙන්න මේ අය තමා නියම කලාකරයෝ,ප්‍රෙමකිර්ති ද අල්විස් බස් ටිකට් වලත් සින්දු ලියනවා ලු,එ අය තමා නියම කලාකරයො අයාසයකින් තොරයි නෙ,දැනුත් කලාකරයො ඉන්නවා නමුත් මෙ මට්ටමේ නම් නැ,නියම පොස්ට් එකක් මිත්‍රයා,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනලු,පුලුවන් වෙච්චි ගමන් දෙනවා මෙකට

    ප්‍රෙමකිර්ති නම් සොඳුරු මිනිසා අදටත් අප සමග සිටියානම්,මොනතරම් රසවත් ගීත අසන්නට තිබුනාද

    :yes::yes::yes::yes::yes::yes::yes:

    prema keerthi ape mama kenek machan. mama podi kale eya mawa tharaha gassawala api denna hena wali lu. paw dan mathak wenakota dukai :(:(:(:(

    a kale mata awrudu 3 k withara athi. mata echchara mathaka na.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Maxa Post Bro.......Ada Dawase Elama Post1

    niyamai sahoo !!
    ada kale ehena sindu walata wada godak sonduru kataa gonnak eada apta ehuna sindu wala thiynawa .. ela ..

    අඩේ සිරාවටම පට්ට මචන් :love::love:අද තමා මෙව්වා දැනගත්තේ :D. තව දාන්න . රෙප් දෙන්න වටිනා නුලක් ඒත් දෙන්න බැලූ :(:(..

    එල මචං........රෙප් නෙවේ...මේක කියවල උබල රසවින්දනම් එච්චරයි.......
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    :yes::yes::yes::yes::yes::yes::yes:

    prema keerthi ape mama kenek machan. mama podi kale eya mawa tharaha gassawala api denna hena wali lu. paw dan mathak wenakota dukai :(:(:(:(

    a kale mata awrudu 3 k withara athi. mata echchara mathaka na.

    ඇත්තද මචං...? අපරාදේ අහිංසක මනුස්සයා වෙඩි තියල මරාගත්ත කාලකන්ණි....මිනිස්සු කිව්වලු ඒ සිද්ධිය අහල ...උන් වෙඩි තියල තියෙන්නේ අහිංසක සමනලෙයෙකුට කියල...ඒ තරමට අහිංසක මනුස්සයෙක්.....අපිට පින නෑ බං......එච්චරයි ...අපිට පින නෑ....
    :(:(:(
     
    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මේ වගේ දෙයක් පටන්ගත්තට ගොඩක් ස්තූතී මිතුර

    මම පොඩිකාලෙ ඉදල ආදරය කරපු පුද්ගලයෙක් තමයි ප්‍රේමකීර්ති මම හිතන විදිහට ලංකාවේ බිහිවෙචිච අසහාය ගීතරචකයා තමයි ඔහු

    මේක මට ආපු mail එකක්
    5956989953_96c277b180.jpg

    67695_461346558000_573888000_5513904_385450_n.jpg

    72017_475559807089_678752089_6788860_7074118_n.jpg

    36072_475559852089_678752089_6788861_8347737_n.jpg

    40905_461349448000_573888000_5514035_8318255_n.jpg

    40905_461349453000_573888000_5514036_4859179_n.jpg

    40905_461349458000_573888000_5514037_3075268_n.jpg

    40905_461349463000_573888000_5514038_4194921_n.jpg
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ වගේ දෙයක් පටන්ගත්තට ගොඩක් ස්තූතී මිතුර

    මම පොඩිකාලෙ ඉදල ආදරය කරපු පුද්ගලයෙක් තමයි ප්‍රේමකීර්ති මම හිතන විදිහට ලංකාවේ බිහිවෙචිච අසහාය ගීතරචකයා තමයි ඔහු

    මේක මට ආපු mail එකක්
    5956989953_96c277b180.jpg

    67695_461346558000_573888000_5513904_385450_n.jpg

    72017_475559807089_678752089_6788860_7074118_n.jpg

    36072_475559852089_678752089_6788861_8347737_n.jpg

    40905_461349448000_573888000_5514035_8318255_n.jpg

    40905_461349453000_573888000_5514036_4859179_n.jpg

    40905_461349458000_573888000_5514037_3075268_n.jpg

    40905_461349463000_573888000_5514038_4194921_n.jpg

    ඔව් මචං මාත් මේක සෑහෙන කාලෙකට කලින් දැක්ක ෆේස්බුක් එකේ...මම හොල්මං වෙලා ගියා...කවුරු උනත් ඒ මනුස්සය මරපු එවුන්ටනම් හොදක් වෙන්නේ නෑ....

    :no::no::no::no::no::no:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මම දන්නා විදිහට මේ ගීතය නිර්මාණය වෙන්නත් ලොකු අත් දැකීමක් මුල් වෙලා තියනවා
    කාටද කියන්න පුළුවන්
    MuthukudaRW.gif
    පද වැල් උපුටා ගැනීම sinhalajukebox.org
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ වගේ දෙයක් පටන්ගත්තට ගොඩක් ස්තූතී මිතුර

    මම පොඩිකාලෙ ඉදල ආදරය කරපු පුද්ගලයෙක් තමයි ප්‍රේමකීර්ති මම හිතන විදිහට ලංකාවේ බිහිවෙචිච අසහාය ගීතරචකයා තමයි ඔහු

    මේක මට ආපු mail එකක්
    5956989953_96c277b180.jpg

    67695_461346558000_573888000_5513904_385450_n.jpg

    72017_475559807089_678752089_6788860_7074118_n.jpg

    36072_475559852089_678752089_6788861_8347737_n.jpg

    40905_461349448000_573888000_5514035_8318255_n.jpg

    40905_461349453000_573888000_5514036_4859179_n.jpg

    40905_461349458000_573888000_5514037_3075268_n.jpg

    40905_461349463000_573888000_5514038_4194921_n.jpg

    MACHAN ETAKOTA PREMAKEERTHI ALWIS MAHATTAYAWA MARANNA ORDER 1 DEEPA TIYENNE HUDSON DA?
    BALLIGE PUTA , HENA GHAPIYA
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!
    "This song dedicated to a very poor small girl who lived by plucking flowers from the nearby lake and selling those to devotees who come to a temple(demata mal viharaya). One of the days she drowned while trying collect flowers.Ratnasiri wijesnghe wrote the song on that expierience."

    oya comment eka dala thibune "සුදු නෙලුම කෝ සොර බොර වැවේ" sinduwe comments atahare. menna sinduwa. man hitanne oyatay waradila thiyenne saho