අනේ මෙහෙමත් මද්‍යසාර ප්‍රචාරය කරන්නට බොරු ගොතන හැටි!
මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ති ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න.
මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?
බලමුකො ඒකෙත් හැටි නේද ?

අනේ මෙහෙමත් මද්‍යසාර ප්‍රචාරය කරන්නට බොරු ගොතන හැටි!
මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ති ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න.
මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?

![]()
මෙන්න මේ අය තමා නියම කලාකරයෝ,ප්රෙමකිර්ති ද අල්විස් බස් ටිකට් වලත් සින්දු ලියනවා ලු,එ අය තමා නියම කලාකරයො අයාසයකින් තොරයි නෙ,දැනුත් කලාකරයො ඉන්නවා නමුත් මෙ මට්ටමේ නම් නැ,නියම පොස්ට් එකක් මිත්‍රයා,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනලු,පුලුවන් වෙච්චි ගමන් දෙනවා මෙකට
ප්රෙමකිර්ති නම් සොඳුරු මිනිසා අදටත් අප සමග සිටියානම්,මොනතරම් රසවත් ගීත අසන්නට තිබුනාද

ඇත්තෙන්ම සහෝ.. අපි තමා අවාසනාවන්ත.. එතුමා ඝාතනය කරපු එවුන්ට නම් හොදක් සිද්ධවෙන්න එපා..

bump
කාලීන මාතෘකාවක් මචෝ 5+++++
මෙන්න මිනිස්සු. තමන්ගේ දක්ශතාව ඉහලටම තිබ්බත් මුදලට යටවෙන්නේ නැතුව නියම මානව හිතවාදී රත්තරං අය තමයි මෙතුමන්ලා
වික්ටර් - ප්‍රේමකීර්ති ගායක පද රචක සුසංයෝගයයි
අමරදේව - සේකර සුසංයෝගය වගේ දේවලින් අකාලික නිර්මාණ බිහිවෙලා තියෙනවා අමරදේවගේ මල හිර බසිනා, වික්ටර්ගේ ඔබෙ දෙතොල් පෙති ලෙහී වගේ ගීත.
ආයේ මේවගේ පරම්පරාවක් බිහිවෙන්නේ නැතිබව කණගාටුවෙන් උනත් කියන්න ඔනෙ
one of the most valuable threads
rep+++

ඇත්තෙන්ම සහෝ.. අපි තමා අවාසනාවන්ත.. එතුමා ඝාතනය කරපු එවුන්ට නම් හොදක් සිද්ධවෙන්න එපා..
![]()

![]()
http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනා සහෝදරයන්ට බොහොම ස්තූතියි. මේ ඒකට මගෙන් තවත් උදව්වක්....