සොඳුරු මිනිසුන්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනේ මෙහෙමත් මද්‍යසාර ප්‍රචාරය කරන්නට බොරු ගොතන හැටි!

    මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ති ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න.

    මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?

    බලමුකො ඒකෙත් හැටි නේද ? :baffled::baffled::baffled:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    149438_307074389369535_559821570_n.jpg
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මචන් ප්‍රේමකීර්ති කියන්නෙ සින්දු ලියපු කෙනෙක් නෙමේ.. සින්දු ටයිප් කරපු කෙනෙක්.. එයාට ඒ තරම් හැකියාවක් තිබිලා තියෙනවා..ඒ කියන්නේ කොල කෑල්ලක ලියන්නෙ නැතුව කෙලින්ම ටයිප් කරලා....
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න මිනිස්සු. තමන්ගේ දක්ශතාව ඉහලටම තිබ්බත් මුදලට යටවෙන්නේ නැතුව නියම මානව හිතවාදී රත්තරං අය තමයි මෙතුමන්ලා
    වික්ටර් - ප්‍රේමකීර්ති ගායක පද රචක සුසංයෝගයයි
    අමරදේව - සේකර සුසංයෝගය වගේ දේවලින් අකාලික නිර්මාණ බිහිවෙලා තියෙනවා අමරදේවගේ මල හිර බසිනා, වික්ටර්ගේ ඔබෙ දෙතොල් පෙති ලෙහී වගේ ගීත.
    ආයේ මේවගේ පරම්පරාවක් බිහිවෙන්නේ නැතිබව කණගාටුවෙන් උනත් කියන්න ඔනෙ

    one of the most valuable threads
    rep+++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2123premakeerthi_j.jpg


    මෙන්න මේ අය තමා නියම කලාකරයෝ,ප්‍රෙමකිර්ති ද අල්විස් බස් ටිකට් වලත් සින්දු ලියනවා ලු,එ අය තමා නියම කලාකරයො අයාසයකින් තොරයි නෙ,දැනුත් කලාකරයො ඉන්නවා නමුත් මෙ මට්ටමේ නම් නැ,නියම පොස්ට් එකක් මිත්‍රයා,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනලු,පුලුවන් වෙච්චි ගමන් දෙනවා මෙකට

    ප්‍රෙමකිර්ති නම් සොඳුරු මිනිසා අදටත් අප සමග සිටියානම්,මොනතරම් රසවත් ගීත අසන්නට තිබුනාද

    :(:(:( ඇත්තෙන්ම සහෝ.. අපි තමා අවාසනාවන්ත.. එතුමා ඝාතනය කරපු එවුන්ට නම් හොදක් සිද්ධවෙන්න එපා..:(:(
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    කාලීන මාතෘකාවක් මචෝ 5+++++

    මෙන්න මිනිස්සු. තමන්ගේ දක්ශතාව ඉහලටම තිබ්බත් මුදලට යටවෙන්නේ නැතුව නියම මානව හිතවාදී රත්තරං අය තමයි මෙතුමන්ලා
    වික්ටර් - ප්‍රේමකීර්ති ගායක පද රචක සුසංයෝගයයි
    අමරදේව - සේකර සුසංයෝගය වගේ දේවලින් අකාලික නිර්මාණ බිහිවෙලා තියෙනවා අමරදේවගේ මල හිර බසිනා, වික්ටර්ගේ ඔබෙ දෙතොල් පෙති ලෙහී වගේ ගීත.
    ආයේ මේවගේ පරම්පරාවක් බිහිවෙන්නේ නැතිබව කණගාටුවෙන් උනත් කියන්න ඔනෙ

    one of the most valuable threads
    rep+++

    thanxx machanla :)

    :(:(:( ඇත්තෙන්ම සහෝ.. අපි තමා අවාසනාවන්ත.. එතුමා ඝාතනය කරපු එවුන්ට නම් හොදක් සිද්ධවෙන්න එපා..:(:(

    :( :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා අපේ ගි රචකයෝ ගීත ලිව්වේ අර්ථානුරූපීව සභ්‍යත්වය ගැබ් උන අයුරින්

    ඒත් අද තියෙන්නෙ කංස පොවන ගීත සාහිත්‍යය කලාවක්

    අන්න ඒකයි හිතේ තියෙන දුක


    වටිනා ලිපියක් වගේම කාලීන මාතෘකාවක්