සොඳුරු රුවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොඳුරු රුවක් මා දුටුවාදෝ
    නෙතු බැල්මට වශී උනාදෝ...
    මාගෙ ලෝකෙ පෑයූ සඳේ.....
    හීන ලෝකයේ මට පේනා...
    හීන වලට අරුතක් ගේනා...
    චන්න කින්නරාවී මගේ....


    නිල් නෙතින් බලාවී සිනා මුව රැඳී...
    දුක් සුසුම්ද පාවී පැතුම් පිබිදුනී....
    සසරේ මගේ පණ රැඳී...
    මාගේ උන්මාදිනී.....:love:

    දෑත ගන්න මාගේ..
    අරුත වෙන්න ජීවේ...
    ආදරේ දී සිත්පුරා......

    පෙම් කතා ගොතන්නම්...
    හුස්ම වී රැඳෙන්නම්
    වටිනා ම දේ.. මට ඔයා...


    අපෙ පුංචි ලෝකේ.... අළුතින් උදාවේ....
    අපි අපේමයි සෑමදා...


    ඇවිද යන්න මාහා...
    සිනා කඳුළු එක ලෙසින්...
    උහුලගන්න මේ ජීවිතේ....
    අඩිය අඩිය ගානේ...
    පෙරට යන්න ඕනේ...
    හෙවනැල්ලමයි ඔබ මගේ....

    ඔබ පේන මානේ.... ඔබෙ හුස්ම වාගේ...
    රත්තරං මං ඉන්නවා...
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කාලෙකින් දැක්කේ මේ වගේ දෙයක් එලකිරියේ යනවා.
    පට්ට..

    විනිසුරුතුමා කාලෙකින් මේ පැත්තෙ ඇවිල්ල තියෙන්නෙ...
    :D