සොඳුරු සන්නිවේදකයා - කාටවත් Same නැති Prem

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොඳුරු සන්නිවේදකයා - කාටවත් Same නැති Prem

    17838643560b291cb171e14986668a0f104e4817.png

    17838644c440a6a4183a1554051e352bf4f5dcd9.jpg

    178386470183be71d86391758849f3364044331e.jpg

    17838646c7847077e033b2ce5f3a8f7cff3355eb.jpg
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උගත් නූගත් හැම වයසකම අය ආදරේ කෙරුවඒ ගින්දර කටහඩ සුන්දර හදවතපම්බර උවනත වෙඩි වරුසාවතින් යටපත් උනේ නෑ කියන දේ අපි කෑ ගහල කියමු.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මතකයක් නැති උනත්,අසා ඇති පරිදි මිනිස්කමින් පිරි සැබෑ සොඳුරු මිනිසෙක්.බොහෝම ස්තුති බෙදා ගත්තට.
    REPනම් දිලලු
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ විදියට ලග ලග හොද ත්‍රෙඩ් දැම්මම රෙප් දෙන්නෙ අහවල් එකෙන්ද මයිනො???:angry:
    බෙදාගත්තට ස්තූතියි...:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා..... බම්ප්
    :love:

    patta, sasage show ekat mathak wenawa :(
    සැසා අයියා දැන් රේඩියෝ වැඩසටහන කරන්නෙ නැද්ද බං..?

    උගත් නූගත් හැම වයසකම අය ආදරේ කෙරුවඒ ගින්දර කටහඩ සුන්දර හදවතපම්බර උවනත වෙඩි වරුසාවතින් යටපත් උනේ නෑ කියන දේ අපි කෑ ගහල කියමු.
    :love::love::love::love:

    11.gif

    Ela machan. Mama nan tikak wasanawanthayi. podikale Prem ge katahanda, dakinda puluwan una.
    මම ඉපදිලා නෑ බං ඒ වෙනකොට.. :(

    සිරා...මචන් !:yes:
    ++
    තෑන්ක්ස් මචං..

    sira machan
    tnx for sharing
    :love:

    මතකයක් නැති උනත්,අසා ඇති පරිදි මිනිස්කමින් පිරි සැබෑ සොඳුරු මිනිසෙක්.බොහෝම ස්තුති බෙදා ගත්තට.
    REPනම් දිලලු
    තෑන්ක්ස් මචං..

    මේ විදියට ලග ලග හොද ත්‍රෙඩ් දැම්මම රෙප් දෙන්නෙ අහවල් එකෙන්ද මයිනො???:angry:
    බෙදාගත්තට ස්තූතියි...:P
    හොඳ ලිපියක් සෙට් වුණාම දානවා මචං.. රෙප් අවුලක් නෑ..:love:

    ඇට්ටරයා;15126787 said:
    තෑන්ක්ස් මචං..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    patta machan. මේ එක්කම සසාගේ ෂෝ එකේ ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දැම්මනම් එල.... තාම උබට රෙප් දෙන්න බැලූ...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපේ හාර්ඩ් වල තාම තියෙන, කොච්චර ඇහුවත් පරණ වෙන්නේ නැති, ට්‍රිප් යද්දි තාමත් කටට උනන හැත්තෑවෙ අසූවෙ සින්දු වැඩි හරියකට වග කියන රත්තරන් මනුස්සයෙක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේම් වන් මිනිසුන් තවත් බිහි නොවන්නේ අප ගේ කවර කරුමයක් පටිසන් දීම නිසා දැයි මම නිරතුරුවම සිතමි.
    “සසල හද විල් තෙර“ක් කවදා හෝ කරන්නට අවැසි මූලික කේතය පැමිණියේ මෙවන් මිනිසුන් ගෙනි.
    එවන් සොදුරු මිනිසෙකු ගේ කටට වෙඩි ගබා ඝාතනය කළ හැකි තරම් නරුම දේශපාලන ව්‍යාපාරයකින් අප බලාපොරොත්තු වන විමුත්කිය කුමක්දැයි සකියනි, නැවතත්, නැවත නැවතත් ඔබෙන් අසමි...................!!!!!!!!!!!!!!!!!