සොබා දහම මොකක්දෝ භයානක දෙයක් පවසනවා වගේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    Israel රජය විසින් ඉරානයේ සිටින සියලුම ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කර යන ලෙසටත් අවි ආයුද නිපදවන ස්ථානවලින් හැකි තරමක් ඉවත් වන ලෙසටද අනතුරු අඟවා ඇත. එයට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් තම රටේ පුර වැසියන් සිටීනම් හැකි ඉක්මනින් ඉරානයෙන් පිටව යන ලෙසට අනතුරු හඟවා ඇත. සොබා දහම මොකක්දෝ භයානක දෙයක් පවසනවා වගේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    මොකක් හරි කියයි වගේ. රුසියාවෙනුයි චීනෙනුයි ආයුද තොගයක් එවලා ඉරානෙට.

    BIBIත් යන්න ගිහින්ලු. 🤣

    ඉරානේ කියන්නේ එච්චර ට්‍රයි කරන්න හොද රටක් නෙවෙයි කියලා තේරිලා වෙන්න ඇති 🥴
    ------ Post added on Jun 15, 2025 at 8:50 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    china weapons ewala,

    india unuth kelawa gaththe china weapon walin. pak india case ekedi

    balamu iran un mna karaida kyala china weapon hambuna nam
     
    nidarsha91

    Well-known member
  • Holy Spirit Peace GIF by UN Development Programme
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මොකක් හරි කියයි වගේ. රුසියාවෙනුයි චීනෙනුයි ආයුද තොගයක් එවලා ඉරානෙට.

    කොහොමත් චීනය මේකට අත දාන්නේ නැහැ කියල මුල ඉඳලම කියලා තියනවා. ඒ වගේම චීනය කිසිම රටක් තරහ කරගන්න සුදානමක් නැහැ මොකද චීනයට තියන ලොකුම යුද්ධය වන්නේ වෙළඳ යුද්ධය . එක නිසා අනවශ්‍ය ලෙස රටවල් තරහ කරගන්නවත් රටවල් සමග යුද්ධවලට පැටලවෙන්නේ නැහැ කියන එක 200 % විශ්වාසයි. ඔය බොරු නිවුස් ඉරාන හිතවාදීන් වෙතින් යවනවා.

    රුසියාවේ පූටින් පවා යුද්ද නොකර සාමයෙන් සහ සාකච්චා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගන්න කියලා තියන අවසථාවක මේ වගේ දෙකට රුසියාව පැටලවෙන්නේ නැහැ. උන්ට තියන යුද්ධය හොඳටම ඇති යුක්රේන් එක්ක. ඒකවත් හරියට කරගන්න බැරිව දඟලන පූටින් තව යුද්ධෙකට කොහෙත්ම පැටලවෙන්නේ නැහැ. ඒවගේම රුසියාව ලෝක වෙළඳ සම්බාධක සමග හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    කොහොමත් චීනය මේකට අත දාන්නේ නැහැ කියල මුල ඉඳලම කියලා තියනවා. ඒ වගේම චීනය කිසිම රටක් තරහ කරගන්න සුදානමක් නැහැ මොකද චීනයට තියන ලොකුම යුද්ධය වන්නේ වෙළඳ යුද්ධය . එක නිසා අනවශ්‍ය ලෙස රටවල් තරහ කරගන්නවත් රටවල් සමග යුද්ධවලට පැටලවෙන්නේ නැහැ කියන එක 200 % විශ්වාසයි. ඔය බොරු නිවුස් ඉරාන හිතවාදීන් වෙතින් යවනවා.

    රුසියාවේ පූටින් පවා යුද්ද නොකර සාමයෙන් සහ සාකච්චා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගන්න කියලා තියන අවසථාවක් මේ වගේ දෙකට රුසියාව පැටලවෙන්නේ නැහැ. උන්ට තියන යුද්ධය හොඳටම ඇති යුක්රේන් එක්ක. එකවත් කරගන්න බැරි පූටින් තව යුද්ධෙකට පැටලවෙන්නේ නැහැ. එවගෙඅ රුසියාව ලෝක වෙළඳ සම්බාධක සමග හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.
    🥴 ඇමරිකන් ආයුද වලින් කෙලිනකම් චීනෙයි රුසියාවයි බලන් ඉදී
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    🥴 ඇමරිකන් ආයුද වලින් කෙලිනකම් චීනෙයි රුසියාවයි බලන් ඉදී

    උබේ කතාවේ ගන්න කියල තර්කයක් නැහැ. ඔන්න ඇමරිකන් ආයුධවලින් චීනෙට ඇමරිකාව විසින් ගැහුවොත් අනිවාර්යයෙන්ම චීනය සහ ඇමරිකාව ඇවිලෙයි. රුසියාවත් එහෙමයි. ඔය මොන මගුල උනත් ලෝකයේ මහා බලවතුන් කවදාවත් හැප්පෙන්නේ නැහැ. දන්නවා ලොකු විනාශයක් වෙලා තමයි නවතින්නේ කියලා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබේ කතාවේ ගන්න කියල තර්කයක් නැහැ. ඔන්න ඇමරිකන් ආයුධවලින් චීනෙට ඇමරිකාව විසින් ගැහුවොත් අනිවාර්යයෙන්ම චීනය සහ ඇමරිකාව ඇවිලෙයි. රුසියාවත් එහෙමයි. ඔය මොන මගුල උනත් ලෝකයේ මහා බලවතුන් කවදාවත් හැප්පෙන්නේ නැහැ. දන්නවා ලොකු විනාශයක් වෙලා තමයි නවතින්නේ කියලා.
    ලංකාවෙ උන්ගෙ මොලේ චූටි
    උන්ට strategic තේරෙන්නෙ නෑ
    හරිම ලාමක පොන්න විදියට හිතන්නෙ
    කිරියෙ උනුත් පකීර්ල කියල හිතන් හිටියට එච්චර තමයි