Israel රජය විසින් ඉරානයේ සිටින සියලුම ජනතාවට ආරක්ෂිත ස්ථාන කර යන ලෙසටත් අවි ආයුද නිපදවන ස්ථානවලින් හැකි තරමක් ඉවත් වන ලෙසටද අනතුරු අඟවා ඇත. එයට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් තම රටේ පුර වැසියන් සිටීනම් හැකි ඉක්මනින් ඉරානයෙන් පිටව යන ලෙසට අනතුරු හඟවා ඇත. සොබා දහම මොකක්දෝ භයානක දෙයක් පවසනවා වගේ.