සොම්බිලා ගැන තොරතුරු ටිකක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සොම්බිලා ගැන තොරතුරු ටිකක්

    zombies-types-timeline-141031b-02.jpg

    මුල් ලිපිය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ට :D :D
    ඒබ්‍රහම් ලින්කන් වර්සුස් සොම්බීස් අමතක වෙලා නෑ :baffled: :baffled:
    හැබැයි ඒකෙ රේටින්ග්ස් නම් අඩුයි :sorry: :sorry:
    බම්ප්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    attatam oya wage ewun innawada? idala tiyenawada, naththam mitya wishwasayakda? danna kenek sinhalen uththara denna plz.:nerd:

    හිටියෙ නැහැ ඉන්නෙ නැහැ කියන්නෙ කොහොමද ? විද්‍යාව සියල්ලම දන්නෑ. සමහර විට ඉන්නව වෙන්න පුළුවන්. වෝකිඩ් ඩෙඩ් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල වගේම නොවෙන්න පුළුවන්. ඒ නිසා එක පාරටම කොමික්ස් කියල අහක දාන එක වැරදියි මම නම් කියන්නෙ :dull: :dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    attatam oya wage ewun innawada? idala tiyenawada, naththam mitya wishwasayakda? danna kenek sinhalen uththara denna plz.:nerd:

    දැනටනම් නැද්ද කොහෙද.. හැබැයි පිස්සු බලු රෝගය වගේ එකක් හෙම්බිරිසා වයිරස් එක්කයි එබෝලා වයිරස් එක එක්කයි එක්ක එකතු වුනොත් ඔය වගේ කේස් එකක් එන්න පුලුවන්ලු...මැරිලා නැගිටින්න බැරි වුනත් ඔලුව පිස්සු වැටෙන වයිරස් එකක් ආවොත් වෙන්න පුලුවන් :no:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හිටියෙ නැහැ ඉන්නෙ නැහැ කියන්නෙ කොහොමද ? විද්‍යාව සියල්ලම දන්නෑ. සමහර විට ඉන්නව වෙන්න පුළුවන්. වෝකිඩ් ඩෙඩ් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල වගේම නොවෙන්න පුළුවන්. ඒ නිසා එක පාරටම කොමික්ස් කියල අහක දාන එක වැරදියි මම නම් කියන්නෙ :dull: :dull:

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනටනම් නැද්ද කොහෙද.. හැබැයි පිස්සු බලු රෝගය වගේ එකක් හෙම්බිරිසා වයිරස් එක්කයි එබෝලා වයිරස් එක එක්කයි එක්ක එකතු වුනොත් ඔය වගේ කේස් එකක් එන්න පුලුවන්ලු...මැරිලා නැගිටින්න බැරි වුනත් ඔලුව පිස්සු වැටෙන වයිරස් එකක් ආවොත් වෙන්න පුලුවන් :no:

    :yes: :yes:
    බාහිර උත්තේජන වලිං මිනිස්සුන්ගෙ ආශාවන් වෙනස් කරන්න පුළුවන්නෙ :yes: :yes:
    අපිට අප්පිරිය කෑමක් සමහර වෙලාවට ලෙඩක් වගේ හැදුනාම කන්න ආස හිතෙනව වගේ කව්ද දන්නෙ වෛරසේකිං මිනිස්සුන්ට දකින දකින කෙනාව කන්න ආස හිතෙයිද කියල :shocked: :shocked:
    එහෙම හපද්දි ගෑවෙන කෙල වලින් හැපුන කෙනාටත් වෛරසේ බෝවෙනවනං :baffled: :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :yes: :yes:
    බාහිර උත්තේජන වලිං මිනිස්සුන්ගෙ ආශාවන් වෙනස් කරන්න පුළුවන්නෙ :yes: :yes:
    අපිට අප්පිරිය කෑමක් සමහර වෙලාවට ලෙඩක් වගේ හැදුනාම කන්න ආස හිතෙනව වගේ කව්ද දන්නෙ වෛරසේකිං මිනිස්සුන්ට දකින දකින කෙනාව කන්න ආස හිතෙයිද කියල :shocked: :shocked:
    එහෙම හපද්දි ගෑවෙන කෙල වලින් හැපුන කෙනාටත් වෛරසේ බෝවෙනවනං :baffled: :baffled:

    කෙල ගෑවිලා බෝවෙලා නතර වුනොත් ඇති බන්.. කොහොමද වාතයෙන් බෝවෙන වයිරස් එකක් වුනොත්..... අන්තිම එකා වෙනකම් කා ගන්න වෙන්නේ.... :no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙල ගෑවිලා බෝවෙලා නතර වුනොත් ඇති බන්.. කොහොමද වාතයෙන් බෝවෙන වයිරස් එකක් වුනොත්..... අන්තිම එකා වෙනකම් කා ගන්න වෙන්නේ.... :no::no:

    මම නම් කැමතියි බං ඔහොම එකක් වෙනවට :D :D
    මම නම් දැනටමත් 50%කට වඩා රෙඩි :yes: :yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    patta machan mama hari kamathi zombie movie valata. munge virus eka kohomada isellama hadenne

    19++

    වයිරස් එකක් ඇත්තටම හැදෙන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා... තව බයෝ වේපන් එකක් විදියටත් පුළුවන්ලු... :no:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම නම් කැමතියි බං ඔහොම එකක් වෙනවට :D :D
    මම නම් දැනටමත් 50%කට වඩා රෙඩි :yes: :yes:

    උඹට තමයි මුලින්ම ලෙඩේ හැදෙන්නේ...ඔය ටික පැක් කරලා තියන්න කාට හරි වැඩක් ගන්න ඒ කාලෙට... :lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දැනටනම් නැද්ද කොහෙද.. හැබැයි පිස්සු බලු රෝගය වගේ එකක් හෙම්බිරිසා වයිරස් එක්කයි එබෝලා වයිරස් එක එක්කයි එක්ක එකතු වුනොත් ඔය වගේ කේස් එකක් එන්න පුලුවන්ලු...මැරිලා නැගිටින්න බැරි වුනත් ඔලුව පිස්සු වැටෙන වයිරස් එකක් ආවොත් වෙන්න පුලුවන් :no:

    the last of us eke wenne oka thamai :yes:
    biolab ekak pupurala eke thiyana gas ekak inhale wela minissu tika tika zombies la wenawa. mulinma infect una gaman runners then stalkers, clickers anthimata bloaters. amme ehema scene ekak aththatama unoth yako angath hiri watenawa :shocked: