සොම්බිලා ගැන තොරතුරු ටිකක්

Jan 10, 2016
221
10
0
සොම්බි ඉන්නවා ලංකාවේ ග්ලෝබල් ලයිෆ් හා බෙස්ට් ලයිෆ් උන්ගේ මොල සෝදලා මරාගෙන මැරෙන්න ඉන්නේ උන්..පිරමීඩද අහපල්ලා ඇස් රතු වෙලා එන්නේ.සතියට දෙපාරක්ද කොහෙද මොල සෝදනවා
 
Last edited: