සොයාගෙන කියවන්න - සාහිත්‍ය මාසයේ පොත්

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    සොයාගෙන කියවන්න - සාහිත්‍ය මාසයේ පොත්

    books.jpg



    • ඉසෙඩ් ස්කෝර් - බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
    • තෙල් බාලා - ස්වයං චරිතාපදානය - සුසිල් ප්‍රේමජයන්ත
    • කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
    • මැරෙන තුරා මං - වැව්බැඳිපුර බර්ටි පී. දිසා
    • පිස්සූ ආචාරියෝ - හඟුරන්කෙත සුදු බන්ඩා
    • ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල්පුර දයා සිරි
    • මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
    • කටුවන මළ ගේ - ජූලම්පිටියේ අමරේ
    • ධනවතකු වන්නේ කෙසේද - කළුතර රත්තරන්
    • අසරණ කප්පම් - සියනෑවේ අසරණ සරණ
    • නිවනට පහසු මග - බෙන්තොට අහවල් හිමි
    • දෙමළු මරමු - අපි සිංහල ප්‍රකාශනයක්
    • මං බය නෑ - හේමකුමාර නානායක්කාර
    • ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
    • පැරණි ලක්බිම අධීවේගී මාර්ග - පනා පුත්‍ර කුහුඹු පැණියා
    • නිදන් වදුල - නවතම මුද්‍රණය - එල්ලාවල මේදානන්ද හිමි
    • පද්දතියක කරුමය - දඹර අමිල හිමි
    • රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
    • විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
    • මේ, ඒ නැවේ තෙල් නෙමේ - අනුර ප්‍රියදර්ශන යාපා
    • ඉන්දියාවේ කෝලම් නැටුම් - කළාශූරී සනත් ජයසූරිය
    • කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නේ කෙසේද - කොටස් මාෆියාවේ ප්‍රකාශනයක්
    • වමට වඩා දකුණ මරු - වාසූ දේව නානායක්කාර
    • දරුවන් හදන්නේ කෙසේද - වික්ටර් අයිවන්
    • ගස් බැඳිල්ල හා තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
    • කටුගේ මංකොල්ලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහන
    • පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
    • ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍ය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
    • ගොනාට ඇන්දීම හෙවත් පානිය - දේශපාලන පොතකි - ඩලස් අලහප්පෙරුම
    • ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙලිය

    මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත


    • මන්දිරේ අලි ගාල
    • දරුවන් සුරතල් කරන්නේ කෙසේද
    • හෙළ දිව දිව ඔසු - (ඉනා බේත්)
    • මගේ ගව ගාල
    • පිය සෙනෙහේ දෝර ගලයි
    • හිනා ඉනා
    • මාධ්‍යවේදී ධමනය
    යන පොත පතද රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේ ලබා ගත හැක.​

    කොහොමද පට්ට පොත් ටික නේද....:baffled::baffled::D:D
    උපුටා ගත්තේ මාතලන් බ්ලොග් එකෙන්.
    Code:
    maathalan.blogspot.com/2012/09/books-to-read.html
    අයිතිය බ්ලොග් එකෙ අයිතිකරු සතුයි...
     
    Last edited by a moderator: